Mother Board help ekak

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mage mulin thibe i3 1st gen pro ekak. Board eka intel dh55hc. Ada board eka giya ban. Ikman eke hewwa. Ekek gawa tinawa kiwa rs 6000ta h55 board ekak habai Brand eka ASROCK. Me brand rka hodaida bn? Natam aluthin 4 th gen ekakma gahana ekada hoda. Hoda mother board brand eka mokakda?

    Mage board eka repair karana ekakta duna. U kiwa short ekak wela. Wena e jathiyema board ekak tibot e kali dala hadala denam kiyala. Ubala gawa elak aduwata tinawanam kiyapan. Kadicha ekal hari kamak na. Kali tika ganna
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මගේ යාලුවෙක්ටත් ඔහොම seen එකක් වුණා ලගදී , i5 2nd gen උගේ නම් intel bord එකක් තිබ්බේ , ඒ ජාතියේ bord දැන් ලොවෙත් නෑලු , ඉතින් asus bord එකක් දැම්ම ඒක 3rd gen, processr එක 2nd gen , එත් ඉතින් අව්ලක් නැතුව තාම වැඩ , යුරාජ් අයිය ලගට තමා මුලින් උස්සන් ගියේ , කරන්න තියන එකම දේ ඒක කියල තමයි මහ තැන කිව්වෙත් .. උබටත් ඒ දේ තමයි කරන්න වෙන්නේ bord එක repair කරන්න බැරි වුනොත් .
     
    • Like
    Reactions: Tharakadj

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    4th gen gahapan. oka haduwath goda kalak tiyenne ne. wena leda enawa. anthimata HDD ekath kela wei. kandy awata nam mata puluwani balala denta
     
    Thanx machan