Motatuwa BOX

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Motatuwa Tower film hall eke box kohoma da? Hodaida? Box Ekata door ekak thiyeda ? Ekata giya kenek innawa Nam feedbacks denna
    Thank s.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    EAP ney da..? Balagena..
    un security reason kiya kiya camera horen hai karala tiyenney.

    Liberty hai karala tiyenney. CASE daganna behe. Aetule hena set 1k innawa. Meeta kaling tread wala oka gena katha una.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සැවෝයි පලයන්. ඔන්ලයින් බුක් කරපන් 1600ක්ද කොහෙද වෙන්නේ

    ඒ හරි එච් ද කොහෙද, හරියටම මතක නෑ. ඒක බුක් කර්පන්
     

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    සැවෝයි පලයන්. ඔන්ලයින් බුක් කරපන් 1600ක්ද කොහෙද වෙන්නේ

    ඒ හරි එච් ද කොහෙද, හරියටම මතක නෑ. ඒක බුක් කර්පන්

    Anith ewa hari nadda?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අලුතෙන් නීතිය ගෙනාවට පස්සේ මචන් දැන් ගොඩක් ෆිල්ම් හෝල් වල කැමාරා හයිකරලා. බලු සීන් එක බන් .
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    EAP ney da..? Balagena..
    un security reason kiya kiya camera horen hai karala tiyenney.

    Liberty hai karala tiyenney. CASE daganna behe. Aetule hena set 1k innawa. Meeta kaling tread wala oka gena katha una.

    කවුද මේක කිවුවේ? සිරාවටම උන් box වලට camera දාලද? :angry::angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සැවෝයි පලයන්. ඔන්ලයින් බුක් කරපන් 1600ක්ද කොහෙද වෙන්නේ

    ඒ හරි එච් ද කොහෙද, හරියටම මතක නෑ. ඒක බුක් කර්පන්

    :yes:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    oya hall ekata mama giyaa hoo gaana pokuna movie eka balanna. appaa....nikan pooranuwak assata demma wage..anith eka patta gadai. box gena kumana kathaa da???