Morris Mini Minor

Aug 14, 2009
974
92
0
එළකිරියේ කාලගවත් නැද්ද මිනි මයිනර් එකක් ගන්න අඩුවට :rofl::rofl:
morrisminiminoraustin.jpg
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තිබිල විකිණුව මචෝ ගිය අවුරුද්දෙ 6කට දුන්නෙ
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    2sri ekak 30kata thiyanawa , body tinker wada tikak thiyanawa weeduru okkoma thiyanawa engima hadanna galawala parana kaali okkoma thiyanawa , aithikaraya marila potha thiyenne uge namata ,transer paper anam manam mokuth naa,
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ලක්ෂ ‍8න් පටන් ගන්න මාරකට් එක. තමයි මාර්කට් එක බං දැන්,නිට්ටුම්බව පැත්තෙ හොයන්න පුළුවන්....!!! මිනි මයින්ර් වැගන් එකක් තිබ්බා...‍හුඟ ඉස්සර....:dull:ඉක්මන් එකේත් තියනවා බඩුනම්