Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Mother board repairing part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mother board repairing part-2

කලින් ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර තිබුන.රෙප් දීල කොමෙන්ට් කරලා උදව් කරපු හැමෝටම ස්තූතියි .ගොඩක් අය p.m කරා call කරා. පුළුවන් විදියට උදව් කරා.නමුත් වැඩේ හරිද නැත්ද කියල වත් සමහරු කිවේ නෑ ඒ ගැන නම් දුකයි.තව ගොඩක් බොර්ඩ් එහෙම හදන්න එවලා තිබුනා.

හරි දැන් පාඩම පටන් ගමු.අද අපි කතා කරන්න යන්නේ මව් පුවරුවක් නිවැරදි අකාරයෙන් පරික්ෂා කරන ආකාරයයි.හරියට මේක කලේ නැත්නම් අතරමන් තමයි. මුලික පරික්ෂාවකින් අපිට විනාඩි ගණනක් ඇතලත මුලික දෝෂය හදුනා ගන්න පුළුවන්.මේක හරියට සමීකරණයක් විසදනවා වගේ වැඩක්.පියවරෙන් පියවර හරියට කලොත් වැඩේ එච්චර අමාරු වෙන්නේ නැ.

මව් පුවරුවක් නිවැරදිව පරික්ෂා කිරීමට මුලිකවම හොද විශ්වාසය තැබිය හැකි පවර් සප්ලයි එකක් අවශ්‍ය වෙනවා.මම පාවිච්චි කරන්නේ branded computer ආව used supply එකක්.අර මෙලෝ රහක් නැති දෙකයි පනහේ supply වලින් නම් බොර්ඩ් ටෙස් කරන්න බෑ.

power supply එකේ swich එකක් තියෙනවනම් ලේසියි.

buzzer එකක් ඕනේ

මුලික මට්ටමේ මව්පුවරුව පරික්ෂා කිරීමට මේ දෙක ඇති.ටුවිසර් එකක් තියෙනවනම් වැඩේ තවත් ලේසි වෙයි.

මදර් බෝඩ් එකක් ටෙස් කරන්නේ මුලික කොටස් ටික විතරක් සම්බන්ද කරලා කෙසින් එකකට සම්බන්ද නොකර.අපි මෙකට කියන්නේ bench test කරනවා කියල.එහෙම කරන්නේ අපිට අවශ්‍ය විදියට මව් පුවරුව පරික්ෂා කරන්න ලේසි නිසයි.

1 මුලික පරික්ෂාව

මව් පුවරුව ගැලපෙන prosa සම්බන්ධ කරන්න.

cooler එක set කරන්න.

cpu fan එක set කරන්න.

buzzer එක නිවැරදි ආකාරයට සම්බන්ධ කරන්න.

power supply එකත් සම්බන් කරන්න.

දැන් power supply එකට power දෙන්න.

මේ වෙලාවේදී මව් පුවරුවේ තත්වය මෙන්න මේ වගේ.

• මව් පුවරුව off තත්වයේ පවතී.

• pro fan/ power supply fan කැරකෙන්නේ නැත.

• pro මේ අවස්ථාවේදී ක්‍රියා නොකරයි.(රත් නොවේ)

• N B රත් නොවේ.

• S B යම්තමින් රත් වේ.

• SIO chip හා අනිත් chip රත්නොවේ.රත්වේ නම් ගැටලුවකි.

ON කර විට

• fan ක්‍රිcයා කිරීම ආරම්භ වේ.

• SIO සාමාන්‍යp ප්රමමාණයට රත් වේ.

• S.B chip එක SIO chip එකට වඩා රත් වේ.

• N.B එක S.B එකට වඩා රත් වේ.( මෙහි heat sink ඇති නිසා තේරුම් ගැනීම අපහසුය)

• අනිත් chip නොගනිය හැකි ප්‍රමාණ වලින් රත් වේ.

හරි දැන් අපි බලමු මේ විදියට ඔන් උනාම මව් පුවරුව ක්‍රියාකාරී මට්ටමේ ඒ කියන්නේ දෝෂ නොමැති නම් මොනවද ලක්ෂණ කියල.

• බොහෝ මව් පුවරු වල pros fan එක තත්පරයක්(හෝ කිහිපයක්) පමණ වේගයෙන් කරකැවී නැවත වේගය බාල වී සාමාන්යි වේගයකින් කරකැවෙ.

• ram සම්බන්ද කර නොමැති බැවින් එය හැගවෙන බීප් කෝඩ්ස් නිකුත් කරයි.

හරි දැන් මුලින් මේ ටික උනා කියන්නේ සාමාන්යෙන් 50% මව්පුවරුවේ ක්‍රියාකාරී තත්වයේ ඇති බවට සහතික වෙන්න පුළුවන්.

මේ ටික උනා නම් දැන් මව් පුවරුවට ram කාඩ් එකක් හා ඔන් බෝඩ් vga එකක් නැත්නම් vga එකක් සම්බන්ද කර display එනවද බලන එකයි.

display එනවනම් දැන් 80% බෝඩ් එක වැඩ.

තව දෙයක් කියන්නම්,මේ වෙලාවේ display ටෙස්ට් කරන්න මොනිටරයක් ගහන නැතුවත් අපිට අනුමාන කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.එක තමයි කි බෝඩ් එකක් සම්බන්ද කරලා එක වැඩද බලන එක,බලන්නේ මෙහෙම capslock හරි num lock හරි ඔබල ඊට අදාල led එක ඔන් ඔෆ් වෙනවද බලන එක.හරිම සරලයි.හැබැයි පුතෝ ඔහොම උනා කියල හරියටම අපිට කියන්න බැ display out වෙනවා කියන එක,එකේම අනික් පැත්ත තම ඔහොම නොවන කියල කියන්න බැ display නැ කියන එකත්.එහෙම වෙන්නේ අයි කියල අපි මේ පාඩම් වලින් ඉස්සරහට යද්දී තේරෙයි ඔයාලට.

හරි 100% මේක වැඩ කියල බලන්න ඕනේ නම් දන්නවනේ කරන්න ඕනේ වැඩේ.හාඩ් එකක් cd/dvd රොමක් ගහල os එකක් ඉන්ස්ටෝල් කරන එක,ඊටපස්සේ drivers දාල මව් පුවරුවේ හැම device එකක්ම වැඩද බලන එක.මේක තමයි වෙලා යන කෑල්ල.මෙහෙම කරලා තමයි board එක හරියටම හරි කියල සහතික කරගන්න පුළුවන්.ඊටත් අමතරව පැය4ක් විතර ඔන් කරලා මොකක් හරි වැඩක් එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් වත් දාල තියල ටෙස්ට් කරන්න පුළුවන් නම් තවත් හොදයි.අන්න එක නිසා තමයි මේ mother board repairing කියන වැඩේට ගොඩක් කල් ඕනේ වෙන්නේ.ඊටත් අමතරව තවත් වැඩිපුරම කාලේ යන වැඩක් තමයි අවශ්යු පාර්ට්ස් හොයන එක.සමහර අය නම් දන්නවා ඇති මව් බෝර්ඩ් වලට එන පාර්ට්ස් වලින් බොහොමයක්ම වෙළදපොලෙන් ගන්න නැ.පරණ ඒවගෙන් ගලවන්න තමයි වෙන්නේ.මේක තමයි තියෙන ලොකුම ප්රයශ්නේ.මන් ගාව පරණ බෝඩ් 100-150 විතර තියෙනවා ඒවගෙන් තමයි ගලවන්නේ.

ටෙස්ට් කරන්නත් වෙලා යද්දී කෑලි හොයන්නත් කට්ට කන්න වෙද්දී customer ඇවිත් හදීසි කරද්දී ඇති වෙන හැගීම දැන් ඔයාලට ත්රෙනවා ඇතිනේ.

හා හා සැහෙන්න කතාව වෙන පැත්තකට ඇදුන තමයි.ඒ උනාට ඒවත් කියන්න එපයි.

අපහු බහිමු පාඩමට.

හරි දැන් අපි පාඩමෙන් මෙච්චර වෙලා කතා කලේ හොද බෝඩ් එකක වෙන දේවල් ටික.

දැන් අපි අපහු පියවරෙන් පියවර බලමු මේ ටික උනේ නැත්නම් ඒ කියන්නේ බෝඩ් එක අවුල් නම් අවුල හරියටම නිගමනය කරන්නේ කොහොමද කියල.දොස්තර මහත්තයෙක් රෝග ලක්ෂණ බලල රෝග විනිශ්චයක් දෙනවා වගේ තමයි මේකත්.

A.මව් පුවරුවට මුලින් කීව අත්යාවශ්යස කොටස් ටික විතරක් හයි කරලා දැන් ඔන්න අපි පවර් දුන්න.බෝඩ් එක ඔන් කලේ නැ.

මෙන්න බොලේ මේක ඔටෝ ඔන් වෙනවා.දැන් මොකද කරන්නේ කරන්න තියෙන්නේ බෝඩ් එකේ තියෙන power ඔන් කරන පින් දෙක ෂොට් කරලා off කරන එක.

මේකට තම ට්විසේර් එක ඕනේ වෙන්නේ.

හරි තත්පර ගානක් මේක ෂෝර්ට් කරන ඉද්දි offඋනා.එත් off උනේ නැත්නම්?

එහෙම උනේ නැත්නම් අපිට හිතන්න පුළුවන්

1.ප්‍රොසා වැඩ නැ.වැඩ නැ කියන්නේ පිච්චිලා නෙමයි.ප්රොසට කරන්ට් එන්නේ නැති එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.කරන්න තියෙන්නේ ප්‍රොස අතින් අල්ලලා ක්රනමානු කුලවා රත් වෙනවද බලන එක.මේක බලන්න ඉතින් cooler ගලවන්න වෙනවා.එහෙම බලද්දී ඉක්මනින් වෙලා ගන් නැතුව බලන්න ඕනේ මොකද ප්‍රොසා over heat වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට ප්‍රොසා වැඩ නැත නම් cpu fan එක වේගයෙන් කරකැවෙනවා ඔන් කරපු වෙලාවේ ඉදන්ම.

2.sio එක ෂෝර්ට්.ෂෝර්ට් ද කියල බලන්න පුළුවන් ඇත තියල.නොසහෙන්න රත් වෙනවා නම් බඩුම තමයි.

3.තව හේතූ තියෙන්න පුළුවන්.හෙමින් අද්යයනය කරන්න වෙනවා.

හරි ඔය ටික තෙරුනනේ.

දැන් අපහු මුලට දැන් power දීල off තත්වයේ තියෙන බෝඩ් එක තියෙනවනේ.දැන් මේකේ අර මුලින් කිව චිප් ටිකේ උන බලන්න ඕනේ .මෙහෙම බලද්දී දැන් ඔන්න එකක් නොසෑහෙන්න රත් එනවා.ඔන්න බඩු හරි.දැම්ම වෙන එකක්.දැම්ම වෙන එකක් කීවට sb එක රත් වෙනවනම් දෙයියන්ගේම පිහිටයි.කලින් පාඩම කියෙව්වනම් තේරෙනවනේ මොකද කියල.හරි මම දැන් කීප සැරයක් කිවනේ නොසැහෙන්න රත් වෙනවා කියල.කොහොමද මේක හොයාගන්නේ.මේක හරියටම කරනවානම් ir thermometer එකක් ඕනේ වෙනවනේ.

අපිට කොඉන්ද බුල් බල්ලෝ කිවලු.අත තමයි ඉතින්.අපි මෙහෙම ic එකට ඇත තියෙන කොට තත්පරයක් වගේ ඇතුලත් අල්ලන් ඉන්න බැරි ගානට වගේ රත් වෙනවනම් ඔන්න නොසැහෙන ගානට රත් වෙනවා.තව දෙයක් මේක කරද්දී පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕනේ.හේතූ දෙකක් උඩ

• සමහර අවස්ත්වල මෙහෙම අල්ලද්දී ඇගිලි තුඩු පිච්චෙන්න උනත් පුළුවන් ගොඩක් රත් වෙලා තිබ්බොත් ගිනි කබල වගේ.එහෙම උනොත් කොහොමද ආතල් එක.

• අනික් හේතුව තමයි මෙහෙම අල්ලද්දී ත වියලිව තියෙන්න ඕනේ,වියලිව තිබ්බත් චිප් එකක උඩින් ඇගිලි තුඩ තියද්දි චිප් එකේ පින්,බෝඩ් එකේ නොගැවෙන විදියට කරන්න වග බලාගන්න ඕනේ.

දැන් මේ ටික ත්රුනනේ.දැන් ලෙඩක් සෙට් උනා නම් හරි නැත්නම් ඉදිරි පියවරට.

B.දැන් ඔන්න බෝඩ් එක ඔන් කරනවා අර පින් 2ක් ෂොට් කරලා.

මෙන්න යකෝ මේක කොච්චර මෙව්වා කලත් ඔන් වෙන් නැ.දැන් මොකද කරන්නේ.

දැන් මෙන්න මේ පියවර වල ටික කරල ලෙඩේ හොයමු.

1.12v power connecter එක ගලවල ඔන් කරන්න ට්ර්ය් කරන්න.

ආ අමතක උන දෙයක් කියන්නම්.අපි මෙහෙම ටෙස්ට් කරද්දී හැම ටෙස්ට් එකකටම වරක් power supply එක ඔෆ්ෆ් කරන්න මතක තියාගන්න.

2.අයෙත් චිප් වල උන බලන්න.

3.sb එක ගාව තියෙනවා මෙන්න මේ වගේ crystal එකක් එක මාරු කරලා බලන්න.

4.power ඔන් කරන පින් 2 voltage එක බලන්න.මල්ටියෙන්.5v පෙන්නන්න ඕනේ.

හරි දැන් ලෙඩේ හොයමු.

12v එක ගලව්වේම බඩු ඔන් වෙනවා,fan එක වේගෙන් කැරකෙනවා.

මේක බොහොම සුලබ ලෙඩක්.ගොඩක් වෙලාවට මේක වෙන්නේ මෙහෙම.

ඔන් කරපු ගමන් cpu fan එක වට දෙක තුනක් කරකැවී නවතින එක.

මේක වෙන්නේ මෙහෙම.cpu එකට power හදල දෙන circuit එකක් බෝර්ඩ් එකේ තියෙනවා.මේකේ තියෙනවා MOSFET set එකක.mosfet islandඑක කියල කියන්නේ.මේ සෙට් එකේ ගොඩක් වෙලාවට mosfet 6-9 අතර ප්‍ර මාණයක් තියෙනවා.මේවයින් එකක් හෝ කිහිපයක් ෂොට් වෙලා නම් තමයි මෙන්න මේ දේ වෙන්නේ.මේකට ඉතින් මේවා ගලවල මිටරෙන් check කරල බලන්න ඕනේ.

chip over heat වෙනවනම් මාරු කරලා බලන්න.

power ඔන් කරන පින් වලට 5v එන්නේ නැත්නම් එක ටිකක් දිග කතාවක්.

අපි මේ අද පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ මුලිකවම දෝෂ හදුනා ගන්න එක.මේ වගේ දේවල් උඩින් පල්ලෙන් කියල දීල වැඩක් නැ.අපි ඉදිරි පාඩම් වලදී මේ හැම section එකක් ගැනම වෙන වෙනම කතා කරමු.

හරි මෙතනින් ලෙඩක් අහු උනෙත් නැත්නම් යන්න ඕනේ ඉදිරියට.

දැන් මේ ඔක්කොම හරි ආකාරයෙන් සිද්ද වෙනවා කියමුකෝ.එත් no beeps,දැන් මොකද කරන්නේ.එපා වෙනවනේ,

එහෙම වෙන්න එපා.තව තියෙනවා බලන්න ඕනේ දේවල්.

ram පොර්ට් වලට power එනවද බලන්න ඕනේ.මොකද රම පොර්ට් වලට එන supply එකම sb එක ඇතුලටත් ගන්න නිසා.

හරි මේක බලන්නේ කොහොමද.කියල දෙන්නම්.

ddr1.

ඔය රවුම් කරලා තින්නේ power pin ටික.2.5v එන්න ඕනේ.මටත් තියාගන්න ලේසි 184 පින් එක.

ddr 2.

මේකෙත් power පින් නම් ගොඩක් තියෙනවා.මෙකෙත්184 මතක තියාගන්න.1.8v එන්න ඕනේ.

ddr3.

මේකේ නම් මතක තියාගන්න ලේසි එකක නැ.උබල කැමති එකක මතක තිය ගනිල්ලා.1.5v එන්න ඕනේ

අප්පෝ අදට ඇති.තව මේක දික් උනොත් උබලටත් එපා වෙයි මටත් එපා වෙයි.මේ ටික පාඩම් කරා ගන්න.මේකත් පුළුවන් තරම් සරල කරලා දැම්මේ මට කතා කරපු අය අහපු ප්රාශ්න නිසා.සමහර අයට නම් සරල වැඩිත් ඇති.දිගටම රැදිලා ඉන්න ඉස්සරහට සංකීර්ණ වෙනවා ඉබේම.තවත් තේරෙන් නැත්නම් අහන්න.පුළුවන් තරමින් උදව් කරන්නම්.අපි අද ලෙඩ හදුනා ගන්න හැටි ඉගෙන ගත්ත.හදන විදිය විස්තරාත්මකව ඉදිරි පාඩම් වලින් බලමු.

වැරදි ඇති අඩු පාඩු ඇති කිවොත් ගොඩක් වටිනව.මේක ටයිප් කරන්න මගේ වෙන්ට වයිෆ්(fiancée) ගොඩක් උදව් කරා.ඒ නිසා ලේසි උනා.

හැමදාම කියනවා වගේ මේවා අත්දැකීමෙන් google දෙයියන්ගෙන් අහල හොයා ගත්තු ඒවා.වැරදි අඩු පාඩු තියෙනවනම් මිට වඩා මේ සම්බන්දව දන්නා කෙනෙක් ඉන්නවනම් අදහස්,දන්නා දේවල් කියන්න.එහෙනම් කියවල බුම්ප් එකක් වත් ගෙන යන්න.

මේ තියෙන්නේ කලින් පාඩම.

Mother board repairing part-1

ප.ලි ලැබෙන p.m සහ කෝල් වලින් මට හිතුන ඊළගට පදමට කලින් mother board Q&A ත්‍රෙඩ් එකක් දාන්න.ඒ ගැන අදහසකුත් දාන්න.

[QUOTE="Dhanushka.N, post: 16016008, member: 49863"] [B][U][SIZE="5"]Mother board repairing part-2 [/SIZE][/U][/B][SIZE="4"][COLOR="Blue"]කලින් ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර තිබුන.:love::love:රෙප් දීල කොමෙන්ට් කරලා උදව් කරපු හැමෝටම ස්තූතියි :yes::yes::yes:.ගොඩක් අය p.m කරා call කරා. පුළුවන් විදියට උදව් කරා.:cool:නමුත් වැඩේ හරිද නැත්ද කියල වත් සමහරු කිවේ නෑ ඒ ගැන නම් දුකයි:dull::dull:.තව ගොඩක් බොර්ඩ් එහෙම හදන්න එවලා තිබුනා.:yes: හරි දැන් පාඩම පටන් ගමු.අද අපි කතා කරන්න යන්නේ මව් පුවරුවක් නිවැරදි අකාරයෙන් පරික්ෂා කරන ආකාරයයි.හරියට මේක කලේ නැත්නම් අතරමන් තමයි. මුලික පරික්ෂාවකින් අපිට විනාඩි ගණනක් ඇතලත මුලික දෝෂය හදුනා ගන්න පුළුවන්.මේක හරියට සමීකරණයක් විසදනවා වගේ වැඩක්:yes::P.පියවරෙන් පියවර හරියට කලොත් වැඩේ එච්චර අමාරු වෙන්නේ නැ:yes:. මව් පුවරුවක් නිවැරදිව පරික්ෂා කිරීමට මුලිකවම හොද විශ්වාසය තැබිය හැකි පවර් සප්ලයි එකක් අවශ්‍ය වෙනවා.මම පාවිච්චි කරන්නේ branded computer ආව used supply එකක්.අර මෙලෝ රහක් නැති දෙකයි පනහේ supply වලින් නම් බොර්ඩ් ටෙස් කරන්න බෑ:angry::angry:. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/706/xu70.jpg[/IMG] power supply එකේ swich එකක් තියෙනවනම් ලේසියි. buzzer එකක් ඕනේ [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/849/cvkj.jpg[/IMG] මුලික මට්ටමේ මව්පුවරුව පරික්ෂා කිරීමට මේ දෙක ඇති.ටුවිසර් එකක් තියෙනවනම් වැඩේ තවත් ලේසි වෙයි. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/713/2uqy.jpg[/IMG] මදර් බෝඩ් එකක් ටෙස් කරන්නේ මුලික කොටස් ටික විතරක් සම්බන්ද කරලා කෙසින් එකකට සම්බන්ද නොකර.අපි මෙකට කියන්නේ bench test කරනවා කියල.එහෙම කරන්නේ අපිට අවශ්‍ය විදියට මව් පුවරුව පරික්ෂා කරන්න ලේසි නිසයි. 1 මුලික පරික්ෂාව මව් පුවරුව ගැලපෙන prosa සම්බන්ධ කරන්න. [LIST] [*]cooler එක set කරන්න. [*]cpu fan එක set කරන්න. [*]buzzer එක නිවැරදි ආකාරයට සම්බන්ධ කරන්න. [*]power supply එකත් සම්බන් කරන්න. [*]දැන් power supply එකට power දෙන්න. [/LIST] මේ වෙලාවේදී මව් පුවරුවේ තත්වය මෙන්න මේ වගේ. • මව් පුවරුව off තත්වයේ පවතී. • pro fan/ power supply fan කැරකෙන්නේ නැත. • pro මේ අවස්ථාවේදී ක්‍රියා නොකරයි.(රත් නොවේ) • N B රත් නොවේ. • S B යම්තමින් රත් වේ. • SIO chip හා අනිත් chip රත්නොවේ.රත්වේ නම් ගැටලුවකි. ON කර විට • fan ක්‍රිcයා කිරීම ආරම්භ වේ. • SIO සාමාන්‍යp ප්රමමාණයට රත් වේ. • S.B chip එක SIO chip එකට වඩා රත් වේ. • N.B එක S.B එකට වඩා රත් වේ.( මෙහි heat sink ඇති නිසා තේරුම් ගැනීම අපහසුය) • අනිත් chip නොගනිය හැකි ප්‍රමාණ වලින් රත් වේ. හරි දැන් අපි බලමු මේ විදියට ඔන් උනාම මව් පුවරුව ක්‍රියාකාරී මට්ටමේ ඒ කියන්නේ දෝෂ නොමැති නම් මොනවද ලක්ෂණ කියල. • බොහෝ මව් පුවරු වල pros fan එක තත්පරයක්(හෝ කිහිපයක්) පමණ වේගයෙන් කරකැවී නැවත වේගය බාල වී සාමාන්යි වේගයකින් කරකැවෙ. • ram සම්බන්ද කර නොමැති බැවින් එය හැගවෙන බීප් කෝඩ්ස් නිකුත් කරයි. හරි දැන් මුලින් මේ ටික උනා කියන්නේ සාමාන්යෙන් 50% මව්පුවරුවේ ක්‍රියාකාරී තත්වයේ ඇති බවට සහතික වෙන්න පුළුවන්. මේ ටික උනා නම් දැන් මව් පුවරුවට ram කාඩ් එකක් හා ඔන් බෝඩ් vga එකක් නැත්නම් vga එකක් සම්බන්ද කර display එනවද බලන එකයි. display එනවනම් දැන් 80% බෝඩ් එක වැඩ. :yes::cool::cool: තව දෙයක් කියන්නම්,මේ වෙලාවේ display ටෙස්ට් කරන්න මොනිටරයක් ගහන නැතුවත් අපිට අනුමාන කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.එක තමයි කි බෝඩ් එකක් සම්බන්ද කරලා එක වැඩද බලන එක,බලන්නේ මෙහෙම capslock හරි num lock හරි ඔබල ඊට අදාල led එක ඔන් ඔෆ් වෙනවද බලන එක.හරිම සරලයි:rolleyes:.හැබැයි පුතෝ ඔහොම උනා කියල හරියටම අපිට කියන්න බැ display out වෙනවා කියන එක,එකේම අනික් පැත්ත තම ඔහොම නොවන කියල කියන්න බැ display නැ කියන එකත්.එහෙම වෙන්නේ අයි කියල අපි මේ පාඩම් වලින් ඉස්සරහට යද්දී තේරෙයි ඔයාලට. හරි 100% මේක වැඩ කියල බලන්න ඕනේ නම් දන්නවනේ කරන්න ඕනේ වැඩේ.හාඩ් එකක් cd/dvd රොමක් ගහල os එකක් ඉන්ස්ටෝල් කරන එක,ඊටපස්සේ drivers දාල මව් පුවරුවේ හැම device එකක්ම වැඩද බලන එක.මේක තමයි වෙලා යන කෑල්ල.මෙහෙම කරලා තමයි board එක හරියටම හරි කියල සහතික කරගන්න පුළුවන්;).ඊටත් අමතරව පැය4ක් විතර ඔන් කරලා මොකක් හරි වැඩක් එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් වත් දාල තියල ටෙස්ට් කරන්න පුළුවන් නම් තවත් හොදයි.අන්න එක නිසා තමයි මේ mother board repairing කියන වැඩේට ගොඩක් කල් ඕනේ වෙන්නේ.ඊටත් අමතරව තවත් වැඩිපුරම කාලේ යන වැඩක් තමයි අවශ්යු පාර්ට්ස් හොයන එක.සමහර අය නම් දන්නවා ඇති මව් බෝර්ඩ් වලට එන පාර්ට්ස් වලින් බොහොමයක්ම වෙළදපොලෙන් ගන්න නැ.පරණ ඒවගෙන් ගලවන්න තමයි වෙන්නේ:sorry::sorry:.මේක තමයි තියෙන ලොකුම ප්රයශ්නේ:sorry::sorry:.මන් ගාව පරණ බෝඩ් 100-150 විතර තියෙනවා ඒවගෙන් තමයි ගලවන්නේ. ටෙස්ට් කරන්නත් වෙලා යද්දී කෑලි හොයන්නත් කට්ට කන්න වෙද්දී customer ඇවිත් හදීසි කරද්දී ඇති වෙන හැගීම දැන් ඔයාලට ත්රෙනවා ඇතිනේ.:angry::angry::angry::angry: හා හා සැහෙන්න කතාව වෙන පැත්තකට ඇදුන තමයි.ඒ උනාට ඒවත් කියන්න එපයි. අපහු බහිමු පාඩමට.:P:P:P හරි දැන් අපි පාඩමෙන් මෙච්චර වෙලා කතා කලේ හොද බෝඩ් එකක වෙන දේවල් ටික.:oo::oo: දැන් අපි අපහු පියවරෙන් පියවර බලමු මේ ටික උනේ නැත්නම් ඒ කියන්නේ බෝඩ් එක අවුල් නම් අවුල හරියටම නිගමනය කරන්නේ කොහොමද කියල.දොස්තර මහත්තයෙක් රෝග ලක්ෂණ බලල රෝග විනිශ්චයක් දෙනවා වගේ තමයි මේකත්. A.මව් පුවරුවට මුලින් කීව අත්යාවශ්යස කොටස් ටික විතරක් හයි කරලා දැන් ඔන්න අපි පවර් දුන්න.බෝඩ් එක ඔන් කලේ නැ. මෙන්න බොලේ මේක ඔටෝ ඔන් වෙනවා:confused::confused:.දැන් මොකද කරන්නේ කරන්න තියෙන්නේ බෝඩ් එකේ තියෙන power ඔන් කරන පින් දෙක ෂොට් කරලා off කරන එක. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/199/32fl.jpg[/IMG] මේකට තම ට්විසේර් එක ඕනේ වෙන්නේ. හරි තත්පර ගානක් මේක ෂෝර්ට් කරන ඉද්දි offඋනා.එත් off උනේ නැත්නම්?:confused::confused: එහෙම උනේ නැත්නම් අපිට හිතන්න පුළුවන් 1.ප්‍රොසා වැඩ නැ.වැඩ නැ කියන්නේ පිච්චිලා නෙමයි:rofl::P.ප්රොසට කරන්ට් එන්නේ නැති එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.කරන්න තියෙන්නේ ප්‍රොස අතින් අල්ලලා ක්රනමානු කුලවා රත් වෙනවද බලන එක.මේක බලන්න ඉතින් cooler ගලවන්න වෙනවා.එහෙම බලද්දී ඉක්මනින් වෙලා ගන් නැතුව බලන්න ඕනේ මොකද ප්‍රොසා over heat වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට ප්‍රොසා වැඩ නැත නම් cpu fan එක වේගයෙන් කරකැවෙනවා ඔන් කරපු වෙලාවේ ඉදන්ම. 2.sio එක ෂෝර්ට්.ෂෝර්ට් ද කියල බලන්න පුළුවන් ඇත තියල.නොසහෙන්න රත් වෙනවා නම් බඩුම තමයි. 3.තව හේතූ තියෙන්න පුළුවන්.හෙමින් අද්යයනය කරන්න වෙනවා. හරි ඔය ටික තෙරුනනේ. දැන් අපහු මුලට දැන් power දීල off තත්වයේ තියෙන බෝඩ් එක තියෙනවනේ.දැන් මේකේ අර මුලින් කිව චිප් ටිකේ උන බලන්න ඕනේ .මෙහෙම බලද්දී දැන් ඔන්න එකක් නොසෑහෙන්න රත් එනවා.ඔන්න බඩු හරි.දැම්ම වෙන එකක්.දැම්ම වෙන එකක් කීවට sb එක රත් වෙනවනම් දෙයියන්ගේම පිහිටයි.කලින් පාඩම කියෙව්වනම් තේරෙනවනේ මොකද කියල.හරි මම දැන් කීප සැරයක් කිවනේ නොසැහෙන්න රත් වෙනවා කියල.කොහොමද මේක හොයාගන්නේ.මේක හරියටම කරනවානම් ir thermometer එකක් ඕනේ වෙනවනේ. [IMG]http://www.onsitetools.com/images/products/dual-laser-ir-thermometer-1.jpg[/IMG] අපිට කොඉන්ද බුල් බල්ලෝ කිවලු:P.අත තමයි ඉතින්:P:P.අපි මෙහෙම ic එකට ඇත තියෙන කොට තත්පරයක් වගේ ඇතුලත් අල්ලන් ඉන්න බැරි ගානට වගේ රත් වෙනවනම් ඔන්න නොසැහෙන ගානට රත් වෙනවා.තව දෙයක් මේක කරද්දී පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕනේ.හේතූ දෙකක් උඩ • සමහර අවස්ත්වල මෙහෙම අල්ලද්දී ඇගිලි තුඩු පිච්චෙන්න උනත් පුළුවන් ගොඩක් රත් වෙලා තිබ්බොත් ගිනි කබල වගේ.එහෙම උනොත් කොහොමද ආතල් එක.:oo::oo: • අනික් හේතුව තමයි මෙහෙම අල්ලද්දී ත වියලිව තියෙන්න ඕනේ,වියලිව තිබ්බත් චිප් එකක උඩින් ඇගිලි තුඩ තියද්දි චිප් එකේ පින්,බෝඩ් එකේ නොගැවෙන විදියට කරන්න වග බලාගන්න ඕනේ. දැන් මේ ටික ත්රුනනේ.දැන් ලෙඩක් සෙට් උනා නම් හරි නැත්නම් ඉදිරි පියවරට. B.දැන් ඔන්න බෝඩ් එක ඔන් කරනවා අර පින් 2ක් ෂොට් කරලා. මෙන්න යකෝ මේක කොච්චර මෙව්වා කලත් ඔන් වෙන් නැ:rolleyes:.දැන් මොකද කරන්නේ. දැන් මෙන්න මේ පියවර වල ටික කරල ලෙඩේ හොයමු. 1.12v power connecter එක ගලවල ඔන් කරන්න ට්ර්ය් කරන්න. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/689/wzyi.jpg[/IMG] ආ අමතක උන දෙයක් කියන්නම්.අපි මෙහෙම ටෙස්ට් කරද්දී හැම ටෙස්ට් එකකටම වරක් power supply එක ඔෆ්ෆ් කරන්න මතක තියාගන්න. 2.අයෙත් චිප් වල උන බලන්න. 3.sb එක ගාව තියෙනවා මෙන්න මේ වගේ crystal එකක් එක මාරු කරලා බලන්න. [IMG]https://www.argentdata.com/catalog/images/29_4912_crystal.jpg[/IMG] 4.power ඔන් කරන පින් 2 voltage එක බලන්න.මල්ටියෙන්.5v පෙන්නන්න ඕනේ. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/199/6nnp.jpg[/IMG] හරි දැන් ලෙඩේ හොයමු. 12v එක ගලව්වේම බඩු ඔන් වෙනවා,fan එක වේගෙන් කැරකෙනවා. මේක බොහොම සුලබ ලෙඩක්.ගොඩක් වෙලාවට මේක වෙන්නේ මෙහෙම. ඔන් කරපු ගමන් cpu fan එක වට දෙක තුනක් කරකැවී නවතින එක. මේක වෙන්නේ මෙහෙම.cpu එකට power හදල දෙන circuit එකක් බෝර්ඩ් එකේ තියෙනවා.මේකේ තියෙනවා MOSFET set එකක.mosfet islandඑක කියල කියන්නේ.මේ සෙට් එකේ ගොඩක් වෙලාවට mosfet 6-9 අතර ප්‍ර මාණයක් තියෙනවා.මේවයින් එකක් හෝ කිහිපයක් ෂොට් වෙලා නම් තමයි මෙන්න මේ දේ වෙන්නේ.මේකට ඉතින් මේවා ගලවල මිටරෙන් check කරල බලන්න ඕනේ. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/38/85h9.jpg[/IMG] chip over heat වෙනවනම් මාරු කරලා බලන්න. power ඔන් කරන පින් වලට 5v එන්නේ නැත්නම් එක ටිකක් දිග කතාවක්. අපි මේ අද පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ මුලිකවම දෝෂ හදුනා ගන්න එක.මේ වගේ දේවල් උඩින් පල්ලෙන් කියල දීල වැඩක් නැ.අපි ඉදිරි පාඩම් වලදී මේ හැම section එකක් ගැනම වෙන වෙනම කතා කරමු. හරි මෙතනින් ලෙඩක් අහු උනෙත් නැත්නම් යන්න ඕනේ ඉදිරියට. දැන් මේ ඔක්කොම හරි ආකාරයෙන් සිද්ද වෙනවා කියමුකෝ.එත් no beeps,දැන් මොකද කරන්නේ.එපා වෙනවනේ,:sorry::sorry: එහෙම වෙන්න එපා.තව තියෙනවා බලන්න ඕනේ දේවල්. ram පොර්ට් වලට power එනවද බලන්න ඕනේ.මොකද රම පොර්ට් වලට එන supply එකම sb එක ඇතුලටත් ගන්න නිසා. හරි මේක බලන්නේ කොහොමද.කියල දෙන්නම්. ddr1. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/834/4kf3.jpg[/IMG] ඔය රවුම් කරලා තින්නේ power pin ටික.2.5v එන්න ඕනේ.මටත් තියාගන්න ලේසි 184 පින් එක. ddr 2. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/96/r485.jpg[/IMG] මේකෙත් power පින් නම් ගොඩක් තියෙනවා.මෙකෙත්184 මතක තියාගන්න.1.8v එන්න ඕනේ. ddr3. [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/34/vpts.jpg[/IMG] මේකේ නම් මතක තියාගන්න ලේසි එකක නැ.උබල කැමති එකක මතක තිය ගනිල්ලා.1.5v එන්න ඕනේ අප්පෝ අදට ඇති.තව මේක දික් උනොත් උබලටත් එපා වෙයි මටත් එපා වෙයි.මේ ටික පාඩම් කරා ගන්න.මේකත් පුළුවන් තරම් සරල කරලා දැම්මේ මට කතා කරපු අය අහපු ප්රාශ්න නිසා.සමහර අයට නම් සරල වැඩිත් ඇති.දිගටම රැදිලා ඉන්න ඉස්සරහට සංකීර්ණ වෙනවා ඉබේම.තවත් තේරෙන් නැත්නම් අහන්න.පුළුවන් තරමින් උදව් කරන්නම්.අපි අද ලෙඩ හදුනා ගන්න හැටි ඉගෙන ගත්ත.හදන විදිය විස්තරාත්මකව ඉදිරි පාඩම් වලින් බලමු.:yes::yes: වැරදි ඇති අඩු පාඩු ඇති කිවොත් ගොඩක් වටිනව.මේක ටයිප් කරන්න මගේ වෙන්ට වයිෆ්(fiancée) ගොඩක් උදව් කරා:love::love::love::love:.ඒ නිසා ලේසි උනා.:love::love: හැමදාම කියනවා වගේ මේවා අත්දැකීමෙන් google දෙයියන්ගෙන් අහල හොයා ගත්තු ඒවා.වැරදි අඩු පාඩු තියෙනවනම් මිට වඩා මේ සම්බන්දව දන්නා කෙනෙක් ඉන්නවනම් අදහස්,දන්නා දේවල් කියන්න.එහෙනම් කියවල බුම්ප් එකක් වත් ගෙන යන්න.[/COLOR] [/SIZE] මේ තියෙන්නේ කලින් පාඩම. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585608"]Mother board repairing part-1[/URL] [COLOR="Magenta"][SIZE="5"]ප.ලි ලැබෙන p.m සහ කෝල් වලින් මට හිතුන ඊළගට පදමට කලින් mother board Q&A ත්‍රෙඩ් එකක් දාන්න.ඒ ගැන අදහසකුත් දාන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom