මම දැන් A/L කරන්නේ,හැබැයි මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ නෙහ්.
මට O/L වලට A9ක් තියෙනවා. හැබැයි ඒක ගත්තේ අම්මට පෙන්නන්න.
පොඩි කාලේ මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ පාඩම් කරන්න. ඒත් එක දවසක් අම්ම මට පට්ටම හිත රිදෙන කතාවක් කිව්වා.එතකොට මන් 8 වසරේ. එදා මන් හිතා ගත්තා මන් මේ පාර වාර විභාගේ commended ගන්නවාමයි කියල. කිව්වත් වගේ එදා ඉදන් මට ඒ කියන්නෙ 8 වසරේ first term ඉඳන් හැම වාර විභාගයකම commended, දැන් A/L වලට ඇවිල්ලා භාගෙට කෙළ වෙලා වගේ ඉන්නෙ. සමහර වෙලාවට හිතෙනවා ඇයි අපි පාඩම් කරන්නෙත් කියලා
අම්මලා මන් ගැන ලොකු බලාපොරොත්තුත් තියන් ඉන්නෙ. ඒ මිනිස්සුත් පව් කියල හිතෙන්වා. ඒත් කිසිම වුවමනාවක් නැති එකයි ප්රශ්නෙ
මේකට මොකද්ද කරන්න ඕනෙ , කිරියේ set eken ideas tikak