MotherBoard Driver Warning sign

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    Ade kastiya mata help ekak one...

    Mage Desktop eka Shutdown wenna patta welwak gannawa bunz...
    monitors dekama ikmanata sleepmode yanawa.. but CPU eka wela yanawa off wenna... :confused::confused::confused:

    mage computer management ekata giyahama menna mehema warnign ekak thiyenawa... meh why kiyala dannawada.. kohomada meka fix karaganne...

    driver warning.jpg

    help ekak diyalla please
     
    • Like
    Reactions: RIDER89

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    MS ප්‍රනාන්දුගෙ බස් එකක කේස් එකක්..
    http://www.intel.com/support/chipsets/inf/sb/CS-013541.htm

    saho... chip set eka meh dan update kara warning ekak giya bunzzz.. :yes::yes:

    chipset ekath ekkama mekth enawa... Management Engine Interface V10.0.0.1204 for Windows Win7 64bit & Win8 64bit & Win8.1 64bit---(WHQL).

    install karanna oneda???

    mama kawadawath chipset update karala naha bunz malata... meh danui meh wage case mata set une... :confused:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ mb drivers ටික ආයෙත් දාලා බැලුවේ නැද්ද බන් ,,,
    system repair එකකුත් කරලා බැලුවාද..

    චිප් සෙට් ඩ්‍රයිවර්ස් අවුලක් වගේ ..අප්ඩේට් කරාම හරියයි (මදර් බෝඩ් එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා බලන්න .වින්ඩෝස් අප්ඩේට් කලාට හරි නොයන්න පුළුවන් :)
     
    • Like
    Reactions: mevan loshitha

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මරුසිරා;19133398 said:
    චිප් සෙට් ඩ්‍රයිවර්ස් අවුලක් වගේ ..අප්ඩේට් කරාම හරියයි (මදර් බෝඩ් එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා බලන්න .වින්ඩෝස් අප්ඩේට් කලාට හරි නොයන්න පුළුවන් :)

    චිප්සෙට් ඩ්‍රයිවර්ස් දාපන් මචන්

    aluth update dapan mb

    :yes: wade hari... Chipset eke thamai case eka thibbe.. warning sign tikath galawuna... windows shut down case ekath hari wage... mama check karala balanna one... ayeth :)