Motivation !!

Banda_23

Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මම දැන් A/L කරන්නේ,හැබැයි මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ නෙහ්.
    මට O/L වලට A9ක් තියෙනවා. හැබැයි ඒක ගත්තේ අම්මට පෙන්නන්න.
    පොඩි කාලේ මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ පාඩම් කරන්න. ඒත් එක දවසක් අම්ම මට පට්ටම හිත රිදෙන කතාවක් කිව්වා.එතකොට මන් 8 වසරේ. එදා මන් හිතා ගත්තා මන් මේ පාර වාර විභාගේ commended ගන්නවාමයි කියල. කිව්වත් වගේ එදා ඉදන් මට ඒ කියන්නෙ 8 වසරේ first term ඉඳන් හැම වාර විභාගයකම commended, දැන් A/L වලට ඇවිල්ලා භාගෙට කෙළ වෙලා වගේ ඉන්නෙ. සමහර වෙලාවට හිතෙනවා ඇයි අපි පාඩම් කරන්නෙත් කියලා:(
    අම්මලා මන් ගැන ලොකු බලාපොරොත්තුත් තියන් ඉන්නෙ. ඒ මිනිස්සුත් පව් කියල හිතෙන්වා. ඒත් කිසිම වුවමනාවක් නැති එකයි ප්‍රශ්නෙ
    මේකට මොකද්ද කරන්න ඕනෙ , කිරියේ set eken ideas tikak
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මල්ලි ගොඩ යන්න නම් ලසන්ත අයියවයි මාසි අක්කිවයි ෆලෝ කරන්න
     
    • Haha
    Reactions: Feedback.