Motor Show එකේ හාල නේද? 🥴🥴

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,856
    4,187
    113
    මෝටශෝ කියලා ඕව පෙන්නුවට අපේ කොට්ටුන්ට ඕව ගන්ඩ බෑනෙ
    ගන්ඩ පුලුවන් ct ,මජ්ගාඩ් ගලවපු dio,Ns ටිකක් එක්ක evening show එකට ත්‍රොම්බල් ල්‍යිට් එල්ලෙපු ලේලන්ඩ් 2 බස්සලා පෙන්නුවනම් හරි මම කියන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya