Motherboard help

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan me board ekata i 3 proseser ekak gahannan puluwanda
    D3C.jpg
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    බැහැ, Core2Quad පුළුවන්. Core i3 පුළුවන් බෝර්ඩ් එකක්ම බලන්න.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    බෑ මචං සොකට් එකට මැච් කරලා බලහං