Mother board repairing part-1

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    board eka on karanna ooneth naa machan. power deepu welee indan rath wenawa(power supply ekata power deepu welaawe indan). dan dakke machan ee chip eka langa ,RAM thiyana pathata wenna thiyana podi transister ekak (3 pin) chip ekata wada rath wenawa. ee awata anith kaalith ratwenawa PCB ekath ekkama. ee podi transistor eke middle pin eka set wenne chip ekee VCCDR2, VCCDR3 pin walata set wenne.
    power supply eke awlak na machan eeka wena pc ekakata gahala check kara.

    transister(fet) එක රත් වෙන්නේ චිප් එකේ ශෝට් එක හන්ද.තේරෙනවා ඇතිනේ.ඔය චිප් එකක් පරණ mobo එකකින් හොයා ගන්න පුළුවන්.චිප් number එක කියන්න බලන්න.
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    GIGABITE Mother Board ekak thiyenawa CORE 2 DUO support karana Mother Board eka on karahama on wenna ewilla Fan yantham karakila nawathinawa ram, prossesor okkoma hondai Mother Board fault ekak. fault eka koheda eththe.

    මචෝ fan එක තත්පර කීයක් ඔන් වෙලා තියෙනවද?හරියටම කියන්න.
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    transister(fet) එක රත් වෙන්නේ චිප් එකේ ශෝට් එක හන්ද.තේරෙනවා ඇතිනේ.ඔය චිප් එකක් පරණ mobo එකකින් හොයා ගන්න පුළුවන්.චිප් number එක කියන්න බලන්න.

    මේක මචන් චිප් එක
    L6714D

    L6714-.jpg
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    transister(fet) එක රත් වෙන්නේ චිප් එකේ ශෝට් එක හන්ද.තේරෙනවා ඇතිනේ.ඔය චිප් එකක් පරණ mobo එකකින් හොයා ගන්න පුළුවන්.චිප් number එක කියන්න බලන්න.

    6573151652.jpg