Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Most Violent Serial Killers (සාහසික මිනීමරුවෝ...!!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Updating..!! No11 Moorhouse Murder

11

David Birni

Catherine Birni

David and Catherine Birnie

ඩේවිඩ් ජෝන් බිර්නී (16 පෙබරවරි 1951 - 7 ඔක්තොබර් 2005 ) සහ කැතරින් මාගරට් බිර්නී (23 මාර්තු 1951 ) යනු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිටි මිනීමරු අඹුසැමි යුවලකි. ඔවුන් දෙදෙනා විසින් 1980 දශකයෙදි අවුරුදු 15ත් 31ත් අතර වයස

කාන්තාවන් 04 දෙනෙකු තම නිවස තුලදි මරා දමා සහ පස්වන මිනීමැරුම කිරීමට උත්සහ දරා ඇත. මෙම අපරදයන් එකල "මූර්හවුස් මර්ඩර්ස්" ලෙස ප්‍රසිද්ද වී ඇත. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නිවසේ ලිපිනය ලෙස අංක 3, මූර්හවුස් ස්ට්‍රීට් විල්ලෙගී, පර්ත්, වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ලෙස පිහිටීමයි.

ඔවුන් දෙදෙනා අතින් පහත නම් සඳහන් කාන්තාවන් ඝාතනය වී ඇත.

# මැරි නෙල්සන්, වයස අවුරුදු 22

# සුසානා කැන්ඩි, වයස අවුරුදු 15

#නියොලින් පැටර්සන්, වයස අවුරුදු 31

#ඩෙනිස් බ්‍රවුන්, වයස අවුරුදු 21

සහ ඔවුන්ගේ අවසාන ගොදුර වන වයස අවුරුදු 17ක් වන කේට් මොයර් තම ජීවිතය බේරාගෙන ඇත.

මැරි නෙල්සන්

1986 ඔක්තෝබර් 6 වන දින වයස 22හැවිරිදි සිසුවියක වන මැරි නෙල්සන් බිර්නි නිවසට පැමින ඇත්තේ කාර් රථ ටයර කිහිපයක් ඉල්ලා ගැනීමටය්. එවිට ඇයව අල්ලා ගෙන ඇඳට තබා බැඳ ඇයව ඩේවිඩ් බිර්නි විසින් කැතරින් බලා සිටියදි දූෂණය කර ඇත. පසුව ඩේවිඩ් විසින් කැතරින් හට පවසා ඇත්තේ මාගේ ආශාවන් සන්තර්පණය වීමට නම් මැයව මරා දැමිය යුතු බවයි. පසුව මැරි නෙල්සන්ව බෙඩ්ෆොර්ඩේල් හි ඇල්බනි අධිවේගී මාර්ගය අසල පිහිටි ග්ලෙනෙගල්ස් ජාතික වනොද්‍යානය වෙත රැගෙන ගොස් නැවත ජීවිතය යදිද්දී නැවත වතාවක් දූෂණය කර නයිලොන් රැහැනකින් ඇයගේ ගෙල සිර කොට මරා දමා ඇත. පසුව නොගැඹුරු වලක ඇයගේ සිරුර සඟවා ඇත.

සුසානා කැන්ඩි

ක්ලෙයාර්මොන්ට් හි ස්ට්‍රිලින්ග් මාර්ගයේ නිදහසේ ඇවිද යමින් සිටි සුසානා කැන්ඩි නම් පහළොස් හැවිරිදි දැරිවිය පළමු මිනීමැරුමෙන් සති දෙකකට පසුව පැහැරගෙන ගොස් බිර්නි නිවසේදි ඇයත් පෙර පරිදිම ඇඳක බැඳ දමා දුෂණය කර ඇත. පසුව කැතරින් ද ඇය සමඟ යහන් ගතවී ඔවුන්ගේ පහත් ආශාවන් සන්තර්පණය කරගෙන ඇයව ගෙල සිර කොට මරා දැමීමට උත්සහ දැරුවත් ඩේවිඩ් එයට ඉඩදී නැත. පසුව සුසානා නිදිගත් මොහොතේ සුසානාගේ ගෙලට ලනුවක් දමා ඩේවිඩ් විසින් කැතරින් හට පවසා ඇත්තේ තමා හට ඇති ආදරය පෙන්වීමට මැයගේ ගෙල සිර කොට මරා දමන ලෙසයි. පසුව කැතරින් ඉතා කැමැත්තෙන් ඇයගේ ගෙල සිර කොට මරා දමා ඇත. පසුව සුසානා කැන්ඩිද මැරි නේල්සන් වල දැමු ස්තානයෙම වලදමා ඇත.

නෙයොලින් පැටර්සන්

නොවැම්බර් පලමු වන දින කැන්නින්ග් මාර්ගයේ ඉන්දන පිරවුම් හලක් අසලදි නෙයොලින් පැටර්සන් මොවුන්ගේ ඇස ගැටී ඇත. පසුව ඇයගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර මූර්හවුස් දක්වා ඇය රැගේන ගොස් පෙර පරිදිම ඇයව දුෂණය කර ඇත. මොවුන් මුලින් සිතා ඇත්තේ දුෂණය කිරීමෙන් පසුව ඇය මරා දැමීමටය. නුමුත් ඩේවිඩ් බිර්නි විසින් ඇයව සිරකාරියක් ලෙස නිවසේ දින 3ක කාලයක් රඳවා තබාගන ඇත. මෙම කාලයෙදි ඩේවිඩ් බිර්නි තුල නොයොලින් කෙරෙහි අනුකම්පාවක් ඇතිවී ඇත. නමුත් කැතරින්ගේ බල කිරීම මත අධිමාත්‍රා නිදි පෙති ලබාදී ඇයගේ ගේල සිර කර මරා දමා අනිත් මළසිරුරු ආසන්නයේ වලදමා ඇත. පසුව කැතරින් කල ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ පැටර්සන්ගේ මුහුනට වැලි දමා ගැසීමෙන් තමා ඉමහත් ආශ්වාදයක් ලැබූ බවයි.

ඩෙනිස් බ්‍රවුන්

නොවැම්බර් මස 5 වන දින ඩෙනිස් බ්‍රවුන් නැමති 21 වියැති තරුණිය ස්ට්‍රිලින්ග් මාර්ගයේ බස් රථයක් එනතුරු රැඳී සිටින විට බිර්නි යුවල මඟින් පැහැර ගැනීමට ලක් වුවාය. ඔවුන් ගමනාන්තය කරා යන බැවින් ඔවුන් සමඟ ගමන් කල හැකි බව පවසමින් ඩෙනිස් බ්‍රවුන්ව තම වාහනයට කැඳවාගෙන ඇත. පසුව කිනිස්සක් දිගු කර බිය වද්දා ඔවුන් තම නිවසට ඇයව පැහැරගෙන ගොස් ඇයව පෙර පරිදිම ඇඳට තබා බැඳ තබා දුෂණය කර ඇත. ඊට පසු දින සන්ධ්‍යා කාලයේදි වන්නෙරූ නම් පයින් වන රක්ෂිතයේ හුදකලා ස්ථානයකට රැගෙන ගොස් රාත්‍රිය උදා වන තුරු ඇයව නැවත දූෂණයට ලක් කර ඇත. දූෂණය කරන අතර තුරදි ඇයට පහරදී ඇයගේ ගෙල ප්‍රදේශයට කිණිස්සකින් ඇන ඇත. පසුව ඇය මළ බව සිතා ඇයව වලකට දමා ඇත. එහිදී ඩෙනිස් නැවත නැගී සිට ඇත. පසු ඩේවිඩ් බිර්නි විසින් පොරවක් රැගෙන විත් ඇයගේ ඔලුවට දෙවතාවක් තදින් පහරදී මරණයට පත් කර වල දමා ඇත.

කේට් මොයර්

ඔවුන්ගේ අවසාන බිල්ල හා තම ජීවිතය බේරාගත් එකම තරුණිය වන්නේ දාහත් වියැති කේට් මොයර් නැමත්තියයි. 1986 නොවැම්බර් මස 10වන දින තරුණියක් නිරුවතින් හඬමින් දිවයන විට පොලිස් නිලධාරීන් පිරිසකගේ ඇස ගැටී ඇත.මේවිට තරුණිය පවසා ඇත්තේ කිණිස්සක් පෙන්වා බිය ගන්වා යුවලක් විසින් තමන්ව ඔවුන්ගේ නිවසට පැහැරගෙන ගිය බවත් එහිදි තමාව ඇඳකට තබා බැඳ තබා පැහැරගනු ලැබු පිරිමියා විසින් කාන්තාව බලාසිටියදී ඇයව කිහිප විටක් දුෂණය කල බවත් පසු දින ගෙහිමි කාන්තාව විසින් ඇයව බැමි වලින් නිදහස් කර තම දෙමව්පියන්ට දුරකථනයෙන් අමතා තමන් සුවෙන් පසුවන බවත් කලින්දා රාත්‍රියේ තමන්ගේ යහළුවෙකු සමඟ ඔවුන්ගේ නිවසේ ගත කල බවත් පවසන ලෙස ඇයට බල කර ඇත. පසුව නැවතත් ඇයව නිදන කාමරයට රැගෙන යන අතර තුර නිවසේ සීනුව නාද වු බවත් ගෙහිමි කාන්තාව එය පරික්ෂා කිරීමට යන මොහොතේ තමන් නිවසේ වු ජනේලයකින් පැනගත් බවත් පවසා ඇත. පසුව කේට් විසින් තමන්ව පැහැරගැනීමට ලක් කල අයවලුන්ගේ නිවසේ දුරකථන අංකය හා ලිපිනය ලබාදී ඇත. පොලීසිය බිර්නි නිවසට පැමිනි විට කැතරින් බිර්නි විසින් කේට්ව අඳුනා ගනු ලැබුනු අතර තම සැමියා නිවසට පැමිනේන තෙක් අන් කිසිදු ප්‍රශ්නයකට පිලිතුරු නොදෙන බව ඇය පවසා ඇත. පසුව ඩේවිඩ් බිරිනි කැඳවාගෙන් ඒමෙන් පසු ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් කේට් පැහැරනොගත් බවත් ඇය සිය කැමත්තෙන්ම තමන් සමඟ දුම්පානය සඳහා පැමිනි බවත්ය.

නුමුත් පොලීසිය මඟින් සියලුම කරුණු අනාවරනය කරගන්නා ලදී.

නඩු විභාගයකින් අනතුරුව මොවුන් දෙදෙනා රක්ශිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර 2005 ඔක්තොබර් මස 7වන දින ඩේවිඩ් බිර්නි සිය සිර කුටියේදි ගෙලවැලදාගෙන සියදිවි හානි කරගෙන ඇත. තවමත් කැතරින් බිර්නි "කිසිම හේතුවක් මත කිසිදා නිදහස් නොකරන ලෙස" අධිකරන නියොගයක් මත බැන්ඩියප් කාන්තා බන්ධනාගාරයේ කල් ගත කරයි.

Updating.....!!!!!

අනිත් එවුන්ටත් බලන්න බම්පුවක් හරි දාගෙන පල..!!

ප්‍රතිචාර මත අනික් ඒවා අප්ඩේට් කිරීම සිදුවේ..!!

[QUOTE="Dezel X2, post: 12905382, member: 23259"] [b]Updating..!! No11 Moorhouse Murder[/b] [SIZE="7"][COLOR="Red"]11[/COLOR] [/SIZE] [IMG]http://img856.imageshack.us/img856/4604/davidandcatherinebirnie.jpg[/IMG] [IMG]http://img59.imageshack.us/img59/3918/davidbirnie1.jpg[/IMG] [SIZE="2"][COLOR="Red"]David Birni[/COLOR][/SIZE] [IMG]http://img820.imageshack.us/img820/1189/ny2f3i1y8lp1hm8k2j0.jpg[/IMG] [COLOR="red"][SIZE="2"]Catherine Birni[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]David and Catherine Birnie[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"] ඩේවිඩ් ජෝන් බිර්නී (16 පෙබරවරි 1951 - 7 ඔක්තොබර් 2005 ) සහ කැතරින් මාගරට් බිර්නී (23 මාර්තු 1951 ) යනු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිටි මිනීමරු අඹුසැමි යුවලකි. ඔවුන් දෙදෙනා විසින් 1980 දශකයෙදි අවුරුදු 15ත් 31ත් අතර වයස කාන්තාවන් 04 දෙනෙකු තම නිවස තුලදි මරා දමා සහ පස්වන මිනීමැරුම කිරීමට උත්සහ දරා ඇත. මෙම අපරදයන් එකල "මූර්හවුස් මර්ඩර්ස්" ලෙස ප්‍රසිද්ද වී ඇත. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නිවසේ ලිපිනය ලෙස අංක 3, මූර්හවුස් ස්ට්‍රීට් විල්ලෙගී, පර්ත්, වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ලෙස පිහිටීමයි. ඔවුන් දෙදෙනා අතින් පහත නම් සඳහන් කාන්තාවන් ඝාතනය වී ඇත. # මැරි නෙල්සන්, වයස අවුරුදු 22 # සුසානා කැන්ඩි, වයස අවුරුදු 15 #නියොලින් පැටර්සන්, වයස අවුරුදු 31 #ඩෙනිස් බ්‍රවුන්, වයස අවුරුදු 21 සහ ඔවුන්ගේ අවසාන ගොදුර වන වයස අවුරුදු 17ක් වන කේට් මොයර් තම ජීවිතය බේරාගෙන ඇත. මැරි නෙල්සන් 1986 ඔක්තෝබර් 6 වන දින වයස 22හැවිරිදි සිසුවියක වන මැරි නෙල්සන් බිර්නි නිවසට පැමින ඇත්තේ කාර් රථ ටයර කිහිපයක් ඉල්ලා ගැනීමටය්. එවිට ඇයව අල්ලා ගෙන ඇඳට තබා බැඳ ඇයව ඩේවිඩ් බිර්නි විසින් කැතරින් බලා සිටියදි දූෂණය කර ඇත. පසුව ඩේවිඩ් විසින් කැතරින් හට පවසා ඇත්තේ මාගේ ආශාවන් සන්තර්පණය වීමට නම් මැයව මරා දැමිය යුතු බවයි. පසුව මැරි නෙල්සන්ව බෙඩ්ෆොර්ඩේල් හි ඇල්බනි අධිවේගී මාර්ගය අසල පිහිටි ග්ලෙනෙගල්ස් ජාතික වනොද්‍යානය වෙත රැගෙන ගොස් නැවත ජීවිතය යදිද්දී නැවත වතාවක් දූෂණය කර නයිලොන් රැහැනකින් ඇයගේ ගෙල සිර කොට මරා දමා ඇත. පසුව නොගැඹුරු වලක ඇයගේ සිරුර සඟවා ඇත. සුසානා කැන්ඩි ක්ලෙයාර්මොන්ට් හි ස්ට්‍රිලින්ග් මාර්ගයේ නිදහසේ ඇවිද යමින් සිටි සුසානා කැන්ඩි නම් පහළොස් හැවිරිදි දැරිවිය පළමු මිනීමැරුමෙන් සති දෙකකට පසුව පැහැරගෙන ගොස් බිර්නි නිවසේදි ඇයත් පෙර පරිදිම ඇඳක බැඳ දමා දුෂණය කර ඇත. පසුව කැතරින් ද ඇය සමඟ යහන් ගතවී ඔවුන්ගේ පහත් ආශාවන් සන්තර්පණය කරගෙන ඇයව ගෙල සිර කොට මරා දැමීමට උත්සහ දැරුවත් ඩේවිඩ් එයට ඉඩදී නැත. පසුව සුසානා නිදිගත් මොහොතේ සුසානාගේ ගෙලට ලනුවක් දමා ඩේවිඩ් විසින් කැතරින් හට පවසා ඇත්තේ තමා හට ඇති ආදරය පෙන්වීමට මැයගේ ගෙල සිර කොට මරා දමන ලෙසයි. පසුව කැතරින් ඉතා කැමැත්තෙන් ඇයගේ ගෙල සිර කොට මරා දමා ඇත. පසුව සුසානා කැන්ඩිද මැරි නේල්සන් වල දැමු ස්තානයෙම වලදමා ඇත. නෙයොලින් පැටර්සන් නොවැම්බර් පලමු වන දින කැන්නින්ග් මාර්ගයේ ඉන්දන පිරවුම් හලක් අසලදි නෙයොලින් පැටර්සන් මොවුන්ගේ ඇස ගැටී ඇත. පසුව ඇයගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර මූර්හවුස් දක්වා ඇය රැගේන ගොස් පෙර පරිදිම ඇයව දුෂණය කර ඇත. මොවුන් මුලින් සිතා ඇත්තේ දුෂණය කිරීමෙන් පසුව ඇය මරා දැමීමටය. නුමුත් ඩේවිඩ් බිර්නි විසින් ඇයව සිරකාරියක් ලෙස නිවසේ දින 3ක කාලයක් රඳවා තබාගන ඇත. මෙම කාලයෙදි ඩේවිඩ් බිර්නි තුල නොයොලින් කෙරෙහි අනුකම්පාවක් ඇතිවී ඇත. නමුත් කැතරින්ගේ බල කිරීම මත අධිමාත්‍රා නිදි පෙති ලබාදී ඇයගේ ගේල සිර කර මරා දමා අනිත් මළසිරුරු ආසන්නයේ වලදමා ඇත. පසුව කැතරින් කල ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ පැටර්සන්ගේ මුහුනට වැලි දමා ගැසීමෙන් තමා ඉමහත් ආශ්වාදයක් ලැබූ බවයි. ඩෙනිස් බ්‍රවුන් නොවැම්බර් මස 5 වන දින ඩෙනිස් බ්‍රවුන් නැමති 21 වියැති තරුණිය ස්ට්‍රිලින්ග් මාර්ගයේ බස් රථයක් එනතුරු රැඳී සිටින විට බිර්නි යුවල මඟින් පැහැර ගැනීමට ලක් වුවාය. ඔවුන් ගමනාන්තය කරා යන බැවින් ඔවුන් සමඟ ගමන් කල හැකි බව පවසමින් ඩෙනිස් බ්‍රවුන්ව තම වාහනයට කැඳවාගෙන ඇත. පසුව කිනිස්සක් දිගු කර බිය වද්දා ඔවුන් තම නිවසට ඇයව පැහැරගෙන ගොස් ඇයව පෙර පරිදිම ඇඳට තබා බැඳ තබා දුෂණය කර ඇත. ඊට පසු දින සන්ධ්‍යා කාලයේදි වන්නෙරූ නම් පයින් වන රක්ෂිතයේ හුදකලා ස්ථානයකට රැගෙන ගොස් රාත්‍රිය උදා වන තුරු ඇයව නැවත දූෂණයට ලක් කර ඇත. දූෂණය කරන අතර තුරදි ඇයට පහරදී ඇයගේ ගෙල ප්‍රදේශයට කිණිස්සකින් ඇන ඇත. පසුව ඇය මළ බව සිතා ඇයව වලකට දමා ඇත. එහිදී ඩෙනිස් නැවත නැගී සිට ඇත. පසු ඩේවිඩ් බිර්නි විසින් පොරවක් රැගෙන විත් ඇයගේ ඔලුවට දෙවතාවක් තදින් පහරදී මරණයට පත් කර වල දමා ඇත. කේට් මොයර් ඔවුන්ගේ අවසාන බිල්ල හා තම ජීවිතය බේරාගත් එකම තරුණිය වන්නේ දාහත් වියැති කේට් මොයර් නැමත්තියයි. 1986 නොවැම්බර් මස 10වන දින තරුණියක් නිරුවතින් හඬමින් දිවයන විට පොලිස් නිලධාරීන් පිරිසකගේ ඇස ගැටී ඇත.මේවිට තරුණිය පවසා ඇත්තේ කිණිස්සක් පෙන්වා බිය ගන්වා යුවලක් විසින් තමන්ව ඔවුන්ගේ නිවසට පැහැරගෙන ගිය බවත් එහිදි තමාව ඇඳකට තබා බැඳ තබා පැහැරගනු ලැබු පිරිමියා විසින් කාන්තාව බලාසිටියදී ඇයව කිහිප විටක් දුෂණය කල බවත් පසු දින ගෙහිමි කාන්තාව විසින් ඇයව බැමි වලින් නිදහස් කර තම දෙමව්පියන්ට දුරකථනයෙන් අමතා තමන් සුවෙන් පසුවන බවත් කලින්දා රාත්‍රියේ තමන්ගේ යහළුවෙකු සමඟ ඔවුන්ගේ නිවසේ ගත කල බවත් පවසන ලෙස ඇයට බල කර ඇත. පසුව නැවතත් ඇයව නිදන කාමරයට රැගෙන යන අතර තුර නිවසේ සීනුව නාද වු බවත් ගෙහිමි කාන්තාව එය පරික්ෂා කිරීමට යන මොහොතේ තමන් නිවසේ වු ජනේලයකින් පැනගත් බවත් පවසා ඇත. පසුව කේට් විසින් තමන්ව පැහැරගැනීමට ලක් කල අයවලුන්ගේ නිවසේ දුරකථන අංකය හා ලිපිනය ලබාදී ඇත. පොලීසිය බිර්නි නිවසට පැමිනි විට කැතරින් බිර්නි විසින් කේට්ව අඳුනා ගනු ලැබුනු අතර තම සැමියා නිවසට පැමිනේන තෙක් අන් කිසිදු ප්‍රශ්නයකට පිලිතුරු නොදෙන බව ඇය පවසා ඇත. පසුව ඩේවිඩ් බිරිනි කැඳවාගෙන් ඒමෙන් පසු ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් කේට් පැහැරනොගත් බවත් ඇය සිය කැමත්තෙන්ම තමන් සමඟ දුම්පානය සඳහා පැමිනි බවත්ය. නුමුත් පොලීසිය මඟින් සියලුම කරුණු අනාවරනය කරගන්නා ලදී. නඩු විභාගයකින් අනතුරුව මොවුන් දෙදෙනා රක්ශිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර 2005 ඔක්තොබර් මස 7වන දින ඩේවිඩ් බිර්නි සිය සිර කුටියේදි ගෙලවැලදාගෙන සියදිවි හානි කරගෙන ඇත. තවමත් කැතරින් බිර්නි "කිසිම හේතුවක් මත කිසිදා නිදහස් නොකරන ලෙස" අධිකරන නියොගයක් මත බැන්ඩියප් කාන්තා බන්ධනාගාරයේ කල් ගත කරයි.[/SIZE][/COLOR] Updating.....!!!!! [SIZE="7"][COLOR="Red"] අනිත් එවුන්ටත් බලන්න බම්පුවක් හරි දාගෙන පල..!!:angry::angry::angry: ප්‍රතිචාර මත අනික් ඒවා අප්ඩේට් කිරීම සිදුවේ..!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom