Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Most Honest Three Minutes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාවේ ආර්ථිකය ගොඩගන්න ගිය සතියේ ඔබාමා අලුත් ලියවිල්ලකට අනුමැතිය දුන්න. ඒ අනුමැතිය මගින් රජයේ සේවකයින් සතියකට දවසක් වැටුප් රහිත අනිවාර්ය නිවාඩු යවනවා. එහෙමයි මේ රටවල් නොවැටී නැගී හිටින්න උත්සහ කරන්නේ.

එත් අපේ ලංකාවේ අද එහෙම කරානම්

1.හෙට වෙද්දී සියලුම සේවකයින් අකණ්ඩ වැඩවර්ජනයේ කියයි. විපක්ෂේ එවුන් ආණ්ඩුව පෙරලන්න හදයි.

2. එක්කෝ මැති ඇමති වරුන්ගේ රාජ්ය වියදම් කපාහරින්නේ නැතුව සේවකයින්ගේ විතරක් පඩි කපාවි .

3. එක්කෝ පඩි කපල බලයේ ඉන්න බැරි හින්ද බලයට තියන කෑදරකම හින්ද ලෝකේ කොහෙහරි රටකින් ගිනි පොලියට නය අරන් දවසකට දෙකකට ප්රශ්නේ කල්දමාවී.

කවදද බන් අපේ රට ගොඩ එන්නේ. දවසින් දවස නය වෙනවා. දේසපාලුවෝ මිනිස්සුන්ගේ සල්ලිවලින් සුර සැප විඳිනවා. වර්ග කිලෝමීටර 65610 පාලනය කරන්න මැති ඇමතිවරු 225 ක් ඉන්නවා. රජයේ ආයතනවල සේවකයෝ නිකම් ඉඳන් පඩි ගන්නවා. අපේ රටවල් ගොඩ එන්නනම් එංගලන්තේ සුද්ද උගන්නපු ක්රමය වෙනස් කරන්න වෙනවා අනිවාර්යෙන්ම.

[QUOTE="polwattacom, post: 14604291, member: 114075"] :yes::yes::yes: [SIZE=3]ඇමෙරිකාවේ ආර්ථිකය ගොඩගන්න ගිය සතියේ ඔබාමා අලුත් ලියවිල්ලකට අනුමැතිය දුන්න. ඒ අනුමැතිය මගින් රජයේ සේවකයින් සතියකට දවසක් වැටුප් රහිත අනිවාර්ය නිවාඩු යවනවා. එහෙමයි මේ රටවල් නොවැටී නැගී හිටින්න උත්සහ කරන්නේ. එත් අපේ ලංකාවේ අද එහෙම කරානම් 1.හෙට වෙද්දී සියලුම සේවකයින් අකණ්ඩ වැඩවර්ජනයේ කියයි. විපක්ෂේ එවුන් ආණ්ඩුව පෙරලන්න හදයි. 2. එක්කෝ මැති ඇමති වරුන්ගේ රාජ්ය වියදම් කපාහරින්නේ නැතුව සේවකයින්ගේ විතරක් පඩි කපාවි . 3. එක්කෝ පඩි කපල බලයේ ඉන්න බැරි හින්ද බලයට තියන කෑදරකම හින්ද ලෝකේ කොහෙහරි රටකින් ගිනි පොලියට නය අරන් දවසකට දෙකකට ප්රශ්නේ කල්දමාවී. කවදද බන් අපේ රට ගොඩ එන්නේ. දවසින් දවස නය වෙනවා. දේසපාලුවෝ මිනිස්සුන්ගේ සල්ලිවලින් සුර සැප විඳිනවා. වර්ග කිලෝමීටර 65610 පාලනය කරන්න මැති ඇමතිවරු 225 ක් ඉන්නවා. රජයේ ආයතනවල සේවකයෝ නිකම් ඉඳන් පඩි ගන්නවා. අපේ රටවල් ගොඩ එන්නනම් එංගලන්තේ සුද්ද උගන්නපු ක්රමය වෙනස් කරන්න වෙනවා අනිවාර්යෙන්ම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom