most influential people in the world: Vote for මහින්ද

Apr 15, 2011
31
3
0
hari balamu etkota thoda mamada hoara id wenne kiyala :lol:
yako thota wage meka palapadiyam wela inna pissuwak ne apita niwaduwak awamwa joylyak gana vitaray mekata enne
dan balapan tho kochara kala meke hora wela yahatin kala gewayda kiyala :lol:

මම මෙකෙ පැල පදියන්වෙලා නැහැ.උබ හොර අයිඩි එකෙන් ඇවිල්ලා මහින්ද වගෙ බොරු කෙප්ප ඇද බාන්නෙ.උබ මෙච්චර කල් පොස්ට් කියද දාලා තියෙන්නෙ.මිට කලින් උබට වෙන ත්‍රෙඩ් තිබුනෙම නැද්ද තර්කකරන්න එන්න. උබ කියන්නෙ මාව බැන් කරනවා කියලානෙ ඉතින් කරපන්. උබලා වගෙ උන්ගෙ පොන්* කතා වලට අපි බය නැහැ.:D
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Vote for either
    :yes:

    Julian Assange
    You should vote for him cause he was responsible for revealing top secrets to this world. there were also couple of documents about SL. and American spying on other countries through their embassies.

    OR

    Cheng Yen
    She is a Taiwanese nun and her great works were really helpful for this society. yeah she can be very old but her massive amount of charity,medicine,education, works should be praised. I think it seems she was inspired by Mother Teresa somewhat.

    අපේ රටට සේවයක් කරපු අපේ රටේ කෙනෙක් ඉඳිද්දි වෙන රටක කෙනෙකුට දෙන්නෙ ඇයි? :no:
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    ලෝක හොරා;9865347 said:
    මම මෙකෙ පැල පදියන්වෙලා නැහැ.උබ හොර අයිඩි එකෙන් ඇවිල්ලා මහින්ද වගෙ බොරු කෙප්ප ඇද බාන්නෙ.උබ මෙච්චර කල් පොස්ට් කියද දාලා තියෙන්නෙ.මිට කලින් උබට වෙන ත්‍රෙඩ් තිබුනෙම නැද්ද තර්කකරන්න එන්න. උබ කියන්නෙ මාව බැන් කරනවා කියලානෙ ඉතින් කරපන්. උබලා වගෙ උන්ගෙ පොන්* කතා වලට අපි බය නැහැ.:D
    umba fake hadan mekat reply kaanna awata mata ehema amruwak ne attama
    mage choice eka tama umbala wage aya byte ekat ganna ekay yako man reply kare :lol: tho danne natunata thoe methana byte :sorry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලෝක හොරා;9865024 said:
    හොරුන්ටචන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ. ඔයාට එකවත් තෙරෙන්නෙ නැහැනෙ.මොකද ඔයාට ඔකකොම හොරු වගෙ පෙන නිසා.ඔයාට ඔයාගෙ අම්මා තාත්තාවත් පෙන්නෙ එ විදියටද?

    මේ ඡන්දෙ අහන්නෙ "Most Influential People" ගැන මිසක් හොරෙක්ද නැද්ද කියල නෙමෙයි.... අනිත් එක කොහොමත් ඡන්දයක් තියෙන කොට ඔය වගේ චෝදනා එනව තමයි... හිතේ දුකට කියන කවි :D
    අනිත් එක අම්ම තාත්තගෙ සම්බන්ධෙ මොකක්ද මේකට තියෙන? යන්නෙ කොහොද මල්ලෙ පොල් talks! :lol: අපරාදෙ ඔයාට උත්තර දෙන්න වැය කරපු මගේ කාලෙ....
     
    Apr 15, 2011
    31
    3
    0
    umba fake hadan mekat reply kaanna awata mata ehema amruwak ne attama
    mage choice eka tama umbala wage aya byte ekat ganna ekay yako man reply kare :lol: tho danne natunata thoe methana byte :sorry:

    ඕන ගොනෙක් දෙන උත්තරක්නෙ උබ දිලා තියෙන්නෙ,තර්ක කරලා බැරි උනාහම බයිට් එකට ගන්න අවා කියලා කියන එක.:lol:
     
    Apr 15, 2011
    31
    3
    0
    මේ ඡන්දෙ අහන්නෙ "Most Influential People" ගැන මිසක් හොරෙක්ද නැද්ද කියල නෙමෙයි.... අනිත් එක කොහොමත් ඡන්දයක් තියෙන කොට ඔය වගේ චෝදනා එනව තමයි... හිතේ දුකට කියන කවි :D
    අනිත් එක අම්ම තාත්තගෙ සම්බන්ධෙ මොකක්ද මේකට තියෙන? යන්නෙ කොහොද මල්ලෙ පොල් talks! :lol: අපරාදෙ ඔයාට උත්තර දෙන්න වැය කරපු මගේ කාලෙ....

    උබ කිව්වානෙ හැම දෙශපාලකයාම හොරකම් කරලා තියෙනවා කියලා. එහෙම කියලා උබ කියන්නෙ මහින්ද මෙ කරන සහාගහන හොරකම් කිරිම හරිද කියලාද කියන්නෙ.උබලා කැගහනවනම් රටට ආදරෙ නම් රටෙ හොරකම් වලටත් කැගහපන්.මොකද රටට ආදරෙ කරන කෙනෙක් මහජනයාගෙ මුදල් මෙ වගෙ නාස්ති කරන්නෙ නැහැ..කිසිම ලෙසකින් වත් මහින්ද වගෙ කෙනෙක් ඔය ලිස්ට් එකෙ ඉහලින් තියන එක වැරදි.මොකද ඔය මනුස්සයා එයාගෙ හොරමගඩි ඔක්කො සධාරණිය කරගන්න ඔවා පාවිච්චි කරනවා.
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    ලෝක හොරා;9865668 said:
    ඕන ගොනෙක් දෙන උත්තරක්නෙ උබ දිලා තියෙන්නෙ,තර්ක කරලා බැරි උනාහම බයිට් එකට ගන්න අවා කියලා කියන එක.:lol:
    ane palyan ban yan pal horo :lol:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Vote for either
    :yes:

    Julian Assange
    You should vote for him cause he was responsible for revealing top secrets to this world. there were also couple of documents about SL. and American spying on other countries through their embassies.

    OR

    Cheng Yen
    She is a Taiwanese nun and her great works were really helpful for this society. yeah she can be very old but her massive amount of charity,medicine,education, works should be praised. I think it seems she was inspired by Mother Teresa somewhat.

    :yes: me kattiyata vote karanna.
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ලෝක හොරා;9864394 said:
    මහින්ද වගෙ නැයො දාගෙන වේයො වගෙ කන නායකයෙක් තුන් ලොකෙම තවත් නැහැ.එයා තමා ලොක හොරා.යුද්දෙ ඉස්සරාහට දාලා රට කන මහා අමනයෙක්. යුද්දෙ දිනන්න ප්‍රදාන වැඩ කොටස කරපු හමුදා නායකයත් හිරෙ දැම්මා.

    යකො හමුදා කාරයෙක් උන පලියට යුද්දෙ දිනන්න පුලුවන්නම්, යුද්දෙ දිනන්නෙ කොබ්බෑක්ඩුව වඩමාරච්චිවලදි. ප්‍රේමදාස තමයි ඉන්ඩියාවට පුක දීල ඒකට කෙලියෙ.... පොඩ්ඩක් හිතල බලපන් මහින්දට කොච්චර බලපෑම් ආවද යුද්ධය නවත්තන්ඩ කියලා මහින්දත් ඉස්සල්ල එකා වගේ පුක දුන්නනම් තොට රට තියා ගමක්වත් ඉතිරිවෙන්නෙ නෑ....:shocked::shocked::shocked::shocked:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලෝක හොරා;9865698 said:
    උබ කිව්වානෙ හැම දෙශපාලකයාම හොරකම් කරලා තියෙනවා කියලා. එහෙම කියලා උබ කියන්නෙ මහින්ද මෙ කරන සහාගහන හොරකම් කිරිම හරිද කියලාද කියන්නෙ.උබලා කැගහනවනම් රටට ආදරෙ නම් රටෙ හොරකම් වලටත් කැගහපන්.මොකද රටට ආදරෙ කරන කෙනෙක් මහජනයාගෙ මුදල් මෙ වගෙ නාස්ති කරන්නෙ නැහැ..කිසිම ලෙසකින් වත් මහින්ද වගෙ කෙනෙක් ඔය ලිස්ට් එකෙ ඉහලින් තියන එක වැරදි.මොකද ඔය මනුස්සයා එයාගෙ හොරමගඩි ඔක්කො සධාරණිය කරගන්න ඔවා පාවිච්චි කරනවා.

    ඡන්දයක් තියෙන කොට ඔය වගේ චෝදනා එනව තමයි... හිතේ දුකට කියන කවි... :D
     
    Apr 15, 2011
    31
    3
    0
    ඡන්දයක් තියෙන කොට ඔය වගේ චෝදනා එනව තමයි... හිතේ දුකට කියන කවි... :D

    එහෙමද? ඔයා එහෙම කිය කියා රටෙ සම්පත් ගිලින හොරාට චන්දෙ දෙන්නකෝ..:D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලෝක හොරා;9865850 said:
    එහෙමද? ඔයා එහෙම කිය කියා රටෙ සම්පත් ගිලින හොරාට චන්දෙ දෙන්නකෝ..:D

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් talks දෙන ඔයා කිව්ව කියල මම ඡන්දෙ නොදී ඉන්නෙ ඇයි? :D
    එලකිරි එකට comments දාල වත් හිතේ දුක අඩු කරගන්න :D
     
    Apr 15, 2011
    31
    3
    0
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් talks දෙන ඔයා කිව්ව කියල මම ඡන්දෙ නොදී ඉන්නෙ ඇයි? :D
    එලකිරි එකට comments දාල වත් හිතේ දුක අඩු කරගන්න :D

    පල් මොඩයො ගැන මොකට දුක් වෙන්නද?:D
     
    belgshan

    Member
    May 26, 2008
    96
    0
    0
    CPH Denmark
    Mahinda list eke udata ena eka Mahindata wada rata washayen apita thama honda. Oka wikunala Mahindata ganna puluwan deyak naha, loke piligaththu nayakayek wena eka witharai wenne. Eken lankawa ganath minissu balanna purudu wenawa. Pita rata gihilla lankawa gana bori kiyana politikko karanne thamange ratata mada gahana ekamane. Thatha hora kiyala puthala hamathanama kiwuwoth, minissu gal gahanne gedarata neda? rata gana hithala dewal karanna ona neda?

    As we live out of Srilanka, we are so proud to have a Srilankan on the top of the list. Its just cause of the country, not for politics. Keep the shit politics in the country, do not bring it to the world, do not shit on the country.
     
    Apr 15, 2011
    31
    3
    0
    යකො හමුදා කාරයෙක් උන පලියට යුද්දෙ දිනන්න පුලුවන්නම්, යුද්දෙ දිනන්නෙ කොබ්බෑක්ඩුව වඩමාරච්චිවලදි. ප්‍රේමදාස තමයි ඉන්ඩියාවට පුක දීල ඒකට කෙලියෙ.... පොඩ්ඩක් හිතල බලපන් මහින්දට කොච්චර බලපෑම් ආවද යුද්ධය නවත්තන්ඩ කියලා මහින්දත් ඉස්සල්ල එකා වගේ පුක දුන්නනම් තොට රට තියා ගමක්වත් ඉතිරිවෙන්නෙ නෑ....:shocked::shocked::shocked::shocked:

    මහින්ද ද යුද සැලසුම් කලේ. එහෙනම් හමුදාපති ඔනෙ නැහැනෙ,යකෝ හොදම හමුදාපති කිව්වෙ කව්ද එස්එෆ් එහෙනම්?ඔව් ඉන්දියාවට චිනෙට පු* දුන්නෙ කව්ද කියලා පෙනවා ඉන්දියාවට චිනෙට රටෙ සම්පත් කුනු කොල්ලෙට දෙන එකෙන්.ඔහොම දුන්නනම් ඇමෙරිකාව උන්ගෙ හමුදාවම එවලා යුද්දෙ දිනලා දෙයි.එස්එෆ් යුද්දෙදි කරපු කාර්ය දන්නවා හමුදාවෙ අය උබ දන්නෙ නැති උනාට.