Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mother is detoriating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා සාමාන්‍යයෙන් respect කරන යාලුවෙක්, වැඩිහිටියෙක් වගේ නැද්ද? එ් වගේ කෙනෙක් ලව්වා කියවන්න try කරහන්. අනික එහෙම ගියත් එ්ක උඹල එයාට stick කරන්න යන්න එපා. (අපි කිව්වම අැහුවෙ නෑ අරයා කිව්වම අැහුවා වගේ hint කතා)

වැඩිහිටියො කොහොමත් කැමතියි තමන් පොර, තමන්ට කිසිම අවුලක් නෑ වගේ ඉන්න. එ්ක තේරුම් අරගෙන කරන දේ කරහන්. අරක කරන්න මේක කරන්න මේ විදිහට ඉන්න කියන්න ගියාම නිකන් තමන් දැන් helpless, පොඩි උනුත් තමන්ව පාලනය කරන්න එනවා වගේ feeling එකක් එනවනෙ බං. ඔය ගොඩක් අය නොහිතන පැත්තක්.

Pure logic වලින් විතරක් වැඩිහිටියො එක්ක ගණුදෙනු කරන්න හරිම අමාරුයි. යමක් කියද්දි වුණත් එයාල අපි ගැන තියෙන mentality එක ලොකුවට හිතන්න වෙනවා. උඹලා නිතර කියල කියල උඹලව එපා වෙලා නම් කොච්චර හොඳ දෙයක් කිව්වත් denial, resistance එන්න පුළුවන්. උඹ නිතර එයාල ගාව නැත්තම් දවසකට දෙකකට අැවිත් සේරම පාලනය කරන්න හදනවා වගේ හිතෙන්න පුළුවන්. කියන දේ logically හරි ගියාටම සමහර විට එ්ක පිළිගන් නැති වෙන්න පුළුවන් හිතේ තියෙන pride එකට අවුල් නිසා.

කොටින්ම මම ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් තමයි ඔය වගේ ටිකක් හිතුවක්කාර අය වැඩට ඉන්න දෙමළ ළමයෙක් වගේ කියන දෙයක් මාර විදිහට අහනවා. මොකද එයාල එක්ක අර dependancy clash එකක් නෑනෙ. නෝනා මෙහෙම කරමු වගේ කිව්වම එ්ක වැඩිපුර හිතට වදිනවා.

එ්ක නිසා තමන් කියනවා වෙනුවට කියන කෙනා සහ tone එක වෙනස් කරල try කරහන්. ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න කැමති කරගන්න පුළුවන් වෙයි. Good luck.

[QUOTE="IndrajithGamage, post: 31378969, member: 581741"] අම්මා සාමාන්‍යයෙන් respect කරන යාලුවෙක්, වැඩිහිටියෙක් වගේ නැද්ද? එ් වගේ කෙනෙක් ලව්වා කියවන්න try කරහන්. අනික එහෙම ගියත් එ්ක උඹල එයාට stick කරන්න යන්න එපා. (අපි කිව්වම අැහුවෙ නෑ අරයා කිව්වම අැහුවා වගේ hint කතා) වැඩිහිටියො කොහොමත් කැමතියි තමන් පොර, තමන්ට කිසිම අවුලක් නෑ වගේ ඉන්න. එ්ක තේරුම් අරගෙන කරන දේ කරහන්. අරක කරන්න මේක කරන්න මේ විදිහට ඉන්න කියන්න ගියාම නිකන් තමන් දැන් helpless, පොඩි උනුත් තමන්ව පාලනය කරන්න එනවා වගේ feeling එකක් එනවනෙ බං. ඔය ගොඩක් අය නොහිතන පැත්තක්. Pure logic වලින් විතරක් වැඩිහිටියො එක්ක ගණුදෙනු කරන්න හරිම අමාරුයි. යමක් කියද්දි වුණත් එයාල අපි ගැන තියෙන mentality එක ලොකුවට හිතන්න වෙනවා. උඹලා නිතර කියල කියල උඹලව එපා වෙලා නම් කොච්චර හොඳ දෙයක් කිව්වත් denial, resistance එන්න පුළුවන්. උඹ නිතර එයාල ගාව නැත්තම් දවසකට දෙකකට අැවිත් සේරම පාලනය කරන්න හදනවා වගේ හිතෙන්න පුළුවන්. කියන දේ logically හරි ගියාටම සමහර විට එ්ක පිළිගන් නැති වෙන්න පුළුවන් හිතේ තියෙන pride එකට අවුල් නිසා. කොටින්ම මම ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් තමයි ඔය වගේ ටිකක් හිතුවක්කාර අය වැඩට ඉන්න දෙමළ ළමයෙක් වගේ කියන දෙයක් මාර විදිහට අහනවා. මොකද එයාල එක්ක අර dependancy clash එකක් නෑනෙ. නෝනා මෙහෙම කරමු වගේ කිව්වම එ්ක වැඩිපුර හිතට වදිනවා. එ්ක නිසා තමන් කියනවා වෙනුවට කියන කෙනා සහ tone එක වෙනස් කරල try කරහන්. ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න කැමති කරගන්න පුළුවන් වෙයි. Good luck. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom