motor show බලන්න ගියාද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අද යන්නයි යන්නෙ ගිහින් update එකක් දෙන්නම්

    Update:
    කිසි ගතියක් නෑ ඉලෙක්ට්ක් හුට පට ටිකක් තිබ්බා මෙලෝ fit and finish එකක් නෑ මහේන්ද්රා නම් සුපිරියක් කරනවා චයිනිස් කටු වලට වඩා නම් මරු,බෙන්ස් ටිකයි මස්තෑන්ග් එකයි rx7 එකයි pink autoshop එකේ වාහනයි hyper squard එකයි biker gang එකයි නැත්නම් motorshow කියලා කියන්නත් බෑ,බැලුවට පාඩුත් නෑ එක එක්කෙනාගෙ විදිහ වෙනස් නෙහ්
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    පරිස්සමෙන්. foxhill එක මතකනේ. වංගුවල ඉන්න එපා. කාර් දුර ඉඳල පේන දිහාවක ඉන්න. 🤷‍♂️

    ps- ආහ් motor schow නේද. මම හිතුවෙ moror cross කියලා. :rofl:
    ------ Post added on Dec 7, 2024 at 11:59 AM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    කිසි ගතියක් නෑ ඉලෙක්ට්ක් හුට පට ටිකක් තිබ්බා මෙලෝ fit and finish එකක් නෑ මහේන්ද්රා නම් සුපිරියක් කරනවා චයිනිස් කටු වලට වඩා නම් මරු,බෙන්ස් ටිකයි මස්තෑන්ග් එකයි rx7 එකයි pink autoshop එකේ වාහනයි hyper squard එකයි biker gang එකයි නැත්නම් motorshow කියලා කියන්නත් බෑ,බැලුවට පාඩුත් නෑ එක එක්කෙනාගෙ විදිහ වෙනස් නෙහ්

    පරිස්සමෙන්. foxhill එක මතකනේ. වංගුවල ඉන්න එපා. කාර් දුර ඉඳල පේන දිහාවක ඉන්න. 🤷‍♂️

    ps- ආහ් motor schow නේද. මම හිතුවෙ moror cross කියලා. :rofl:
    ------ Post added on Dec 7, 2024 at 11:59 AM
    stunt and drift කරන තැන් නම් පොඩ්ඩක් කේස් drtift කරද්දි tire කෑලි කම්බි කෑලි කෙලින්ම මූනට
    Useless.same old shit
    ඉස්සර ඒවා තරම් ගතියක් නෑ මට නම්
    ------ Post added on Dec 8, 2024 at 10:49 AM
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,351
    1
    5,034
    113
    Sin-tertainment Den
    කිසි ගතියක් නෑ ඉලෙක්ට්ක් හුට පට ටිකක් තිබ්බා මෙලෝ fit and finish එකක් නෑ මහේන්ද්රා නම් සුපිරියක් කරනවා චයිනිස් කටු වලට වඩා නම් මරු,බෙන්ස් ටිකයි මස්තෑන්ග් එකයි rx7 එකයි pink autoshop එකේ වාහනයි hyper squard එකයි biker gang එකයි නැත්නම් motorshow කියලා කියන්නත් බෑ,බැලුවට පාඩුත් නෑ එක එක්කෙනාගෙ විදිහ වෙනස් නෙහ්

    stunt and drift කරන තැන් නම් පොඩ්ඩක් කේස් drtift කරද්දි tire කෑලි කම්බි කෑලි කෙලින්ම මූනට

    ඉස්සර ඒවා තරම් ගතියක් නෑ මට නම්
    ------ Post added on Dec 8, 2024 at 10:49 AM
    Ow bn singer mega ekata giya wage electric uttawal tiyenne hungak
     
    • Sad
    Reactions: Himazharin

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    2019 passe giye ne balanna.dn melo rahak ne bn.issra supiri wahana tikk bessa..bike stunt event tikk tibba supirima. Dn melo rahak ne.
     
    • Sad
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Ow bn singer mega ekata giya wage electric uttawal tiyenne hungak
    2019 passe giye ne balanna.dn melo rahak ne bn.issra supiri wahana tikk bessa..bike stunt event tikk tibba supirima. Dn melo rahak ne.
    Useless.same old shit
    මේපාර main sponcer BYD නෙහ් ඒකයි ඔය ඉලෙක්ට්‍රික් හුටපට ගොඩක් තිබ්බෙ,ලංකාවෙ හෙනම unic වාහන කීයක් නම් තියනවද ඒවා ගෙනනුවා නම් අම්මටසිරි වෙනවා සෑහෙන්න හිස් තිබ්බා මේපාර අර ගියපාර තිබ්බ classic bike ටිකවත් නෑ
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    අද යන්නයි යන්නෙ ගිහින් update එකක් දෙන්නම්

    Update:
    කිසි ගතියක් නෑ ඉලෙක්ට්ක් හුට පට ටිකක් තිබ්බා මෙලෝ fit and finish එකක් නෑ මහේන්ද්රා නම් සුපිරියක් කරනවා චයිනිස් කටු වලට වඩා නම් මරු,බෙන්ස් ටිකයි මස්තෑන්ග් එකයි rx7 එකයි pink autoshop එකේ වාහනයි hyper squard එකයි biker gang එකයි නැත්නම් motorshow කියලා කියන්නත් බෑ,බැලුවට පාඩුත් නෑ එක එක්කෙනාගෙ විදිහ වෙනස් නෙහ්
    ade matath okamai kiyanna tiyenne bn. meloma rahak nathi ev jarawal godak tibbe. anika serama chinese ev witarai.
    Mustang ekai, RX7 ekai, F150 ekai witarai balanna deyak tibbe.
    Mahindra tikanm mtath tikak hodai. eth bn podi podi achcho wagayk ewaye nagala wadiwela ennema nathuwa innawa, mn winadi 10k witara ethana balan indala awa enna. Meloma rahak nathi motor show ekak. ticket gatthu sallith aparade
     
    • Sad
    Reactions: Himazharin

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අද යන්නයි යන්නෙ ගිහින් update එකක් දෙන්නම්

    Update:
    කිසි ගතියක් නෑ ඉලෙක්ට්ක් හුට පට ටිකක් තිබ්බා මෙලෝ fit and finish එකක් නෑ මහේන්ද්රා නම් සුපිරියක් කරනවා චයිනිස් කටු වලට වඩා නම් මරු,බෙන්ස් ටිකයි මස්තෑන්ග් එකයි rx7 එකයි pink autoshop එකේ වාහනයි hyper squard එකයි biker gang එකයි නැත්නම් motorshow කියලා කියන්නත් බෑ,බැලුවට පාඩුත් නෑ එක එක්කෙනාගෙ විදිහ වෙනස් නෙහ්
    Millionaire kenekwath wenn oni owa blnn ynna nam mata 😌👍
     
    • Like
    Reactions: Himazharin