Motherboard repair කරන තැන්

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මච්ංලා මගේ ෆොක්ස් කෝන් මදර්බෝර්ඩ් දෙකක් තියනවා.දෙකම වැඩ කරන්නේ නෑ..

    මම මේ ඉක්මන්.lk එකේ ටිකක් බලනකොට හම්බුනා තැන් දෙක තුනක්ම මදර්බෝඩ් රෙපෙයාර් කරන තැන්

    මට දැනගන්න ඕනි එහෙම කරන්න එලකිරි යාලුවෝ දන්න විශ්වාස තැන් තියෙයිද

    අනික කීයක් විතර යයිද?

    පොඩ්ඩක් කස්ටිය කමෙන්ට් කරනවද?අඩුගානේ බම්ප් එකකින් වත්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan mother board repair karana than adui. unity eke nam thiyanawa. eth haduwata sure karanna ba ban.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යුනිටි එකේ තියෙනවා PC ASSUARANCE කියලා තැනක්.. ඒකෙන් මගේ යාලුවෙක්ගෙ ලැප් එකේ මදර්බෝඩ් එකනම් හදලා දුන්නා.. ඩෙස්ක්ටොප් මදර්බෝඩ් නම් හදනවද දන්නේ නැහැ.. පොඩ්ඩක් හොයලා බලපන්.. 5500ක් ගත්තා අරක හදන්න..