most influential people in the world: Vote for මහින්ද

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලෝක හොරා;9865930 said:
    මහින්ද ද යුද සැලසුම් කලේ. එහෙනම් හමුදාපති ඔනෙ නැහැනෙ,යකෝ හොදම හමුදාපති කිව්වෙ කව්ද එස්එෆ් එහෙනම්?ඔව් ඉන්දියාවට චිනෙට පු* දුන්නෙ කව්ද කියලා පෙනවා ඉන්දියාවට චිනෙට රටෙ සම්පත් කුනු කොල්ලෙට දෙන එකෙන්.ඔහොම දුන්නනම් ඇමෙරිකාව උන්ගෙ හමුදාවම එවලා යුද්දෙ දිනලා දෙයි.එස්එෆ් යුද්දෙදි කරපු කාර්ය දන්නවා හමුදාවෙ අය උබ දන්නෙ නැති උනාට.

    අනේ ටිකිරි මොලේ හොඳයි ඇලේ දාන්න. මැටි හරකො යුද සැලසුම් හදන්න කලින් යුද්ද කරනවද සාකච්චා කරනවද එහෙමත් නැත්තං වවාගෙන කනවද කියන එක තීරණය කරන්න ඕන. ඒක කරන්න ඕන ආණ්ඩුවක්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    comments දාල මහන්සිද? තනි වචනෙන් හරි කමක් නැහැ දිගටම comments දාන්න.... :D
    ඔයා කොච්චර කෑ ගැහුවත් කට්ටිය දිගටම vote කරනව වගේ MR ට (මේ මෝඩයන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නැහැ නේද ? :lol:)
     
    Apr 15, 2011
    31
    3
    0
    රඹා;9865994 said:
    අනේ ටිකිරි මොලේ හොඳයි ඇලේ දාන්න. මැටි හරකො යුද සැලසුම් හදන්න කලින් යුද්ද කරනවද සාකච්චා කරනවද එහෙමත් නැත්තං වවාගෙන කනවද කියන එක තීරණය කරන්න ඕන. ඒක කරන්න ඕන ආණ්ඩුවක්.

    ගොන් බුරුවො උබට මතක නැද්ද හෙල උරුමයි කිව්වා මහින්ද එල්ටිටි එකට එරෙහිව යුද්දකරන තත්වෙට පත්කරෙ හෙල උරුමය සහ ජෙවිපි කියලා.අද වෙනකම් ආණ්ඩුවෙ කව්රුත් එක නැහැ කියලා නැහැ.මහින්ද කිව්වා කියලා යුද්ද දිනන්න පුලුවන්නද?එකට හරි යුධ සැලසුමක් ඔනෙ. යුද්දෙ පැරදුනානම් හමුදා පතිට තමා ඔක්කොම නරක නාමෙ එන්නෙ,සැලසුමකට අනුව වැඩකරෙ නැහැ,එක හින්දා අපි පැරදුනා සෙබලු මැරුනාකියලා.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම හිතන විදිහට සරත් ෆොන්සේකා කියන්නෙත් වීරයෙක් මහින්ද රජපක්ස කියන්නෙත් වීරයෙක්

    මොකද යුද්දෙ කරන්න ඕන කියලා තිරනය කරන්නෙ ජනාධිපති...., ඒකට වටෙ ඉන්න අයගේ සහයෝගය ලැබෙනව තොරතුරු හා දත්ත වලින්
    ලංකාවෙ හිටපු කිසිම ජනාධිපති වරයෙකුට කොන්දක් තිබුනේ නෑ යුද්දෙ ඉවර කරන්න ඕන කියලා නමුත් මහින්දට තිබුනා

    සරත් ෆොන්සෙකාට හොඳ ශක්තියක් තිබුනා යුද්දෙ ඉවර කරලා දාන්න..
    මොකද මහින්ද නෙවේ යුද උපක්‍රම හැදුවෙ හමුදාවෙ කට්ටිය....
    දෙන්නම ඒක හින්දා වීරයො

    නමුත් බලයට එන්න තිබුන අසාව හින්දා විසෙශයෙන් ජේ.වී,පී හා රනිල් හින්දා සරත් ෆොන්සේකා තමන්ගෙ අනගතය කා ගත්ත
    මොනවා වුනත් දෙශපලනයේදි කට පරිස්සම් කර ගැනීම වැදගත් ඒක සරත් ෆොන්සේකට කරගන්න බැරි වුනා
    (මහින්ද සරත්ට කරපු වැඩේනම් බලු වැඩක් තමා)

    අවුරුදු 30 විතර තිබුන මේ යුද්දය ඉවර කරපු හිංදා මම හිතනව මහින්දට මේ වෙලවෙදි ඡන්දෙ දෙන එක හොඳයි කියලා
    ඔතනට සරත් ෆොන්සේකගෙ නම තිබුනත් මම එයටත් ඡන්දෙ දෙනවා.......

    පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ල බලපන්කො කොටි සක්කිලියො ටික මොනවද කියල තියෙන්නෙ කියලා
    උඹලට නිකන්ම මහින්දට ඡන්දෙ දෙන්න හිතෙයි............
    උන්ට ඔන ලංකාව විනස කරන්න. ලංකව උන්ට අල්ලගන්න බැරිවුන දුක එතනට ගියම හොඳට පේනවා..
     
    Oka hamotama therenne nathi ekay awula... hama deyinma deshapalana vaasi gannayi samahara aya balang inne...
    Kondak nathi nayakayek awoth hamoma ape oluwata atha hodayi... yudde thibba kale gana dammama hungak ayata amathaka wela wage...
    military operations iwara wunata yudde thawama yanawa terroristla ekka... :(
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    මම හිතන විදිහට සරත් ෆොන්සේකා කියන්නෙත් වීරයෙක් මහින්ද රජපක්ස කියන්නෙත් වීරයෙක්

    මොකද යුද්දෙ කරන්න ඕන කියලා තිරනය කරන්නෙ ජනාධිපති...., ඒකට වටෙ ඉන්න අයගේ සහයෝගය ලැබෙනව තොරතුරු හා දත්ත වලින්
    ලංකාවෙ හිටපු කිසිම ජනාධිපති වරයෙකුට කොන්දක් තිබුනේ නෑ යුද්දෙ ඉවර කරන්න ඕන කියලා නමුත් මහින්දට තිබුනා

    සරත් ෆොන්සෙකාට හොඳ ශක්තියක් තිබුනා යුද්දෙ ඉවර කරලා දාන්න..
    මොකද මහින්ද නෙවේ යුද උපක්‍රම හැදුවෙ හමුදාවෙ කට්ටිය....
    දෙන්නම ඒක හින්දා වීරයො

    නමුත් බලයට එන්න තිබුන අසාව හින්දා විසෙශයෙන් ජේ.වී,පී හා රනිල් හින්දා සරත් ෆොන්සේකා තමන්ගෙ අනගතය කා ගත්ත
    මොනවා වුනත් දෙශපලනයේදි කට පරිස්සම් කර ගැනීම වැදගත් ඒක සරත් ෆොන්සේකට කරගන්න බැරි වුනා
    (මහින්ද සරත්ට කරපු වැඩේනම් බලු වැඩක් තමා)

    අවුරුදු 30 විතර තිබුන මේ යුද්දය ඉවර කරපු හිංදා මම හිතනව මහින්දට මේ වෙලවෙදි ඡන්දෙ දෙන එක හොඳයි කියලා
    ඔතනට සරත් ෆොන්සේකගෙ නම තිබුනත් මම එයටත් ඡන්දෙ දෙනවා.......

    පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ල බලපන්කො කොටි සක්කිලියො ටික මොනවද කියල තියෙන්නෙ කියලා
    උඹලට නිකන්ම මහින්දට ඡන්දෙ දෙන්න හිතෙයි............
    උන්ට ඔන ලංකාව විනස කරන්න. ලංකව උන්ට අල්ලගන්න බැරිවුන දුක එතනට ගියම හොඳට පේනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    රඹා;9865994 said:
    අනේ ටිකිරි මොලේ හොඳයි ඇලේ දාන්න. මැටි හරකො යුද සැලසුම් හදන්න කලින් යුද්ද කරනවද සාකච්චා කරනවද එහෙමත් නැත්තං වවාගෙන කනවද කියන එක තීරණය කරන්න ඕන. ඒක කරන්න ඕන ආණ්ඩුවක්.

    මූට ටිකිරි මොලයක්වත් නෑ මචෝ, මූත් මුන්ගෙ ලොක්ක වගෙම එකෙක්....:lol::lol::lol::lol::lol:
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මම හිතන විදිහට සරත් ෆොන්සේකා කියන්නෙත් වීරයෙක් මහින්ද රජපක්ස කියන්නෙත් වීරයෙක්

    මොකද යුද්දෙ කරන්න ඕන කියලා තිරනය කරන්නෙ ජනාධිපති...., ඒකට වටෙ ඉන්න අයගේ සහයෝගය ලැබෙනව තොරතුරු හා දත්ත වලින්
    ලංකාවෙ හිටපු කිසිම ජනාධිපති වරයෙකුට කොන්දක් තිබුනේ නෑ යුද්දෙ ඉවර කරන්න ඕන කියලා නමුත් මහින්දට තිබුනා

    සරත් ෆොන්සෙකාට හොඳ ශක්තියක් තිබුනා යුද්දෙ ඉවර කරලා දාන්න..
    මොකද මහින්ද නෙවේ යුද උපක්‍රම හැදුවෙ හමුදාවෙ කට්ටිය....
    දෙන්නම ඒක හින්දා වීරයො

    නමුත් බලයට එන්න තිබුන අසාව හින්දා විසෙශයෙන් ජේ.වී,පී හා රනිල් හින්දා සරත් ෆොන්සේකා තමන්ගෙ අනගතය කා ගත්ත
    මොනවා වුනත් දෙශපලනයේදි කට පරිස්සම් කර ගැනීම වැදගත් ඒක සරත් ෆොන්සේකට කරගන්න බැරි වුනා
    (මහින්ද සරත්ට කරපු වැඩේනම් බලු වැඩක් තමා)

    අවුරුදු 30 විතර තිබුන මේ යුද්දය ඉවර කරපු හිංදා මම හිතනව මහින්දට මේ වෙලවෙදි ඡන්දෙ දෙන එක හොඳයි කියලා
    ඔතනට සරත් ෆොන්සේකගෙ නම තිබුනත් මම එයටත් ඡන්දෙ දෙනවා.......

    පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ල බලපන්කො කොටි සක්කිලියො ටික මොනවද කියල තියෙන්නෙ කියලා
    උඹලට නිකන්ම මහින්දට ඡන්දෙ දෙන්න හිතෙයි............
    උන්ට ඔන ලංකාව විනස කරන්න. ලංකව උන්ට අල්ලගන්න බැරිවුන දුක එතනට ගියම හොඳට පේනවා..

    උඹ අමරුවෙන් හරි ඕක TYPE කරපුඑක වටිනවා, ඒ උනට මේකෙ ඉන්න සමහර ගොබ්බයන්ට ඔව්ව තෙරෙන්නෙ නෑ බන්ස්....:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: nuwan741

    belgshan

    Member
    May 26, 2008
    96
    0
    0
    CPH Denmark
    මම හිතන විදිහට සරත් ෆොන්සේකා කියන්නෙත් වීරයෙක් මහින්ද රජපක්ස කියන්නෙත් වීරයෙක්

    මොකද යුද්දෙ කරන්න ඕන කියලා තිරනය කරන්නෙ ජනාධිපති...., ඒකට වටෙ ඉන්න අයගේ සහයෝගය ලැබෙනව තොරතුරු හා දත්ත වලින්
    ලංකාවෙ හිටපු කිසිම ජනාධිපති වරයෙකුට කොන්දක් තිබුනේ නෑ යුද්දෙ ඉවර කරන්න ඕන කියලා නමුත් මහින්දට තිබුනා

    සරත් ෆොන්සෙකාට හොඳ ශක්තියක් තිබුනා යුද්දෙ ඉවර කරලා දාන්න..
    මොකද මහින්ද නෙවේ යුද උපක්‍රම හැදුවෙ හමුදාවෙ කට්ටිය....
    දෙන්නම ඒක හින්දා වීරයො

    නමුත් බලයට එන්න තිබුන අසාව හින්දා විසෙශයෙන් ජේ.වී,පී හා රනිල් හින්දා සරත් ෆොන්සේකා තමන්ගෙ අනගතය කා ගත්ත
    මොනවා වුනත් දෙශපලනයේදි කට පරිස්සම් කර ගැනීම වැදගත් ඒක සරත් ෆොන්සේකට කරගන්න බැරි වුනා
    (මහින්ද සරත්ට කරපු වැඩේනම් බලු වැඩක් තමා)

    අවුරුදු 30 විතර තිබුන මේ යුද්දය ඉවර කරපු හිංදා මම හිතනව මහින්දට මේ වෙලවෙදි ඡන්දෙ දෙන එක හොඳයි කියලා
    ඔතනට සරත් ෆොන්සේකගෙ නම තිබුනත් මම එයටත් ඡන්දෙ දෙනවා.......

    පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ල බලපන්කො කොටි සක්කිලියො ටික මොනවද කියල තියෙන්නෙ කියලා
    උඹලට නිකන්ම මහින්දට ඡන්දෙ දෙන්න හිතෙයි............
    උන්ට ඔන ලංකාව විනස කරන්න. ලංකව උන්ට අල්ලගන්න බැරිවුන දුක එතනට ගියම හොඳට පේනවා..

    Oya thiyenne sampurna aththa, pahadiliwama kiyala..
     
    i salute u sir
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    අපිට අපේ රට ගැන ආඩම්බරයි
    කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්
    මහින්දයි fonsekai ltte එක විනාස කරපු නිසා
    නමුත් ඔය දේශපාලන ඇම්බට්ටයන්ට ඕක තේරෙන්නේ නැහැ
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ යකා එකට ආව කියල අපිට වෙන සෙතේ මොකක්ද බන්. මූ හොඳ ගානක් වියදම් කරන්න ඇති මේකට. හෙට අනිද්දට පචවාහිනී දෙකෙන් කෑ ගහල කියයි!
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මේ යකා එකට ආව කියල අපිට වෙන සෙතේ මොකක්ද බන්. මූ හොඳ ගානක් වියදම් කරන්න ඇති මේකට. හෙට අනිද්දට පචවාහිනී දෙකෙන් කෑ ගහල කියයි!

    Sirawatama SIRASATA hamadamawage hulan thamai......:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    මම හිතන විදිහට සරත් ෆොන්සේකා කියන්නෙත් වීරයෙක් මහින්ද රජපක්ස කියන්නෙත් වීරයෙක්

    මොකද යුද්දෙ කරන්න ඕන කියලා තිරනය කරන්නෙ ජනාධිපති...., ඒකට වටෙ ඉන්න අයගේ සහයෝගය ලැබෙනව තොරතුරු හා දත්ත වලින්
    ලංකාවෙ හිටපු කිසිම ජනාධිපති වරයෙකුට කොන්දක් තිබුනේ නෑ යුද්දෙ ඉවර කරන්න ඕන කියලා නමුත් මහින්දට තිබුනා

    සරත් ෆොන්සෙකාට හොඳ ශක්තියක් තිබුනා යුද්දෙ ඉවර කරලා දාන්න..
    මොකද මහින්ද නෙවේ යුද උපක්‍රම හැදුවෙ හමුදාවෙ කට්ටිය....
    දෙන්නම ඒක හින්දා වීරයො

    නමුත් බලයට එන්න තිබුන අසාව හින්දා විසෙශයෙන් ජේ.වී,පී හා රනිල් හින්දා සරත් ෆොන්සේකා තමන්ගෙ අනගතය කා ගත්ත
    මොනවා වුනත් දෙශපලනයේදි කට පරිස්සම් කර ගැනීම වැදගත් ඒක සරත් ෆොන්සේකට කරගන්න බැරි වුනා
    (මහින්ද සරත්ට කරපු වැඩේනම් බලු වැඩක් තමා)

    අවුරුදු 30 විතර තිබුන මේ යුද්දය ඉවර කරපු හිංදා මම හිතනව මහින්දට මේ වෙලවෙදි ඡන්දෙ දෙන එක හොඳයි කියලා
    ඔතනට සරත් ෆොන්සේකගෙ නම තිබුනත් මම එයටත් ඡන්දෙ දෙනවා.......

    පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ල බලපන්කො කොටි සක්කිලියො ටික මොනවද කියල තියෙන්නෙ කියලා
    උඹලට නිකන්ම මහින්දට ඡන්දෙ දෙන්න හිතෙයි............
    උන්ට ඔන ලංකාව විනස කරන්න. ලංකව උන්ට අල්ලගන්න බැරිවුන දුක එතනට ගියම හොඳට පේනවා..

    :yes::yes::yes::yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ යකා එකට ආව කියල අපිට වෙන සෙතේ මොකක්ද බන්. මූ හොඳ ගානක් වියදම් කරන්න ඇති මේකට. හෙට අනිද්දට පචවාහිනී දෙකෙන් කෑ ගහල කියයි!

    ඕකෙං අපිට ලැබෙන කෙං ගෙඩියක් නෑ බං. ලංකාවෙ කමට තමයි ඉතිං අපිත් ඔය කතා කරන්නෙ. ඕක පටං අරන් තියෙන්නෙ අප්‍රේල් 4. කවුරුවත් දන්නෙ නෑ මෙහෙම එකක් තියන බවවත්. ගොසිප් 9 එකේ තමයි ඉස්සෙල්ලම ඕක දැම්මෙත්. ඊට පස්සෙ තමයි හැමෝම ඕකට වෝට් කලෙත්. දැන් නම් ඔය කිව්ව වගේ වාහිනී ටික ඕක කියවයි තමයි. මොනව උනත් ඔන්න යුතුකම කරා..
     
    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    රඹා;9870009 said:

    ඕකෙං අපිට ලැබෙන කෙං ගෙඩියක් නෑ බං. ලංකාවෙ කමට තමයි ඉතිං අපිත් ඔය කතා කරන්නෙ. ඕක පටං අරන් තියෙන්නෙ අප්‍රේල් 4. කවුරුවත් දන්නෙ නෑ මෙහෙම එකක් තියන බවවත්. ගොසිප් 9 එකේ තමයි ඉස්සෙල්ලම ඕක දැම්මෙත්. ඊට පස්සෙ තමයි හැමෝම ඕකට වෝට් කලෙත්. දැන් නම් ඔය කිව්ව වගේ වාහිනී ටික ඕක කියවයි තමයි. මොනව උනත් ඔන්න යුතුකම කරා..

    yes machan, eka aththa thama :yes::yes: