Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::: Most Feared Sri Lankan Underworld Leader Ever :::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි පොස්ට් 1ක් මචන්.

මාත් මේවා ගෑන ටිකක් උනන්දු නිසා

මන් දන්න දේකුත් මෙතනට එකතු කලාට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා.

මේ අපරාධ කාරයො ගෑන හොයන් යද්දි මචන් ගොඩක් වෙලාවට මේගොල්ලො

එයාලගේ උවමනාවට මේවට සම්බන්ධ වෙලා නෑ. හුඟක් වෙලාවට අවාසනාවන්ත

සිද්ධියක් නිසා තමයි මෙගොල්ලො මෙහෙම වෙලා තියෙන්නෙ. එත් ඉතින් පාතාලෙට

සම්බන්ධ උනාට පස්සෙ ආයෙත් ගොඩ ඒමක් නෑනේ.කථාවෙන් කථාවෙන් මම කියන්න

ගිය 1ක නෙමෙයිනේ කියන්නේ.

මන් අහල තියෙන විදියට නම් නොයෙල් කියන මාමා පාතලෙට සම්බන්ධ

උනාට චින්තකගෙ පවුල මේවට සම්බන්ද වෙලා ඉඳලා නෑ. චින්තකයි ධම්මිකයි හොඳ

ඉස්කෝල වලට ගිය දක්ශ ක්‍රිකට් ක්‍රිඩකයො 2න්නෙක්. පාතාලෙට සම්බන්ධ උනෙ

නෑත්නම් ජාතික කණ්ඩායමට උනත් තේරෙන්න තිබුනලු.ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රිඩකයො

එක්ක මේගොල්ල පාසල් කණ්ඩායම් වල සෙල්ලම් කරලා තියෙනවා.

මෙගොල්ලො පාතාලෙට එක්වුන අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි.

පාතාලෙට සම්බන්ධ මාමා නිසා මේ දෙන්න හුඟක් ආදරේ කරපු මෙයාලව බලාගත්තු

මෙයාලගේ පුංචි අම්මා කෙනෙක්ව ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකින් පිරිසක් (මං හිතන්නේ

සොත්ති උපාලිගේ) දූශනය කරල අමානුශික විදියට කපල කොටල මරල තියෙනවා.ඒ සිද්ධිය

මේ දෙන්නට ගොඩක් බලපාල තියෙනවා. ඊට පස්සේ ඒ පවුලම ගෙවල් අතෑරල ඇවිත්

අපේ පලාතේ තමයි ජීවත් වුනේ.

ඒත් වෑඩි කාලයක් එයාලට හොඳින් ජීවත් වෙන්න

හම්බුනේ නෑ. ඉස්කොලේ යන මේ දෙන්නට කන්න කෑම ගේන්න කඩේට යන තාත්තව

අර කල්ලිය මහ පාරෙම වෙඩි තියල මරල දාල. එයින් පස්සේ තමයි ඒ කට්ටියගෙන්

පලිගන්න චින්තකත් පාතාලෙට එකතු වෙන්නෙ. චින්තකගේ මරණෙන් පස්සෙ ධම්මිකත්

ඒ පාරෙම යනවා.

ඒගොල්ල පාතාලෙට එන්න හෙතු උනේ මෙ කරුනු. ඊට පස්සේ ඉතින්

දේශපාලකයො ඒගොල්ලන්ගේ වෑඩ වලට මෙයාලව යොදාගත්තා.

මේගොල්ලොත් තමන්ගේ ජීවිත බේරගන්නයි, ලේසියෙන් සල්ලි හොයන්නයි

මේ අපරාධ ජීවිතෙටම පුරුදු උනා.

අවි ගත්තො අවියෙන්ම නෑසෙති කියන්නේ මේවට තමයි.

[QUOTE="yasiru2k, post: 10453966, member: 327268"] [SIZE="5"][COLOR="DarkOrange"]එලකිරි පොස්ට් 1ක් මචන්.[/COLOR][/SIZE] :yes::yes::yes: [SIZE="3"][LEFT]මාත් මේවා ගෑන ටිකක් උනන්දු නිසා මන් දන්න දේකුත් මෙතනට එකතු කලාට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා. :yes::yes::yes: මේ අපරාධ කාරයො ගෑන හොයන් යද්දි මචන් ගොඩක් වෙලාවට මේගොල්ලො එයාලගේ උවමනාවට මේවට සම්බන්ධ වෙලා නෑ. හුඟක් වෙලාවට අවාසනාවන්ත සිද්ධියක් නිසා තමයි මෙගොල්ලො මෙහෙම වෙලා තියෙන්නෙ. එත් ඉතින් පාතාලෙට සම්බන්ධ උනාට පස්සෙ ආයෙත් ගොඩ ඒමක් නෑනේ.කථාවෙන් කථාවෙන් මම කියන්න ගිය 1ක නෙමෙයිනේ කියන්නේ. :P මන් අහල තියෙන විදියට නම් නොයෙල් කියන මාමා පාතලෙට සම්බන්ධ උනාට චින්තකගෙ පවුල මේවට සම්බන්ද වෙලා ඉඳලා නෑ. චින්තකයි ධම්මිකයි හොඳ ඉස්කෝල වලට ගිය දක්ශ ක්‍රිකට් ක්‍රිඩකයො 2න්නෙක්. පාතාලෙට සම්බන්ධ උනෙ නෑත්නම් ජාතික කණ්ඩායමට උනත් තේරෙන්න තිබුනලු.ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රිඩකයො එක්ක මේගොල්ල පාසල් කණ්ඩායම් වල සෙල්ලම් කරලා තියෙනවා. මෙගොල්ලො පාතාලෙට එක්වුන අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. පාතාලෙට සම්බන්ධ මාමා නිසා මේ දෙන්න හුඟක් ආදරේ කරපු මෙයාලව බලාගත්තු මෙයාලගේ පුංචි අම්මා කෙනෙක්ව ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකින් පිරිසක් (මං හිතන්නේ සොත්ති උපාලිගේ) දූශනය කරල අමානුශික විදියට කපල කොටල මරල තියෙනවා.ඒ සිද්ධිය මේ දෙන්නට ගොඩක් බලපාල තියෙනවා. ඊට පස්සේ ඒ පවුලම ගෙවල් අතෑරල ඇවිත් අපේ පලාතේ තමයි ජීවත් වුනේ. ඒත් වෑඩි කාලයක් එයාලට හොඳින් ජීවත් වෙන්න හම්බුනේ නෑ. ඉස්කොලේ යන මේ දෙන්නට කන්න කෑම ගේන්න කඩේට යන තාත්තව අර කල්ලිය මහ පාරෙම වෙඩි තියල මරල දාල. එයින් පස්සේ තමයි ඒ කට්ටියගෙන් පලිගන්න චින්තකත් පාතාලෙට එකතු වෙන්නෙ. චින්තකගේ මරණෙන් පස්සෙ ධම්මිකත් ඒ පාරෙම යනවා. ඒගොල්ල පාතාලෙට එන්න හෙතු උනේ මෙ කරුනු. ඊට පස්සේ ඉතින් දේශපාලකයො ඒගොල්ලන්ගේ වෑඩ වලට මෙයාලව යොදාගත්තා. මේගොල්ලොත් තමන්ගේ ජීවිත බේරගන්නයි, ලේසියෙන් සල්ලි හොයන්නයි මේ අපරාධ ජීවිතෙටම පුරුදු උනා.[/LEFT][/SIZE] [COLOR="Red"][SIZE="5"]අවි ගත්තො අවියෙන්ම නෑසෙති[/SIZE][/COLOR] [SIZE="3"]කියන්නේ [/SIZE][SIZE="3"]මේවට තමයි.[/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom