mosquito vaporizer

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    එපා යකො ඕකට මට නම් මහ අමුතු නිදිමතක් වගේ එකක් එනවා. මදුරුවො කන එක නවතින්නෙ නෑ. වෙන්නෙ අපට නින්ද යන එක ද කොහෙද
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162

    Mage athdakeema nam, Maduru coil walata wadiya honday, maduruwo na sirawatama, mata baya long term dagena hitiyama prashanayak wey da kiyala
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    Mage athdakeema nam, Maduru coil walata wadiya honday, maduruwo na sirawatama, mata baya long term dagena hitiyama prashanayak wey da kiyala
    Chronic exposure to allethrins alters the plasma biochemical profile of humans and may have adverse health effects. Bioallethrin has been shown to cause oxidative damage, cellular toxicity and necrosis of human lymphocytes studied in vitro.
     
    • Like
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Chronic exposure to allethrins alters the plasma biochemical profile of humans and may have adverse health effects. Bioallethrin has been shown to cause oxidative damage, cellular toxicity and necrosis of human lymphocytes studied in vitro.
    Me wachana nam mata wadiya terenne na, Internet eken balala terenne nathi nisa thamay Elakiri eke ahuwe :)
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    Me wachana nam mata wadiya terenne na, Internet eken balala terenne nathi nisa thamay Elakiri eke ahuwe :)
    allethrin කියන්නෙ මචන් ඕකෙ තියෙන රසායනික සංයෝගයට.ඕකට දීර්ඝකාලීනව නිරාවරණය වෙන එකෙන් සුදු රුධිරාණු වර්ගයකට ඩැමේජ් වෙනව කියල තියෙන්නෙ ඔතන කෙටියෙන්. and රුධිර තරලයට යම් යම් හානි වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    allethrin කියන්නෙ මචන් ඕකෙ තියෙන රසායනික සංයෝගයට.ඕකට දීර්ඝකාලීනව නිරාවරණය වෙන එකෙන් සුදු රුධිරාණු වර්ගයකට ඩැමේජ් වෙනව කියල තියෙන්නෙ ඔතන කෙටියෙන්. and රුධිර තරලයට යම් යම් හානි වෙන්න පුලුවන්
    Ehenam bayanakay ne da, Hathiya wage thiyenawa ayata balapama kohomada?
     
    • Like
    Reactions: NRTG and Mr.dark