Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Motherboard no power up. Strange issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

B365m pro vdh

Msi bord එකක්. Power button එක press කරාම on වෙන්නේ නෑ.

Power unit එක විතරක් ගහලා bord එක casing එකෙන් එලියට අරගෙන Jack's සේරම ගලවලා power switch එකට එන line එකේ pin දෙක metal tool එකකින් connect කරත්

Power on වෙන්නේ නෑ. Processor එක උඩ තියෙන cpu fan එක jack එක, ram සහ power unit එකෙන් එන ලොකු වයර් lot එකක් එක්ක එන jack එක සහ අනික් පුංචි හතරැස් Jack's දෙකක් එකට තියලා set කරන power jack දෙක විතරයි connect කරේ.

Power unit එක bord එකෙන් වෙන් කරලා අරගෙන green and black port දෙක connect කරහම power unit එකේ fan එක කැරකෙනව. ඒ කියන්නේ power unit එක හොඳයි නේ?

Power unit එක ගලවං ගිහිං පහළ තට්ටුවේ වෙන ගෙදරක Power line එකකට ගහලා වෙන computer එකකට connect කරා ඒ computer එක වැඩ. නමුත් ඒ ගෙදරට motherboard එක ගෙනිහින් මාගෙ එක check කරා. එතකොට වැඩ නෑ.

එකේ power unit එක මෙහෙ ගෙනල්ලා මගේ එකට ගැහුවා ම වැඩ නෑ.

Strange ම වැඩේ තමයි මෙක warrenty claim කරන්න අරං ගිහින් උන්ට දුන්නම උන්ගේ එතැන on වෙනවා. උං on කරේ උන්ගේ power supply එකකින්. ආයේ ගලවං ඇවිත් ගෙදර සෙට් කරාම වැඩ නෑ.

මීට සමාන strange problem එකක් උනා කලිං power supply එක අවුල් ගිහිං. ඒකත් එතැන ගැහුවා working. මගේ ගෙදර වැඩ නෑ. ඔහොම දෙතුන් පාරක් අරං ගිහාම උන්ම කිව්වා කමක් නෑ සර් අපි බාරගන්නම් කියලා. ආයේ උං company අරං ඇවිල්ලා එහෙන් කියලා power unit එකේ ප්රශ්නයක් නෑ කියලා.

එතකොට අපේ ගෙදර තියෙන කොට වැඩ කරන්නේ නැත්තේ ඇයි?

මම හෙට cpu එකට connect කරලා අරගෙන යනවා ආපහු power code එකත් එක්කම warrenty එක ගන්න තැනට. ඒත් උබට මොකක්ද අවුල කියල හිතෙන්නෙ මෙකේ?

[QUOTE="FALL3N, post: 24857117, member: 79399"] B365m pro vdh Msi bord එකක්. Power button එක press කරාම on වෙන්නේ නෑ. Power unit එක විතරක් ගහලා bord එක casing එකෙන් එලියට අරගෙන Jack's සේරම ගලවලා power switch එකට එන line එකේ pin දෙක metal tool එකකින් connect කරත් Power on වෙන්නේ නෑ. Processor එක උඩ තියෙන cpu fan එක jack එක, ram සහ power unit එකෙන් එන ලොකු වයර් lot එකක් එක්ක එන jack එක සහ අනික් පුංචි හතරැස් Jack's දෙකක් එකට තියලා set කරන power jack දෙක විතරයි connect කරේ. Power unit එක bord එකෙන් වෙන් කරලා අරගෙන green and black port දෙක connect කරහම power unit එකේ fan එක කැරකෙනව. ඒ කියන්නේ power unit එක හොඳයි නේ? Power unit එක ගලවං ගිහිං පහළ තට්ටුවේ වෙන ගෙදරක Power line එකකට ගහලා වෙන computer එකකට connect කරා ඒ computer එක වැඩ. නමුත් ඒ ගෙදරට motherboard එක ගෙනිහින් මාගෙ එක check කරා. එතකොට වැඩ නෑ. එකේ power unit එක මෙහෙ ගෙනල්ලා මගේ එකට ගැහුවා ම වැඩ නෑ. Strange ම වැඩේ තමයි මෙක warrenty claim කරන්න අරං ගිහින් උන්ට දුන්නම උන්ගේ එතැන on වෙනවා. උං on කරේ උන්ගේ power supply එකකින්. ආයේ ගලවං ඇවිත් ගෙදර සෙට් කරාම වැඩ නෑ. මීට සමාන strange problem එකක් උනා කලිං power supply එක අවුල් ගිහිං. ඒකත් එතැන ගැහුවා working. මගේ ගෙදර වැඩ නෑ. ඔහොම දෙතුන් පාරක් අරං ගිහාම උන්ම කිව්වා කමක් නෑ සර් අපි බාරගන්නම් කියලා. ආයේ උං company අරං ඇවිල්ලා එහෙන් කියලා power unit එකේ ප්රශ්නයක් නෑ කියලා. එතකොට අපේ ගෙදර තියෙන කොට වැඩ කරන්නේ නැත්තේ ඇයි? මම හෙට cpu එකට connect කරලා අරගෙන යනවා ආපහු power code එකත් එක්කම warrenty එක ගන්න තැනට. ඒත් උබට මොකක්ද අවුල කියල හිතෙන්නෙ මෙකේ? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom