Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Motivational ස්ටෝරි කියවන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Motivational ස්ටෝරි කියවන්න!

විභාග ශාලාව පැවැතියේ අතිශය කලබලකාරී තත්වයක් යටතේ ය. නිලධාරීහු නීතිය අකුරට ම ඉටු කරන්නට මෙන් නිරීක්ෂණ චාරිකාවල නිරත වූහ. ඔවුන් වෙතින් ප්රකට වූයේ සර්ව බලධාරී ගතියකි. තරුණ විභාග අපේක්ෂකයෝ ඔබ-මොබ ඇවිදිමින් විභාග අංක සෙවූහ. සමහරු තම දැනුම හා තර්කනය ස්මරණය කළහ. තව සමහරු විභාග භීතිය පහ කරගන්නට මෙන් කිසිවකුට ව්යාජ සිනාවක් පෑහ. තවත් සමහරු බලාගත් අත බලාගෙන උන්හ.

මේ අතර ශාලාවේ එක් දොරටුවකින් මහලු කාන්තාවක් එබිකම් කළේ තම පුතාට හෝ දියණියට හෝ අවසන් උපදේශනය ලබා දෙන්නට මෙන් ය. විභාග කටේ සිදුවීමට යන මේ නීති - විරෝධී ක්රියාව නිලධාරියකුගේ උකුසු ඇසට හසුවිණි. ඔහු වහා ක්රියාත්මක විය.

“අම්ම ළමයෙක් එක්කගෙන ද ආවෙ?

මේ වෙලාවෙ කිසි දෙයක් කරන්න බෑ!

කරුණාකරල එළියෙන් ඉන්න!”

මහලු කාන්තාව තරමක් පසුබා සිටියේ වුව ලිපි - ලේඛන වගයක් ඉදිරිපත් කරමින් මෙසේ කියන්නට වූවා ය.

“මම ළමයෙක් හොයනව නෙමෙයි;

I. T. C. පේපර් එකට ලියන්නයි ආවෙ!

ඇයි මං පරක්කු ද?”

මේ පිළිතුරෙන් සියල්ලන් ම පුදුමයට පත්වූයේ සිදුවන්නට යන්නේ කුමක්දැ’යි අදහාගත නොහැකි ව ය. හැබෑවට ම මේ විභාගයට වාඩි විය යුත්තේ ඇගේ දරුවන්ගේත් දරුවන් ය.

2016 දෙසැම්බර් 09 දා අ.පො.ස. සා/පෙ. විභාග ශාලාවක් වෙතින් උපුටාගත් ඉහත දර්ශන පෙළ වෙතින් අධ්යාපනය පිළිබඳ අලුත් සංකල්පයක් ඇතිකර ගත හැකි ය. ඉගෙනීමට වයස් බේදයක් තිබේ ද? නැත. තමා උගත් දෙය පරීක්ෂාවකට ලක්කිරීම වරදක් ද? නැත. විභාගයකට මුහුණ දිය යුත්තේ රැකියාවක් අපේක්ෂාවෙන් ම ද? නැත!

රිචර්ඩ් ලිවිංස්ටන් ස්වාමිවරයා කියා ඇත්තේ ජීවිතයට නිවැරැදි දැක්මක් හා පරමාර්ථයක් ඇතිකර ගැනීම සඳහා නිරන්තරයෙන් ම ඉගෙනීමෙහි නිරත විය යුතු බව ය. ටැන්සානියාව සංවර්ධනයේ මාවත කෙරෙහි යොමුකළ ජනාධිපති ජුලියස් නියරේරේ වැඩිහිටි අධ්යාපනය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වී ය. ඔහු රට පුරා සන්ධ්යා ඉස්කෝල ඇති කරමින් ද, අධ්යාපන ප්රතිසංස්කරණ ගෙන එමින් ද රටේ මහත් වෙනසක් ඇති කළේ ය.

මහලු විභාග අපේක්ෂිකාවගේ නම කල්යාණවතී ය. ඇගේ වයස අවුරුදු හැත්තෑ තුනකි. කල්යාණවතීගේ මුහුණෙහි සටහන් ව ඇති විඩාබර ගතියෙන් පෙනී යන්නේ ඇය නිදි වර්ජිතව පාඩම් කරන්නට ඇති බව ය. පරිගණක තාක්ෂණය විෂයයෙහි ප්රශ්න පත්ර දෙකෙන් පළමු කොටස පහසු බව ද දෙවන කොටස අමාරු බව ද පෙන්වා දෙන කල්යාණවතී මෙවර අසමත් වුවහොත් ලබන වර ද විභාගයට ලියන බව ද කියා සිටියා ය. ඇගේ අධිෂ්ඨානය කෙතරම් බලවත් ද? ඉන්දියාවේ ප්රකට පුද්ගලයෙක් වයස අවුරුදු 92 දී දර්ශනසූරී පරීක්ෂණයට මුහුණ දී එය සමත් වූයේ ය. බලංගොඩ ආනන්ද මෛත්රී හිමියෝ සිය ජීවිතයේ අවසන් කාර්තුවේ දී පරිගණක තාක්ෂණය උගත්හ. ඒ ගැන විමසූ විට උන් වහන්සේගේ පිළිතුර වූයේ අප නූතන ලෝකය සමඟ එකට ගැට ගැසී ඉදිරියට යා යුතු බව ය.” දැනුම ප්රාග්ධනය වේ” යන නූතන කියැවීම කෙතරම් යුක්තිසහගත දැයි අපට සිතේ.

මිනිස් ජීවිතය යනු නිකම් ම ගමන් මාර්ගයක් නො වේ. ඊට අරමුණු තිබිය යුතු ය. පරමාර්ථ තිබිය යුතු ය. එම අරමුණු, ඉලක්ක හා පරමාර්ථවලට ජීවය දෙන ප්රධාන ගතිකයක් ලෙස අධ්යාපනය හඳුනාගෙන තිබේ. අධ්යාපනය හෙවත් ඉගෙනීම ජීව බල වර්ධනයක් ලෙස ද ඇගයීමට ලක් වේ.

කල්යාණවතීගේ ජීවිතය දෙස නැවත හැරී බලන විට පෙනී යන්නේ ඇය තෘප්තිමත් ජීවිතයක් ගතකරන බව ය. එලෙස ම ඇයට අරමුණු හා ඉලක්ක තිබේ. ලබන වසරේ සා/පෙ. විභාගයේදී හින්දි භාෂාව විෂයයට මුහුණ දෙන බව ද, දැන් සිට ම ඊට සූදානම් වන බව ද කල්යාණවතී කියා සිටී. අලුත් භාෂාවක් ඉගෙනීම හැම අතකින් ම වැදගත් ය. අසල්වැසි ඉන්දියාවේ විස්තීර්ණ වූ හින්දි සාහිත්යයක් තිබේ. එය ජගත් අවධානයට ලක් වූ සාහිත්යයෙකි.

කල්යාණවතීගේ ජීවිතයේ තවත් රසබර කියැවීමක් ඇත. එනම් ඇය සිය සැමියා සමඟ ගෙවන සැනසිලිදායක ජීවිතය යි. බිරිය නිදි වර්ජිතව පාඩම් කටයුතුවල නිරත වන විට සැමියා තේ - කෝපි ආදිය පිළියෙල කරමින් ඇයට තව - තවත් අනුබල දෙයි. කල්යාණවතී සිය අතීතය හා වර්තමානය ඇගේ ම වචනවලින් ගළපා ගන්නේ මෙසේ ය.

“අපි විවාහයෙන් පස්සෙ බොහෝ ම සතුටින් ජීවත් වුණා. මහත්තය මගේ වැඩවලට හැම විට ම උදවු කළා. අපි රට පුරා ඇවිද්දා. නුවරඑළියෙ ගත කළ කාලය හරි ම සුන්දරයි. ඒවා නැවත මතක් කරන විටත් හිතට සතුටක් දැනෙනවා. 1987 ඉන්දු - ලංකා ගිවිසුම නිසා රටපුරා ගිනි ඇවිලුණා. අපි වැඩ කරපු දෙවිනුවර සතොස විනාශ කළා. පස්සෙ මාතර සතොසට අනුයුක්ත කළා. එතැන දිගට ම වැඩ කරල 2002 දී විශ්රාම ගියා.”

“විශ්රාම ගියාට පස්සෙ මැහුම් - ගෙතුම් වැඩ කළා. නැවත 2004 දී කෘෂි රසායන ආයතනයක වැඩට ගියා. ඒ අතරතුර මාතර සමාධි ප්රජා සංවර්ධන පදනමේ දෙමළ භාෂාව පාඨමාලාවක් හැදෑරුවා. එම වසරෙම ඉංග්රීසි පාඨමාලාවකුත් හැදෑරුවා එතකොට මගෙ වයස අවුරුදු 71 යි. මගේ නම් මතය වයස ඉගෙනීමට බාධාවක් නො වේ යන්න යි. ජීවිතේ පරිණත වෙනකොට ඉගෙනීම පහසුයි.”

ඩී. කේ. වීලර් නමැති අධ්යාපනඥයාගේ මතයට අනුව මිනිස් චර්යාවන්හි සාධනීය වෙනසක් ඇති කිරීම ද අධ්යාපනයෙහි එක් පරමාර්ථයකි. “විද්යා දාදාති විනය.” යන බෞද්ධ ඉගැන්වීම ද ඉහත අදහසට සමගාමී ය. කල්යාණවතී නම් චරිතය විශ්ලේෂණය කරන විට ද එය පැහැදිලි වේ. 1971 දී දහම් පාසල් අවසාන පරීක්ෂණයට මුහුණ දෙන ඇය එම විභාගය ඉහළින් සමත් වී දීර්ඝ කාලයක් දහම් පාසල් ගුරුවරියක ලෙස සේවය කරන්නී ය. මේ ඔස්සේ ගුරුවරියක ලෙස ඇය දිනාගෙන ඇති සමාජ ප්රාග්ධනය ද සුළුපටු නැත.

කල්යාණවතී වෙතින් ප්රකාශ වන්නේ අධ්යාපනය හෙවත් ඉගෙනීමෙහි නියම අර්ථය යැයි සිතන්නට පුළුවන. ඇය තමා උගත් දේවල් මුදල් බවට පත් කිරීමට යන්නේ නැත. සමාජයේ පවතින එක් මතයක් වන්නේ මුදල් හම්බ කළ නොහැකි නම්; එම අධ්යාපනයෙන් හා සහතිකවලින් පලක් නැත යන්න ය. සියල්ල අලෙවි වන සමාජයක් තුළ එබඳු මතයකට වැඩි ඉඩක් හා වටිනාකමක් ලැබෙන්නට පුළුවන.

එහෙත් අධ්යාපනයෙහි සැබෑ අර්ථය ඊට හාත්පසින් ම වෙනස් ය. එක අතෙකින් අධ්යාපනයෙන් ලෝකය විඳින්නට පුළුවන. තව අතකින් අධ්යාපනය නිසා ජීවිතයට පරමාර්ථ හා ඉලක්ක ලැබෙන්නේ ය. කල්යාණවතීගේ වයස්ගත ජීවිතය ඔස්සේ ද මේ අර්ථ හොඳින් සපයා ගත හැකි ය.

නොබෙල් ත්යාගලාභී ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් පෙන්වා දෙන අන්දමට රටක ජනතාවගේ අධ්යාපනය ඒ රටේ සංවර්ධනය කෙරෙහි ඍජු ලෙස බලපාන්නේ ය. 19 වන සියවසේ දී යුරෝපා ජාතීන් අප්රිකාව කොන්කළ අතර එය හැඳින්වූයේ අඳුරු මහාද්වීපය ලෙස ය. ඊට බලපෑ හේතු දෙකක් තිබිණි. එක; දුප්පත්කම ය. දෙක; නූගත්කම ය. පසු කලෙක අප්රිකානු රාජ්යයන් මේ තත්වය වටහාගත් අතර අධ්යාපනය වේගයෙන් ප්රචලිත කිරීමට කටයුතු යොදා තිබිණි.

සෝවියට් දේශය ස්වකීය ජනතාවගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමට සුවිශේෂී අධ්යාපන ක්රමවේදයක් භාවිත කළේ ය. චීනය සංවර්ධනය හා සමාජවාදය නමින් නව අධ්යාපන ආකෘතියක් සකස් කර ගත්තේ ය. ජපානය සාමය හා සමානාත්මතාව ප්රමුඛ කොට සිය අධ්යාපනය සැලැසුම් කළේ ය. අමෙරිකා එක්සත් ජනපදය පුද්ගල නිපුණතා හා පෞරුෂ වර්ධනයට මුල් තැන දෙමින් සිය අධ්යාපන ක්රමවේදය ක්රියාත්මක කළේ ය. අධ්යාපනයෙන් බැහැර ව රටක් ඉදිරියට ගෙන යෑම අසීරු බව මෙයින් සනාථ වේ.

ඉගෙනීමෙන් මිනිසා පරිපූර්ණත්වය පත් වන්නේ ය යනු තවත් අදහසකි. කල්යාණවතීගේ ජීවිතය දෙස බලන විට ද එය පැහැදිලි වෙයි. ඉංග්රීසි, දෙමළ, සිංහල පමණක් නොව; හින්දි භාෂාව ඉගෙනීමට ද ඇගේ ජීවිතයෙන් කාලයක් මිඩංගු වෙයි.

භාෂාවක් ඉගෙනීම යනු තවත් සාංස්කෘතික අධ්යයනයෙකි. ඒ ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් සේ ම පූර්ණ වින්දනයක් ද ලැබිය හැකි ය. පරිගණක තාක්ෂණය ඉගෙනීම ඔස්සේ පෙන්නුම් කරන්නේ නූතනත්වය සමඟ මේ මහලු කාන්තාවගේ ඇති බැඳීම ය. ඇය ගතින් මහලු වුව සිතින් තරුණ ය.

නව දැනුම හා අලුත් ආකල්ප මිනිස් ජීවිතයට ජවයක් ලබා දෙයි. මේ ජවය කල්යාණවතී ළඟ නොඅඩුව පවතී.

“මං මේ අවුරුද්දෙ පරිගණක තාක්ෂණ විෂයට වාඩි වුණා. ලබන අවුරුද්දෙ හින්දි භාෂාව විෂයට ලියනවා. ඒ අවුරුද්දෙම රියදුරු බලපත්රයක් ලබා ගන්නවා. මේ සඳහා මට ඇති උනන්දුව, කැපවීම හා අධිෂ්ඨානය හොඳට ම ප්රමාණවත් කියල හිතෙනවා. ඉගෙනීමට වයසක් නෑනෙ!”

කල්යාණවතී වෙතින් අපේ දරුවනට බොහෝ පාඩම් උගත හැකි ය. ඇය ඉගෙනීම කෙරෙහි දක්වන උනන්දුව හා කැපවීම එක් ආදර්ශයෙකි. නොහැකි ය යන කල්පනාවක් ඇය ළඟ නැත. සමාජය තමන් කෙරෙහි කුමන විවේචනයක් එල්ල කරත්දැ’යි සැකයක් හෝ භීතියක් ද ඇය ළඟ නැත. එයත් හොඳ පාඩමෙකි. ඇය කිසිදු විෂයයකට බියක් දක්වන්නේ ද නැත.

ඉගෙනීමෙන් හැම දා ම අලුත් විය හැකි ය. කල්යාණවතී ද වයසට ගියත් අලුත් වෙමින් ජීවිතයට මුහුණ දෙයි. විභාගවලට මුහුණ දෙන හා පුහුණු වන කාටත් කල්යාණවතී ආදර්ශයෙකි!

[QUOTE="virajp, post: 21034965, member: 558987"] [b]Motivational ස්ටෝරි කියවන්න![/b] [CENTER][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/15622769_716714225162751_5961374447648607009_n.jpg?oh=a07319b24345a8176c05118f188a0a18&oe=58F63145[/IMG][/CENTER] [SIZE="5"]විභාග ශාලාව පැවැතියේ අතිශය කලබලකාරී තත්වයක් යටතේ ය. නිලධාරීහු නීතිය අකුරට ම ඉටු කරන්නට මෙන් නිරීක්ෂණ චාරිකාවල නිරත වූහ. ඔවුන් වෙතින් ප්රකට වූයේ සර්ව බලධාරී ගතියකි. තරුණ විභාග අපේක්ෂකයෝ ඔබ-මොබ ඇවිදිමින් විභාග අංක සෙවූහ. සමහරු තම දැනුම හා තර්කනය ස්මරණය කළහ. තව සමහරු විභාග භීතිය පහ කරගන්නට මෙන් කිසිවකුට ව්යාජ සිනාවක් පෑහ. තවත් සමහරු බලාගත් අත බලාගෙන උන්හ. මේ අතර ශාලාවේ එක් දොරටුවකින් මහලු කාන්තාවක් එබිකම් කළේ තම පුතාට හෝ දියණියට හෝ අවසන් උපදේශනය ලබා දෙන්නට මෙන් ය. විභාග කටේ සිදුවීමට යන මේ නීති - විරෝධී ක්රියාව නිලධාරියකුගේ උකුසු ඇසට හසුවිණි. ඔහු වහා ක්රියාත්මක විය. “අම්ම ළමයෙක් එක්කගෙන ද ආවෙ? මේ වෙලාවෙ කිසි දෙයක් කරන්න බෑ! කරුණාකරල එළියෙන් ඉන්න!” මහලු කාන්තාව තරමක් පසුබා සිටියේ වුව ලිපි - ලේඛන වගයක් ඉදිරිපත් කරමින් මෙසේ කියන්නට වූවා ය. “මම ළමයෙක් හොයනව නෙමෙයි; I. T. C. පේපර් එකට ලියන්නයි ආවෙ! ඇයි මං පරක්කු ද?” මේ පිළිතුරෙන් සියල්ලන් ම පුදුමයට පත්වූයේ සිදුවන්නට යන්නේ කුමක්දැ’යි අදහාගත නොහැකි ව ය. හැබෑවට ම මේ විභාගයට වාඩි විය යුත්තේ ඇගේ දරුවන්ගේත් දරුවන් ය. 2016 දෙසැම්බර් 09 දා අ.පො.ස. සා/පෙ. විභාග ශාලාවක් වෙතින් උපුටාගත් ඉහත දර්ශන පෙළ වෙතින් අධ්යාපනය පිළිබඳ අලුත් සංකල්පයක් ඇතිකර ගත හැකි ය. ඉගෙනීමට වයස් බේදයක් තිබේ ද? නැත. තමා උගත් දෙය පරීක්ෂාවකට ලක්කිරීම වරදක් ද? නැත. විභාගයකට මුහුණ දිය යුත්තේ රැකියාවක් අපේක්ෂාවෙන් ම ද? නැත! රිචර්ඩ් ලිවිංස්ටන් ස්වාමිවරයා කියා ඇත්තේ ජීවිතයට නිවැරැදි දැක්මක් හා පරමාර්ථයක් ඇතිකර ගැනීම සඳහා නිරන්තරයෙන් ම ඉගෙනීමෙහි නිරත විය යුතු බව ය. ටැන්සානියාව සංවර්ධනයේ මාවත කෙරෙහි යොමුකළ ජනාධිපති ජුලියස් නියරේරේ වැඩිහිටි අධ්යාපනය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වී ය. ඔහු රට පුරා සන්ධ්යා ඉස්කෝල ඇති කරමින් ද, අධ්යාපන ප්රතිසංස්කරණ ගෙන එමින් ද රටේ මහත් වෙනසක් ඇති කළේ ය. මහලු විභාග අපේක්ෂිකාවගේ නම කල්යාණවතී ය. ඇගේ වයස අවුරුදු හැත්තෑ තුනකි. කල්යාණවතීගේ මුහුණෙහි සටහන් ව ඇති විඩාබර ගතියෙන් පෙනී යන්නේ ඇය නිදි වර්ජිතව පාඩම් කරන්නට ඇති බව ය. පරිගණක තාක්ෂණය විෂයයෙහි ප්රශ්න පත්ර දෙකෙන් පළමු කොටස පහසු බව ද දෙවන කොටස අමාරු බව ද පෙන්වා දෙන කල්යාණවතී මෙවර අසමත් වුවහොත් ලබන වර ද විභාගයට ලියන බව ද කියා සිටියා ය. ඇගේ අධිෂ්ඨානය කෙතරම් බලවත් ද? ඉන්දියාවේ ප්රකට පුද්ගලයෙක් වයස අවුරුදු 92 දී දර්ශනසූරී පරීක්ෂණයට මුහුණ දී එය සමත් වූයේ ය. බලංගොඩ ආනන්ද මෛත්රී හිමියෝ සිය ජීවිතයේ අවසන් කාර්තුවේ දී පරිගණක තාක්ෂණය උගත්හ. ඒ ගැන විමසූ විට උන් වහන්සේගේ පිළිතුර වූයේ අප නූතන ලෝකය සමඟ එකට ගැට ගැසී ඉදිරියට යා යුතු බව ය.” දැනුම ප්රාග්ධනය වේ” යන නූතන කියැවීම කෙතරම් යුක්තිසහගත දැයි අපට සිතේ. මිනිස් ජීවිතය යනු නිකම් ම ගමන් මාර්ගයක් නො වේ. ඊට අරමුණු තිබිය යුතු ය. පරමාර්ථ තිබිය යුතු ය. එම අරමුණු, ඉලක්ක හා පරමාර්ථවලට ජීවය දෙන ප්රධාන ගතිකයක් ලෙස අධ්යාපනය හඳුනාගෙන තිබේ. අධ්යාපනය හෙවත් ඉගෙනීම ජීව බල වර්ධනයක් ලෙස ද ඇගයීමට ලක් වේ. කල්යාණවතීගේ ජීවිතය දෙස නැවත හැරී බලන විට පෙනී යන්නේ ඇය තෘප්තිමත් ජීවිතයක් ගතකරන බව ය. එලෙස ම ඇයට අරමුණු හා ඉලක්ක තිබේ. ලබන වසරේ සා/පෙ. විභාගයේදී හින්දි භාෂාව විෂයයට මුහුණ දෙන බව ද, දැන් සිට ම ඊට සූදානම් වන බව ද කල්යාණවතී කියා සිටී. අලුත් භාෂාවක් ඉගෙනීම හැම අතකින් ම වැදගත් ය. අසල්වැසි ඉන්දියාවේ විස්තීර්ණ වූ හින්දි සාහිත්යයක් තිබේ. එය ජගත් අවධානයට ලක් වූ සාහිත්යයෙකි. කල්යාණවතීගේ ජීවිතයේ තවත් රසබර කියැවීමක් ඇත. එනම් ඇය සිය සැමියා සමඟ ගෙවන සැනසිලිදායක ජීවිතය යි. බිරිය නිදි වර්ජිතව පාඩම් කටයුතුවල නිරත වන විට සැමියා තේ - කෝපි ආදිය පිළියෙල කරමින් ඇයට තව - තවත් අනුබල දෙයි. කල්යාණවතී සිය අතීතය හා වර්තමානය ඇගේ ම වචනවලින් ගළපා ගන්නේ මෙසේ ය. “අපි විවාහයෙන් පස්සෙ බොහෝ ම සතුටින් ජීවත් වුණා. මහත්තය මගේ වැඩවලට හැම විට ම උදවු කළා. අපි රට පුරා ඇවිද්දා. නුවරඑළියෙ ගත කළ කාලය හරි ම සුන්දරයි. ඒවා නැවත මතක් කරන විටත් හිතට සතුටක් දැනෙනවා. 1987 ඉන්දු - ලංකා ගිවිසුම නිසා රටපුරා ගිනි ඇවිලුණා. අපි වැඩ කරපු දෙවිනුවර සතොස විනාශ කළා. පස්සෙ මාතර සතොසට අනුයුක්ත කළා. එතැන දිගට ම වැඩ කරල 2002 දී විශ්රාම ගියා.” “විශ්රාම ගියාට පස්සෙ මැහුම් - ගෙතුම් වැඩ කළා. නැවත 2004 දී කෘෂි රසායන ආයතනයක වැඩට ගියා. ඒ අතරතුර මාතර සමාධි ප්රජා සංවර්ධන පදනමේ දෙමළ භාෂාව පාඨමාලාවක් හැදෑරුවා. එම වසරෙම ඉංග්රීසි පාඨමාලාවකුත් හැදෑරුවා එතකොට මගෙ වයස අවුරුදු 71 යි. මගේ නම් මතය වයස ඉගෙනීමට බාධාවක් නො වේ යන්න යි. ජීවිතේ පරිණත වෙනකොට ඉගෙනීම පහසුයි.” ඩී. කේ. වීලර් නමැති අධ්යාපනඥයාගේ මතයට අනුව මිනිස් චර්යාවන්හි සාධනීය වෙනසක් ඇති කිරීම ද අධ්යාපනයෙහි එක් පරමාර්ථයකි. “විද්යා දාදාති විනය.” යන බෞද්ධ ඉගැන්වීම ද ඉහත අදහසට සමගාමී ය. කල්යාණවතී නම් චරිතය විශ්ලේෂණය කරන විට ද එය පැහැදිලි වේ. 1971 දී දහම් පාසල් අවසාන පරීක්ෂණයට මුහුණ දෙන ඇය එම විභාගය ඉහළින් සමත් වී දීර්ඝ කාලයක් දහම් පාසල් ගුරුවරියක ලෙස සේවය කරන්නී ය. මේ ඔස්සේ ගුරුවරියක ලෙස ඇය දිනාගෙන ඇති සමාජ ප්රාග්ධනය ද සුළුපටු නැත. කල්යාණවතී වෙතින් ප්රකාශ වන්නේ අධ්යාපනය හෙවත් ඉගෙනීමෙහි නියම අර්ථය යැයි සිතන්නට පුළුවන. ඇය තමා උගත් දේවල් මුදල් බවට පත් කිරීමට යන්නේ නැත. සමාජයේ පවතින එක් මතයක් වන්නේ මුදල් හම්බ කළ නොහැකි නම්; එම අධ්යාපනයෙන් හා සහතිකවලින් පලක් නැත යන්න ය. සියල්ල අලෙවි වන සමාජයක් තුළ එබඳු මතයකට වැඩි ඉඩක් හා වටිනාකමක් ලැබෙන්නට පුළුවන. එහෙත් අධ්යාපනයෙහි සැබෑ අර්ථය ඊට හාත්පසින් ම වෙනස් ය. එක අතෙකින් අධ්යාපනයෙන් ලෝකය විඳින්නට පුළුවන. තව අතකින් අධ්යාපනය නිසා ජීවිතයට පරමාර්ථ හා ඉලක්ක ලැබෙන්නේ ය. කල්යාණවතීගේ වයස්ගත ජීවිතය ඔස්සේ ද මේ අර්ථ හොඳින් සපයා ගත හැකි ය. නොබෙල් ත්යාගලාභී ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් පෙන්වා දෙන අන්දමට රටක ජනතාවගේ අධ්යාපනය ඒ රටේ සංවර්ධනය කෙරෙහි ඍජු ලෙස බලපාන්නේ ය. 19 වන සියවසේ දී යුරෝපා ජාතීන් අප්රිකාව කොන්කළ අතර එය හැඳින්වූයේ අඳුරු මහාද්වීපය ලෙස ය. ඊට බලපෑ හේතු දෙකක් තිබිණි. එක; දුප්පත්කම ය. දෙක; නූගත්කම ය. පසු කලෙක අප්රිකානු රාජ්යයන් මේ තත්වය වටහාගත් අතර අධ්යාපනය වේගයෙන් ප්රචලිත කිරීමට කටයුතු යොදා තිබිණි. සෝවියට් දේශය ස්වකීය ජනතාවගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමට සුවිශේෂී අධ්යාපන ක්රමවේදයක් භාවිත කළේ ය. චීනය සංවර්ධනය හා සමාජවාදය නමින් නව අධ්යාපන ආකෘතියක් සකස් කර ගත්තේ ය. ජපානය සාමය හා සමානාත්මතාව ප්රමුඛ කොට සිය අධ්යාපනය සැලැසුම් කළේ ය. අමෙරිකා එක්සත් ජනපදය පුද්ගල නිපුණතා හා පෞරුෂ වර්ධනයට මුල් තැන දෙමින් සිය අධ්යාපන ක්රමවේදය ක්රියාත්මක කළේ ය. අධ්යාපනයෙන් බැහැර ව රටක් ඉදිරියට ගෙන යෑම අසීරු බව මෙයින් සනාථ වේ. ඉගෙනීමෙන් මිනිසා පරිපූර්ණත්වය පත් වන්නේ ය යනු තවත් අදහසකි. කල්යාණවතීගේ ජීවිතය දෙස බලන විට ද එය පැහැදිලි වෙයි. ඉංග්රීසි, දෙමළ, සිංහල පමණක් නොව; හින්දි භාෂාව ඉගෙනීමට ද ඇගේ ජීවිතයෙන් කාලයක් මිඩංගු වෙයි. භාෂාවක් ඉගෙනීම යනු තවත් සාංස්කෘතික අධ්යයනයෙකි. ඒ ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් සේ ම පූර්ණ වින්දනයක් ද ලැබිය හැකි ය. පරිගණක තාක්ෂණය ඉගෙනීම ඔස්සේ පෙන්නුම් කරන්නේ නූතනත්වය සමඟ මේ මහලු කාන්තාවගේ ඇති බැඳීම ය. ඇය ගතින් මහලු වුව සිතින් තරුණ ය. නව දැනුම හා අලුත් ආකල්ප මිනිස් ජීවිතයට ජවයක් ලබා දෙයි. මේ ජවය කල්යාණවතී ළඟ නොඅඩුව පවතී. “මං මේ අවුරුද්දෙ පරිගණක තාක්ෂණ විෂයට වාඩි වුණා. ලබන අවුරුද්දෙ හින්දි භාෂාව විෂයට ලියනවා. ඒ අවුරුද්දෙම රියදුරු බලපත්රයක් ලබා ගන්නවා. මේ සඳහා මට ඇති උනන්දුව, කැපවීම හා අධිෂ්ඨානය හොඳට ම ප්රමාණවත් කියල හිතෙනවා. ඉගෙනීමට වයසක් නෑනෙ!” කල්යාණවතී වෙතින් අපේ දරුවනට බොහෝ පාඩම් උගත හැකි ය. ඇය ඉගෙනීම කෙරෙහි දක්වන උනන්දුව හා කැපවීම එක් ආදර්ශයෙකි. නොහැකි ය යන කල්පනාවක් ඇය ළඟ නැත. සමාජය තමන් කෙරෙහි කුමන විවේචනයක් එල්ල කරත්දැ’යි සැකයක් හෝ භීතියක් ද ඇය ළඟ නැත. එයත් හොඳ පාඩමෙකි. ඇය කිසිදු විෂයයකට බියක් දක්වන්නේ ද නැත. ඉගෙනීමෙන් හැම දා ම අලුත් විය හැකි ය. කල්යාණවතී ද වයසට ගියත් අලුත් වෙමින් ජීවිතයට මුහුණ දෙයි. විභාගවලට මුහුණ දෙන හා පුහුණු වන කාටත් කල්යාණවතී ආදර්ශයෙකි![/SIZE] [CENTER][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/15622015_716714231829417_1561690835459999209_n.jpg?oh=55c5c92f78ba9c6dac1ad1bacf1b8a8a&oe=58B08106[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/15492392_716714228496084_7251942587989148604_n.jpg?oh=4340d3423e540d7a453cfa3345188d35&oe=58B592C8[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom