Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    හ්ම්ම්, ඒකත් කරල බලන්නං:yes:

    ubuntu dapan wade hari!

    Install Windows 7 it doesn't need any driver to be installed.

    වින්ඩෝස් 7 තමයි තිබුනෙ, ඒ මල්ලිට එක්ස්පී ඕනි කියල තමයි දුන්නෙ:sorry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආය කරද්දී ඉස්සෙල්ලම ඔය මගුල අතේ තියන් කරපන් බං:sorry:
    සිංගර් එකෙන් අහලා බැලුවෙ නැද්ද?
    ඔව්, මේවා හොඳ පාඩම්, මං ගාව තියෙන ඩ්‍රයිවර් සීඩී එකෙන් ඕඩියෝ ඩ්‍රයිවර්ස් ගන්නවා, ඒත් සවුන්ඩ් වැඩකරන්නෙ නෑනෙ:sorry: අහල බැලුවෙ නං නෑ ඒත් හෙට මැෂින් එක ඕනිලු

    ah..ehenam wade awul neh:shocked: poddak hitahan sech karala balannam:yes:
    තෑන්ක්ස් මචං :)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Code:
    http://www.drivereasy.com/
    මචන් ඔන්න ඕකෙන් ගිහින් ඔය software එක download කරහන්
    ඊට පස්සෙ නෙට් connect වෙලා search කරහන්
    වැඩේ ගොඩ:D
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Code:
    http://www.drivereasy.com/
    මචන් ඔන්න ඕකෙන් ගිහින් ඔය software එක download කරහන්
    ඊට පස්සෙ නෙට් connect වෙලා search කරහන්
    වැඩේ ගොඩ:D
    :yes::yes::yes::yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Intel® Desktop Board DQ965CO Driver

    menna umbe driver eka.. Intel® Desktop Board DQ965CO oka Asus boad ekak.:nerd:Oka Chipset eka awe Desktop walata vitarai.
    intlogo.gif


    Downlaod Karaganna.with details

    Intel DG965CO AUDIO DRIVERS FOR WINXP

    direct download link eka


    AUD_allOS_D20001.0x_PV_IDTGUI_v105_Legacy.exe
     
    Last edited: