Motherboard no power up. Strange issue

FALL3N

Well-known member
  • Feb 9, 2008
    1,519
    1,265
    113
    Dark Side of Earth
    B365m pro vdh
    Msi bord එකක්. Power button එක press කරාම on වෙන්නේ නෑ.

    Power unit එක විතරක් ගහලා bord එක casing එකෙන් එලියට අරගෙන Jack's සේරම ගලවලා power switch එකට එන line එකේ pin දෙක metal tool එකකින් connect කරත්
    Power on වෙන්නේ නෑ. Processor එක උඩ තියෙන cpu fan එක jack එක, ram සහ power unit එකෙන් එන ලොකු වයර් lot එකක් එක්ක එන jack එක සහ අනික් පුංචි හතරැස් Jack's දෙකක් එකට තියලා set කරන power jack දෙක විතරයි connect කරේ.

    Power unit එක bord එකෙන් වෙන් කරලා අරගෙන green and black port දෙක connect කරහම power unit එකේ fan එක කැරකෙනව. ඒ කියන්නේ power unit එක හොඳයි නේ?
    Power unit එක ගලවං ගිහිං පහළ තට්ටුවේ වෙන ගෙදරක Power line එකකට ගහලා වෙන computer එකකට connect කරා ඒ computer එක වැඩ. නමුත් ඒ ගෙදරට motherboard එක ගෙනිහින් මාගෙ එක check කරා. එතකොට වැඩ නෑ.

    එකේ power unit එක මෙහෙ ගෙනල්ලා මගේ එකට ගැහුවා ම වැඩ නෑ.

    Strange ම වැඩේ තමයි මෙක warrenty claim කරන්න අරං ගිහින් උන්ට දුන්නම උන්ගේ එතැන on වෙනවා. උං on කරේ උන්ගේ power supply එකකින්. ආයේ ගලවං ඇවිත් ගෙදර සෙට් කරාම වැඩ නෑ.

    මීට සමාන strange problem එකක් උනා කලිං power supply එක අවුල් ගිහිං. ඒකත් එතැන ගැහුවා working. මගේ ගෙදර වැඩ නෑ. ඔහොම දෙතුන් පාරක් අරං ගිහාම උන්ම කිව්වා කමක් නෑ සර් අපි බාරගන්නම් කියලා. ආයේ උං company අරං ඇවිල්ලා එහෙන් කියලා power unit එකේ ප්‍රශ්නයක් නෑ කියලා.

    එතකොට අපේ ගෙදර තියෙන කොට වැඩ කරන්නේ නැත්තේ ඇයි?

    මම හෙට cpu එකට connect කරලා අරගෙන යනවා ආපහු power code එකත් එක්කම warrenty එක ගන්න තැනට. ඒත් උබට මොකක්ද අවුල කියල හිතෙන්නෙ මෙකේ?
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    9,507
    7,657
    113
    panadura
    ගෙදර හොල්මන් ඇති.කට්ටඩියෙක් එක්කන් ඇවිත් බලපන්
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    8,449
    1,688
    113
    6°54′N 79°54′E
    Oya wage case ekak gigabyte bxx serious board ekatath mata awa.. power switch press karama fan 1 sec wada eccharay..shop eke un issaraha badu wada..passe board eka burn mark nathiwenna puchchala warranty gatta..😟😟😟
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,068
    7,278
    113
    තැන් දෙකේම පාවිච්චි කරේ එකම වයර් කෝඩ්ද? ගෙදර ගහන එක්ස්ටෙන්ශන් එකත් අරන් ගිහින් චෙක් කරන්න. එහෙම නැත්නම් යූපීඑස් එකක් දාලා බලන්න.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    7,974
    6
    10,374
    113
    First thing - change the power cord. Sometimes the cord can go high impedance and drop the voltage down. Do you have a multimeter to test the voltage at the end of the power cable?
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    330
    70
    28
    Welding plant ekak laga patha thiyenawa da
    Ups ekak use karala balanna
    Nethnam gedara current eke awlk wenna oona
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,550
    286
    83
    kandana
    මචං මෙහෙමයි උබේ එක ඔන් උනට motherboard එකට එන පවර් ලයින් වල අවුලක් ඇති .. සමහර power supply තියෙනවා ඔන් උනාට motherboard එක ඔන් වෙන්නෙ නෑ
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,362
    138
    63
    ඔහොම භුමි දෝෂ තියෙනව.:rofl:
    හුගක් වෙලාවට power supply අවුල් තමයි
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,123
    575
    113
    Colombo
    Electricity awulak machan. Poddak eka check karanna. ara kenek kiwwa wage parana bulb ekak use karala balanna. naththam cord eke awulak
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    2,894
    1,469
    113
    I had the same issue. Check your earthing. When you have a poor or no earth, there will be an AC voltage build-up on your PC which interferes with low voltage electronics.