Most Boring Election?

handley

Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    ai ban kisima gemmak nette, 2010 onesided election eketh mita wada tense gatiyak tibba,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ai ban kisima gemmak nette, 2010 onesided election eketh mita wada tense gatiyak tibba,
    වෙන්න ඕනි ඒක තමයි. ඡන්දෙ කියලා ගහබැන ගන්න ඕනි නෑ ලොකුවට ටෙන්ශන් අරන් කුලප්පු වෙන්න ඕනි නෑ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    Mata mathakai 2019 gota dinnama wyasaka porak land phone ekak athe thiyan hello hello kiyala polowe gahala sajiyawa troll kara ehema

    Mee paara ganakma na
     
    Last edited:
    • Haha
    Reactions: handley

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මට ටිකක්වත් ගාණක් නැහැ, ලංකාවේ tv channel එකක් බලන්නේ නෑ, news බලන්නේ නෑ
    reddit එකේ ලැගගෙන 'merica police bodycam බල බල ඉන්නවා

    zombie infection එකක් එහෙම ආවොත් හපනකම්ම දන්නේ නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    US election එක ගැන තමයි අපේ අවධානෙ නම්. :rolleyes:

    donald-trump-dance-donald-trump.gif
    giphy.gif
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    May be you are going to vote for someone who you know is going to loose for sure. 😂
    Otherwise it’s the popular opinion that this is one of the most interesting election in recent years.
    See the casting level of postal votes.
    matanam mehemai, wenada wage inna ekawa elawanna excitement ekakuth ne, aluthen genna ekek excitement ekakuth ne, meh wage, godak unta ehemada koheda wena election walata elakiri eke mara game giye, me para nothing serious
     
    • Like
    Reactions: CohenLenstra

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    කමලා පරදින්න ඕනේ
    හොදින් බැරිනම් නරකින් හරි කමලාවතීව මුල් පුටුවට ගේන්න තමයි අකුරු තුනේ ඒජන්සි ටිකයි, Blackrock වගේ ලොකු කම්පැනි ටිකයි, වටේ ඉන්න හෙනචයියොයි, braindead වුණු libtard දායක සභාවයි, මීඩියා හැතිකරෙයි දිවි හිමියෙන් ට්‍රයි කරන්නෙ. ට්‍රම්පච්චිට ලේසි වෙන්න දෙන්නෙ නෑ ඕකුන් කොහොමවත් මේ පාර. :dull:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    හොදින් බැරිනම් නරකින් හරි කමලාවතීව මුල් පුටුවට ගේන්න තමයි අකුරු තුනේ ඒජන්සි ටිකයි, Blackrock වගේ ලොකු කම්පැනි ටිකයි, වටේ ඉන්න හෙනචයියොයි, braindead වුණු libtard දායක සභාවයි, මීඩියා හැතිකරෙයි දිවි හිමියෙන් ට්‍රයි කරන්නෙ. ට්‍රම්පච්චිට ලේසි වෙන්න දෙන්නෙ නෑ ඕකුන් කොහොමවත් මේ පාර. :dull:
    :yes: :yes: :yes:

    Stimulus aiyath dannawa nee ehenm scene eka😼😉
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    හොදින් බැරිනම් නරකින් හරි කමලාවතීව මුල් පුටුවට ගේන්න තමයි අකුරු තුනේ ඒජන්සි ටිකයි, Blackrock වගේ ලොකු කම්පැනි ටිකයි, වටේ ඉන්න හෙනචයියොයි, braindead වුණු libtard දායක සභාවයි, මීඩියා හැතිකරෙයි දිවි හිමියෙන් ට්‍රයි කරන්නෙ. ට්‍රම්පච්චිට ලේසි වෙන්න දෙන්නෙ නෑ ඕකුන් කොහොමවත් මේ පාර. :dull:
    Trump has no chance they gonna steal it again