Motherboard repair කරන්න පුළුවන්ද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Motherboard repair කරන්න පුළුවන්ද බං?මගේ desktop ඵකේ ලෙඩක් අැවිත්.ඵක පාරටම shutdown වෙනවා..නිකන්ම power on වෙලා අායෙත් off වෙනවා.ඒක නිතරම වෙනව.PSU ඵකේ අවුලක් නෙමෙයි.මං වෙන PSU ඵකක් ගහල බැලුව ඒත් ඵහෙමමයි.අනිවා motherboard ඵකේ තමා අවුල තියෙන්නෙ..මේක හදාගන්න පුළුවන් වෙයිද?
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Motherboard repair කරන්න පුළුවන්ද බං?මගේ desktop ඵකේ ලෙඩක් අැවිත්.ඵක පාරටම shutdown වෙනවා..නිකන්ම power on වෙලා අායෙත් off වෙනවා.ඒක නිතරම වෙනව.PSU ඵකේ අවුලක් නෙමෙයි.මං වෙන PSU ඵකක් ගහල බැලුව ඒත් ඵහෙමමයි.අනිවා motherboard ඵකේ තමා අවුල තියෙන්නෙ..මේක හදාගන්න පුළුවන් වෙයිද?
    replace karanna machn, oka hada hada innawata wada eka lesi
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    replace karanna machn, oka hada hada innawata wada eka lesi

    මේක පරණයි බං..හොයාගන්න තියෙයිද මේක?

    Polish_20200708_121731763.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    RAM සුද්ද කරලා ආයේ ගහලා බැලුවාද. දෙකක් තියෙනවා නන් දෙක මාරුවෙන් මාරුවට ගහලා බලපන්.
     
    • Like
    Reactions: Truth Hurts

    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    machang.remove the processor/ram and use CRC spray to clean the board.put them back and check.
    otherwise,flash the bios/uefi .
    i used to do this when in sri lanka.but now in Middle east.
    do the above and let me know.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් බං ඒත් ඵහෙමමයි.

    2nd Gen motherboard යුස් කරපුවා නම් හොයාගන්න අමාරු නෑ. එහෙම දාන එක repair කරනවාට වඩා ලාබයි. අලුතෙන්ම ගන්නත් තියෙයි යුනිටියේ පරණ කඩ වල නම්.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2nd Gen motherboard යුස් කරපුවා නම් හොයාගන්න අමාරු නෑ. එහෙම දාන එක repair කරනවාට වඩා ලාබයි. අලුතෙන්ම ගන්නත් තියෙයි යුනිටියේ පරණ කඩ වල නම්.

    ඵළ මචං.මම.බලන්නම්.තෑන්ක්ස්.

    machang.remove the processor/ram and use CRC spray to clean the board.put them back and check.
    otherwise,flash the bios/uefi .
    i used to do this when in sri lanka.but now in Middle east.
    do the above and let me know.

    All done machan.

    ඕවර්හිටින් අවුලක් මට ඕක අවුරුදු ගානක් තිබ්බ හැම තිස්සෙම බ්ලුස්ක්‍රීන් එහෙම එනවද

    නෑ බං blue screen අවුලක් නෑ..ඵක පාරටම shut down වෙනව.නිකන්ම power on වෙලා අායෙත් off වෙනව.මේක වෙනව නිතරම.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    motherboard kiyanne PC vala complex ma part eka ova repair karanava namuth lankave na. lankave udin palin karana unuth inne tika denai. mama dekka ova piece piece karala repair karana ekek video dala thibba eth u intel eka veda karala retirees vechcha ekek eh vage un lankave na.
     
    • Like
    Reactions: Truth Hurts