bump
bump
Sira Live video ekakda nathnam short film ekak da ..
mada hariye ara eka digata kiyan eika nam therune naha ...![]()
![]()
අඩුම ගානේ උන්ට උන්ගැනම සාදාරන විවේචනය කරන කොන්ද පනතියන මිනිස්සු ඉන්නවා.
මුන්ගේ නාට්‍යක හරි මෙහෙම දෙබසක් ප්‍රචාරය වෙනවා.
අපේ එහෙමනම් කරපු එකා පහුවදා ජාතිද්‍රෝහියෙක් වෙනවා.
අපට මොනවද තියෙන්නේ,,,
හැමදාම ,,,ලෝකේ උතුම් රට ලංකාවයි
ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි කිය කියා
දවසින් දවස වලපල්ලට යනවා ............
...+7...


