Mosquito Repellent / මදුරු විකර්ෂක හදුන්කූරු

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Mosquito Repellent / මදුරු විකර්ෂක හදුන්කූරු

    image.jpg

    .......

    බඩු වැඩලු.හවස් වෙන්න කලින් පත්තු කලොත් හොදයිලු.රුපියල් 160 වෙනවලු.
    ඇඩ් එකේ පියුමි අක්කත් ඉන්නවා.පාවිච්චි කරන අය ගුණ අගුණ කියමු බලන්න.

    :D
     
    Last edited:
    • Like
    Reactions: saja and SLCRI

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොරුකාරයො. අපේ ගෙදර ආව ඔහොම එකෙක්. ඩෙන්ගු ප්‍රොජෙක්ට් කක් කියලා. මම හිතුව ආන්ඩුවේ වැඩක් කියලා ඩෙන්ගු බලන්න. බලපුවහම හදුන්ක්රෘරු වෙලෙන්දියක්. ගහලා පැන්නුවා.
     
    • Like
    Reactions: saja

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    බොරුකාරයො. අපේ ගෙදර ආව ඔහොම එකෙක්. ඩෙන්ගු ප්‍රොජෙක්ට් කක් කියලා. මම හිතුව ආන්ඩුවේ වැඩක් කියලා ඩෙන්ගු බලන්න. බලපුවහම හදුන්ක්රෘරු වෙලෙන්දියක්. ගහලා පැන්නුවා.
    :lol::rofl:
    aura ekada.wena ekakda.aura eka hodailu.160ne
     
    Sigma xx

    Junior member
  • Sep 24, 2015
    70
    8
    18
    හඳේ
    පැගිරි හදුන්කූරු පත්තුකලා කියල මදුරුවො එකපාර යන්නෙ නෑ. ඒත් ගෙදර පැගිරි සුවද එනකොට පිටින් මදුරුවො එන එක අවුවෙනව.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,725
    113
    In Your Heart
    autan-family-care-lotion-100ml.jpg

    mewa thamai ithin .. sinhala anatha kukullunta mona Autan da .. lankawe kohen da ganna puluwan .. pitaratin gennan use karanne cheap na wage
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    පැගිරි හදුන්කූරු පත්තුකලා කියල මදුරුවො එකපාර යන්නෙ නෑ. ඒත් ගෙදර පැගිරි සුවද එනකොට පිටින් මදුරුවො එන එක අවුවෙනව.
    :yes: