MOST EXPENSIVE ARMORD CARS.Hummer කැලේ

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ලොව වටිනාම ආරක්ෂක රථ

    1.Mercedes Benz S-Guard 600 :$1.4 million

    2007mercedesbenzs600gua.jpg


    Mercedes Benz S-Guard 600 රථය මේ වනවිට ලොව වටිනාම ආරක්ෂක රථයයි.බෙන්ස් ආරක්ෂක රථ මාලාවේ මේ රථය ඩොලර් මිලියන 1.4 වේ.මෙම රථය ආසන්න දුරවල් වල සිට එල්ල කරන ස්නයිපර් ප්‍රහාර,රොකට් බෝම්බ(rpg) ආදී ප්‍රක්ෂිප්ත ආකාර ප්‍රහාර වලට පවා ඔරොත්තු දෙයි.මෙහි ඇති
    twin-turbocharged ,5.5 liter, v12 517 horsepower,gasoline
    එන්ජිමට පැයට සැතැපුම් 0 සිට 60 දක්වා තප්පර4 කදි ත්වරණය කල හැක.

    අපේ ගෙදර දෙකක් තියනවා බං :angry::angry::D:D.පාවිච්චි කරන නැ .ඕනේ එකේ pm එකක් දාපං,,:rofl::rofl::lol: :lol;

    මෙම මාදිලියේ පැරණි රථ පහත දැක්වේ.


    2008mercedesbenzs600gua.jpg


    2.Audi A8 Security: $685,000 to $1,000,000

    audia8w12security.jpg


    704x558ason11091.jpg


    Audi A8 Security රථය ඉතා සුඛෝපභෝගී ලෙස නිමවා ඇත.මෙහි බද සදහා වානේ ,ටයිටේනියම් සහ කෙල්වාර් යන ලෝහ උපයෝගී කරගෙන ඇත.මේ මගින් අධිබල ගිනි අවි ප්‍රහාර ,රසායනික ප්‍රහාර සහ ගින්නෙන් ආරක්ෂාව ලබදෙයි.
    මෙහි v12 450 horsepower gasoline එන්ජිම මගින් පැයට සැතැපුම් 0 සිට 100 දක්වා තප්පර 5 ක් තුල ත්වරණය කල හැක.


    3.Bentley Mulliner Division with armor from Mulsanne: $400,000

    bentleymulsannearmored.jpg


    bentleymulsannediamondj.jpg


    මෙම Bentley Mulliner Division කාරය ඉතා සුඛෝපභෝගී නිෂ්පාදනයකි.මෙහි ආරක්ෂක ආවරණය නිපදවන්නේ Mulsanne සමාගමෙනි.මෙය අධිබල ගිනි අවි ප්‍රහාර,රසායනික අවි ප්‍රහාර සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාර වලට සියලුම දිශා වලින් ඔරොත්තු දෙයි.මෙහි Twin turbo charged 6.7 liter 505 Horse power gasoline එන්ජිම නිසා මෙයට පැයට සැතැපුම් 0 සිට 60 දක්වා තප්පර 5 කදී ත්වරණය කල හැක.මෙහි උපරිම වේගය පැයට සැතැපුම් 184 ක් වේ.

    4.Maybach 62S with armor from Rijck: $352,000

    maybach62srijckarmored.jpg


    Maybach 62S කාරය ඉතා මිල අදික වන අතර එහි මිල එහි ඇති ස්විස්ටර්ලන්තයේ Rijck සමාගමේ නිෂ්පාදිත ආරක්ෂක ආවරණය නිසා තවත් වැඩි වේ.Rijck සමාගමෙන් හදුන්ව දී ඇති මෙම ආවරණයට මීටර් 10 ක ආසන්න දුරක සිට පවා එල්ල කරන අධි බල ස්නිප්ර් උන්ඩ පවා නැවත්වීමට හැකියාව ඇත.එමෙන්ම මෙහි අභ්‍යන්තරය පවා ඉතා ඉහල තත්වයෙන් සැලසුම් කර නිපදවා ඇත.
    මෙය AMG V12 Biturbo 5980CC 620Horsepower Gasoline එන්ජිමකින් යුක්ත වන අතර එමගින් පැයට සැතැපුම් 0 සිට 60 දක්ව ත්වරණයක් තත්පර 5 කදී ලබා දේ.


    maybach62s03.jpg


    maybach62sspecial.jpg


    මට නම් මේක කැතයි බං :growl::growl:

    5.BMW 7Series High Security: $350,000

    bmw7serieshighsecurity.jpg


    BMW අතිසුඛෝපභෝගී වාහන නිපදවන නිෂ්පාදකයෙක් වුවත් මෙහි BMW 7Series High Security මාදිලිය ආරක්ෂක කටයුතු සදහා නිපදවා ඇත.BMW හදුන්ව දෙන ආකාරයට මෙය උපරිම ජර්මන් තාක්ෂණයකින් උතුව නිපදව ඇති අතර මෙහි අධික බර වාහනයේ හැසිරවීම හෝ තවරණය කෙරෙහි බලපෑම් ඇති නොකරයි.
    මෙයට රොකට් විදිනයන්ගේ ප්‍රහාර සහ රසායනික ප්‍රහාර වලටද ඔරොත්තු දෙයි.එමෙන්ම මෙහි ඉන්ධන ටැංකියට උණ්ඩයකින් සිදුරු වුවොත් වහා ඉන්ධන ටැංකිය බාහිරව වසා දැමීමේ හැකියාව ඇත.මෙයට V12 6Liter ,535horsepower gasoline එන්ජිමක් සවිකර ඇත.මෙයට පැයට සැතැපුම් 0 සිට 60 තෙක් තත්පර 6ක් තුල ත්වරණය කිරීමට හැකියව ඇත.


    6.Popemobile: $311,000

    popemobilearmored.jpg


    popemobilereal.jpg


    Popemobile රථයේ වටිනාකම $311,000 වුවත් මෙහි වටිනාකම ඊට වඩා වැඩි වන්නේ මෙමගින් ආරක්ෂා කෙරෙන පුද්ගලයාගේ වටිනාකම නිසාය.මෙය bulletproof වන අතර මෙයට සියලුම ආකාරයේ රසායනික හා ජීවවිද්‍යාත්මක ප්‍රහාර වලින් ආරක්‍ෂිත වේ.අනතුරකදී මෙහි ටයර සිදුරු වුවත් එයට එවිටදිත් පැයට සැතපුම් 70 කට වැඩ වැඩි වේගයක් ලබාගත හැක.මෙහි Mercedes Benz V8 5liter Gasoline එන්ජිමක් ඇති අතර එමගින් පැයට සැතපුම් 0 සිට 60 දක්වා තත්පර 6 කදී ත්වරණය කල හැක. /COLOR]

    7.Conquest Knight XV: $310,000

    2010conquestknightxv028.jpg


    මෙම Conquest Knight XV රථයට ලබාදී ඇති අනවර්ථ නාමය වන්නේ HUMMER KILLER යන්නයි.පහත ජායාරුපය මගින් එයට හේතුව සොයාගත හැක.

    sizecompweb.jpg


    මෙය වැර ගැන්වූ වානේ සමග කෙල්වාර් ෆයිබර් යොදාගනිමින් සාදා ඇත.මෙහි ටයර පවා ආපදා වලට ලක් නොවන ලෙස ශක්තිමත් 6061 aluminum වලින් සාදා ඇත.මෙහි එන්ජිම
    GM V8 6-liter 625-horsepower gasoline හෝ Cummins ISB 6.7-liter Diesel එන්ජිමක් ලෙස වර්ග 2 කින් ඇත.මෙහි ඇති අධික බර සමග පවා මෙයට පැයට සැතපුම් 158 ක උපරිම වේගයක් ලබාගත හැක.


    :love::love::love:මං නම් කැමතිම එක.උබලත් අස අති ගොඩාක්... :love::love::love::love::D:D පට්ටයි බං මේක...

    conquest2.jpg


    conquestknightxv.jpg


    2010conquestknightxvi04.jpg


    8.Cadilac One: $300,000

    cadillacone.jpg


    ඔබ Air Force One පිලිබදව අසා ඇතිවාට සැකයක් නැත.එම ගුවන්යානය මෙන්ම ඇමෙරිකානු ජනාධිපති තම ගොඩබිම ගමන් සදහා යොදාගන්නේ මෙම Cadilac One රථයයි.මෙය විශාල ලෙස ආරක්‍ෂිත උපාංග වලින් සමන්විත අතර ඒ බොහොමයක් රහස්‍ය වේ.නමුත් මෙය න්‍යෂ්ඨික යුද අවි වලට පවා ඔරොත්තු දෙන බව කියවේ.
    මෙහි Diesel powered V8 6.6 liter turbo 300-horsepower එන්ජිමක් ඇති අතර,මෙහි උපරිම වේගය ආදී තොරතුරු රහස්‍ය වේ.ඇමරිකානු ජනාධිපති විසින් මෙය පාවිච්චි කරන විට එක සමාන රථ විශාල සංඛ්‍යාවක් ආරක්ෂාව සදහා යොදාගනී.

    obamaexitinglimogetty58.jpg


    prezidentauto02.jpg



    9.Dartz Kombat T98 SUV: $200,000

    dartzkombatt98suv1.jpg

    රුසියානු නිෂ්පාදනයක් වන Dartz Kombat T98 SUV රථය sports වර්ගයේ රථයක වුවත් මෙය පෙනුමින් සහ උපාංග වලින් යුද්ධ ටැංකියකට සමානය.මෙයට HUMMER පෙනුමක්ද ඇත.මෙහි ඝන වානේ තහඩු යෙදු දොරවල් සහ 7 cm ඝනකම් වීදුරු යෙදු ජනේල නිසා මෙයට AK 47 ප්‍රහාර මෙන්ම රොකට් බෝම්බ (RPG) ප්‍රහාර වලින් පවා ආරක්සහ විය හැක.
    මෙයට අති විශාල 8.1 liter Vortec V8 එන්ජිමක් යොදා ඇත.මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 180 ක් පමණ වේ.මෙම Dartz සමගම පළමුවන ලෝක යුද්ධ කාලයේ පටන් ආරක්ෂක රථ නිපදවයි.


    අඩෝ මේකත් maxaa බං...:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    topmarquesmonacodartzko.jpg


    russobaltbadgeblack.jpg


    nzg1mjm4largeemoho21350.jpg


    dartzkegresse.jpg


    20110214110638933.jpg


    එත් මේ කෑල්ලයි වාහනෙයි දුන්නොත් වාහනේ එපා කියනවා..:P:P:P:P

    10.The Tumbler: The Dark Knight's Newest Bat Mobile

    thetumblerthedarkknight.jpg


    මෙම රථය සිහිනයක් සැබෑ කරගැනීමක් ලෙස හැදින්විය හැක.මෙය නිපදුවේ Batman Sequel The Dark Knight Rises චිත්‍රපටිය සදහාය.මෙයට HM 5 liter Vauxhall engine with jet enjine boosters ඇත.මෙය බොහෝ රොකෙට් විදින වලට ආරක්ෂාකාරී වේ.
    මෙය වෙළද පලට නිපදවිය හැකිවුවත් ඉංජිනේරුවන් මෙහි නිෂ්පාදන වියදම ඩොලර් මිලියන ගණනක් වන බව පවසයි.


    tumbler.jpg


    tumbler3.jpg


    අම්මෝ :baffled::baffled: හරිම මහන්සි බං මේක ටයිප් කරලා.නෙට් එකෙන් හොයාගෙන මම ම පරිවර්තනය කරලා දැම්මේ..:rofl::rofl::D:D
    උබල කියවල හොදයි නම් commentඑකක්repඑහෙම දීල ගියාට තරහ නෑ.:D:D:D
    නිකන් යන්නේ නැතිව bump එකක් හරි දාපන් :yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා නම් පට්ටම පට්ට මචන්.
    දැක්කම පිස්සු හැදෙනවා
    රෙප් දුන්නා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    meka balanna...

    Meka balanna:D

    Marauder