Mosfet From Ali

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,688
    5,618
    113
    කොටුවෙ නැතෙයි ඔය මොස්ෆෙට් එක?
    කොටුවේ ඇති. හැබයි ඉතින් කොච්චර දවසක් දුවයිද දන්නේ නැහෑ. ගොඩක් දුරට specific applications එකක් නම් ලංකාවේ නැහැ හොයාගන්න.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,688
    5,618
    113
    SMD Ekak ban Equivalent wena Ekak ringawannath be Ethanata
    Smd නම් ඉතින් ලංකාවෙන් ගන්න අදහස් අත් ඇර ගනින්. හොයලා ගන්න තියෙයි. හොයන්න වෙයි සෑහෙන්න.