මචංල මගේ යාලුවෙක් පෙරේද බයික් එකෙන් වැටිල ගොඩක් ආමරු උනා, තාමත් දැඩිසත්කාර ඒකකේ. ඒක පල්සර් 180ක්. පස්සෙ රෝදේ ලොක් වෙලා එක සැරේමට පයික් එක පැත්කට විසිවෙලා ගිහින් කනුවක වැදිල, වම් අත බිඳිල.
මගෙත් බන් බයික් එකේ චේන් එක ලූස්ද මංද? මම බයික් ගැ වැඩිය දන්නෑ පැද්දට. මටත් බය හිතුන පොර දැක්කම. ඒකයි බන් තකහනියෙම වීඩියෝ එකක් අරන් දැම්මේ. මචං මේ මගේ බයික් එකේ චේන් එක ලූස්ද? බයික් ගැන දන්න අය පොඩ්ඩක් කියල දෙන්න.
මේන පොඩි වීඩියෝ එකක් දැම්ම. වැඩිවෙලාවක් නෑ තත්පර කීපයයි. බලල උපදෙසක් දෙන්න හදාගන්න.
ඔය වැඩ කරන්නේ idle එකේ rpm 1250ක් වගේ. gear එක 5. ඇක්සලරේට් කරද්දිත් චේන් එක ගැස්සෙනව වගේ වැඩිපුර.

Last edited: