Mother is detoriating

Emios

Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Mekata solution ekak kiyapan sinhalu.man kiyalath athi kalin.ammata dan 59i.eyage podi maniac gathiyak tiyenawa.doc gawata yanna taram katawtah terenne ne ehema.e kale vitamin d check kara.poddak adui dan hari.but sihiyen newe inne dawasama.dementiath newe.but me kiyana eka me mataka ne.awulak tiyenawa kiyalath kiyanawa.doc gawata yanna taram kivvama ow neda owow hmm kiyala aye wena wedaka.mokadda mekata karanne.aye anith dawase ara katha karapu tike idea ekak ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967

    Discount ekka medical checkup package ekak gaththa kiyala normal checks tikak ekka mental doca gawatath ekka yanwa :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    ඉස්සෙල්ල GP කෙනෙක් ගාවට යන්න. කෙලින්ම Neurologist Psychiatrist ල ළඟට යන්න එපා.

    අම්මට ස්ට්‍රෙස්ද ADD වලටත් ඔහොම වෙනව.
    Stress ganna deyak ne ban.rest eke inne.but eyage parenstla gena worry wenawa.egolo taniyen inne.wena nan prashnayak ne eyata. Amataka wenawatath wada amuthu personality switch ekak wage wenawa idala hitala
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    AL2-1536x1086.jpg
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,078
    1,712
    113
    but sihiyen newe inne dawasama.dementiath newe.but me kiyana eka me mataka ne.

    electrolytes, nutrients, vitamins deficiency එකක් තියෙනවද බලන්න. neurological issue එකක් වෙන්න පුලුවන් නේ නැත්තම්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    electrolytes, nutritions, vitamins deficiency එකක් තියෙනවද බලන්න. neurological issue එකක් වෙන්න පුලුවන් නේ නැත්තම්.
    45 wage start kare ban tika tika dan tikak worse wage.basic vitmains nan check kara.awulak ne.katada meka pennanne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,047
    9,386
    113
    35
    Spain
    අපේ තාත්තාත් ඉස්සර රජා වගේ හිටියේ. දැන් පොඩි ළමයෙක් වගේ. මෙලෝ දෙයක් මතක නැහැ. හද්ද පරණ දේවල් නම් මතකයි. ඩයරි එකක් දුන්න අමතක වෙන දේවල් ලියන්න. එත් ලියන්නේ නැහැ. ඩිමෙන්ශියා තියෙනවා. එකට බෙහෙත් ලොට් එකක් බොනවා. අපේ පුංචි අම්මා කෙනෙකුත් හිටිය ඔහොම අවුල් වුනා. එතකොට චෙක් කලාම අහු වුනා වකුගඩු ආබාධයක් තියෙනවා කියල. දැන් එකටත් එක්ක බෙහෙත් බොනවා. කොලෙස්ටරෝල් වලට බොන බෙහෙත් නිසා වකුගඩු අමාරු එන්න පුළුවන් කියනවා.