Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Most Ruthless Gangsters
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Albert Anastasia

1903දී , ඉතාලියේ Tropeaහී Albert Anastasia උපත ලැබුවේය. නමුත් තරුණ කාලයේදීම ඇමරිකාවට සංක්‍රමණය වූ හී වාසය කර ඇත. දියුණුවේ මග සොයා ඇමරිකාවට පැමිණියත් ඔහුට සිදු වුයේ පාතාල කල්ලි සාමාජිකයන් හා එක් වී අපරාධ කිරීමටයි. මිනී මැරුම් කිහිපයක් සම්බන්ධයෙන් අවුරුදු 2 ක සිර දඩුවමක්ද ඔහුට හිමි විය. කෙසේ හෝ මිනී මරුවෙකු ලෙස එකල පාතාල ලොව තුල ඔහු ලබා තිබු ප්‍රසිද්ධිට සිරෙන් නිදහස් වූ වහාම ඔහුව Joe Masseria කල්ලියට බදවා ගැනීමට සමත් විය. එම කල්ලිය එවිට ඇමරිකානු පාතාල ලොව තුල ප්රාධාන පෙලේ අපරාධ පවුලකි. කෙසේ වුවත් එම කල්ලිය තුලත් අභ්‍යන්තර ගැටුම් තිබු අතර එහි සාමාජිකයෙකු වූ Charles "Lucky" Luciano  නැමැත්තාට කල්ලි නායකත්වය ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුනී. අවසානයේ ඔහුගේ පිහිටට පැමිණියේ ඔහුගේ ලගම මිතුරා ලෙසින් සිටි Anastasiaයි. තමා එදා බදවා ගත් තරුණ ඉතාලි ගැටවරයා අතින්ම තමන්ට මැරුම් කන්නට සිදු වේවියයි Joe Masseria පාතාල කල්ලි නායකයා කිසි විටෙකත් නොසිතන්නට ඇත. කෙසේ හෝ කාලය ගෙවී යද්දී Anastasia වෙනමම පාතාල කල්ලියක් ආරම්භ කල අතර එම කල්ලිය මගින් මිනීමැරුම් 400-700 අතර ප්‍රමාණයක් කර ඇත. භයානකම මැරවරයන් අතර Anastasia ට සුවිශේෂි තැනැක් හිමි වන්නේ එම නිසයි. කෙසේ වුවත් Anastasia ගේ මරණය අදටත් අබිරහසක් වන අතර තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වූ Carlo Gambino අතින් ඔහු ඝාතනය වන්නට ඇතැයි සැක කෙරේ. ඒ 1957 දීයි.Anastasia හදුන්වා ඇත්තේ "Lord High Executioner" , "Mad Hatter" වැනි නම් වලිනි.

Charles Luciano

Carlo Gambino

Joe Masseria

[QUOTE="eghty, post: 10050316, member: 250449"] [CENTER][SIZE=4][B]Albert Anastasia[/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/3/32/Anastasia.JPG/200px-Anastasia.JPG[/IMG] [IMG]http://www.24emilia.com/immagini/Opinioni/albertanastasia.jpg[/IMG] [SIZE=3] 1903දී , ඉතාලියේ Tropeaහී Albert Anastasia උපත ලැබුවේය. නමුත් තරුණ කාලයේදීම ඇමරිකාවට සංක්‍රමණය වූ හී වාසය කර ඇත. දියුණුවේ මග සොයා ඇමරිකාවට පැමිණියත් ඔහුට සිදු වුයේ පාතාල කල්ලි සාමාජිකයන් හා එක් වී අපරාධ කිරීමටයි. මිනී මැරුම් කිහිපයක් සම්බන්ධයෙන් අවුරුදු 2 ක සිර දඩුවමක්ද ඔහුට හිමි විය. කෙසේ හෝ මිනී මරුවෙකු ලෙස එකල පාතාල ලොව තුල ඔහු ලබා තිබු ප්‍රසිද්ධිට සිරෙන් නිදහස් වූ වහාම ඔහුව Joe Masseria [/SIZE][SIZE=3]කල්ලියට බදවා ගැනීමට සමත් විය. එම කල්ලිය එවිට ඇමරිකානු පාතාල ලොව තුල ප්රාධාන පෙලේ අපරාධ පවුලකි. කෙසේ වුවත් එම කල්ලිය තුලත් අභ්‍යන්තර ගැටුම් තිබු අතර එහි සාමාජිකයෙකු වූ Charles "Lucky" Luciano [/SIZE][SIZE=3] නැමැත්තාට කල්ලි නායකත්වය ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුනී. අවසානයේ ඔහුගේ පිහිටට පැමිණියේ ඔහුගේ ලගම මිතුරා ලෙසින් සිටි [/SIZE][SIZE=3]Anastasia[/SIZE][SIZE=3]යි. තමා එදා බදවා ගත් තරුණ ඉතාලි ගැටවරයා අතින්ම තමන්ට මැරුම් කන්නට සිදු වේවියයි Joe Masseria [/SIZE][SIZE=3]පාතාල කල්ලි නායකයා කිසි විටෙකත් නොසිතන්නට ඇත. කෙසේ හෝ කාලය ගෙවී යද්දී [/SIZE][SIZE=3]Anastasia [/SIZE][SIZE=3]වෙනමම පාතාල කල්ලියක් ආරම්භ කල අතර එම කල්ලිය මගින් මිනීමැරුම් 400-700 අතර ප්‍රමාණයක් කර ඇත. භයානකම මැරවරයන් අතර [/SIZE][SIZE=3]Anastasia [/SIZE][SIZE=3]ට සුවිශේෂි තැනැක් හිමි වන්නේ එම නිසයි. කෙසේ වුවත් [/SIZE][SIZE=3]Anastasia [/SIZE][SIZE=3]ගේ මරණය අදටත් අබිරහසක් වන අතර තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වූ Carlo Gambino [/SIZE][SIZE=3]අතින් ඔහු ඝාතනය වන්නට ඇතැයි සැක කෙරේ. ඒ 1957 දීයි.Anastasia හදුන්වා ඇත්තේ "Lord High Executioner" , "Mad Hatter" වැනි නම් වලිනි. [/SIZE] [IMG]http://drugsandwholeperson.tripod.com/sitebuildercontent/sitebuilderpictures/luciano.jpg[/IMG] Charles Luciano [IMG]http://www.hollywoodusa.co.uk/images/carlogambino.jpg[/IMG] Carlo Gambino [IMG]http://upload.wikimedia.org/wikipedia/en/5/5d/GiuseppeMasseria.jpg[/IMG] [SIZE=3]Joe Masseria[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom