යකෝ වත්ත පිරිසිදු කර ගනින්. ඩෙංගු හැදුනොත් , තෝව බලාගන්නේ කවුද මිනිහෝ. ඩෙම්ගු හැදුන එකෙක්ගෙන් ඒතේ තියන අමාරුව අහලා දැන ගනින්. අඩූම තරමේ උබට පොලොස් ගැට ටිකක් තම්බලා දෙන්න, හරක් මස් සුප් එකක් හදල දෙන්නවත් එකෙක් ඉන්නවද කියලා හිතපන්. ඩෙංගු බෙහෙත් වලින් විතරක් හොද වෙන්නේ නැ. කෑම බීමවලුන් තමයි පණගහලා ගොඩ එන්න පුළුවන්