Motor Traffic Act සින්හලෙන් pdf

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මාව ඉයේ පොලිසියෙන් අල්ලුවා කඩ ඉරේ ඉස්සර කරද්දි.. උන් කියනවා කඩ ඉරේ අන්තිම ටික ඉස්සර කරන්න බෑලු... පස්සෙ ඩෑශ් කැම් විඩියො පෙන්නුවහම වාත කරලා යෑව්වා.. මට මෙක හරියටම දැන ගන්න Motor Traffic Act එක සින්හලෙන් කවුරු හරි හොයාගන්න තැනක් කියනවද ? නෙට් එක ෆුල් එක සින්හලෙන් නෑ වගෙ...147 ඉදන් කියවන්නයි ඔනෙ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කඩ ඉරේ අන්තිමට ටිකේ overtake කරන්න බැහැ ආපහු වමට ගනද්දී සොලිඩ් ලයින් එක කැපෙනවා නම්.
    පාර මීටර් 100 දුරට වත් ක්ලියර් නැත්නම් හරි මීටර් 100 වඩා අඩු දුරකින් කඩ ඉර ඉවර වෙනවා නම් මමනම් overtake කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: RottenCOLT

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කඩ ඉරේ අන්තිමට ටිකේ overtake කරන්න බැහැ ආපහු වමට ගනද්දී සොලිඩ් ලයින් එක කැපෙනවා නම්.
    පාර මීටර් 100 දුරට වත් ක්ලියර් නැත්නම් හරි මීටර් 100 වඩා අඩු දුරකින් කඩ ඉර ඉවර වෙනවා නම් මමනම් overtake කරන්නේ නැහැ.
    ehema kapun na .thani irata kalin athule
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    පාරේ යන විට කල්පනාවෙන් බලාගෙන ගියොත් කඩඉරි ජාති දෙකක් තිබෙනවා පෙනෙන්න පුළුවන්. දිග කඩඉර සහ කෙටි කඩඉර.කෙටි කඩ ඉර කපා ඉස්සර කල හැකි අතර දිග කඩ ඉර මගින් ඉදිරියෙ 100m ඇතුලත තනි ඉරක්, ඉරි දෙකක් හො කහ ඉරක් හමුවන බව අනතුරු හගවන හෙයින් මෙම දිග කඩ ඉර කපා ඉස්සර කිරිම නොකල යුතුය.

    1751787929553.png

    1751789027776.png
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ මාර්ග නීතිය ගැන.

    අන්න ඒ පොත ඇරගෙන වාහනේ තියාගන්ඩ ඒක තමයි රථවාහන නීතිය ගැන අත්පොත ඔය ඔක්කොම ට්‍රැෆික් නිලධාරීන් ඒ පොත පෙන්නපු ගමන්ම දන්නවා.

    මම මේ ගැන කිරියේ කලින් තැනකත් කිව්වා චුට්ටක් බලන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,637
    16,507
    113
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ මාර්ග නීතිය ගැන.

    අන්න ඒ පොත ඇරගෙන වාහනේ තියාගන්ඩ ඒක තමයි රථවාහන නීතිය ගැන අත්පොත ඔය ඔක්කොම ට්‍රැෆික් නිලධාරීන් ඒ පොත පෙන්නපු ගමන්ම දන්නවා.

    මම මේ ගැන කිරියේ කලින් තැනකත් කිව්වා චුට්ටක් බලන්න
    Thanks. Nama mathaka nadda oyata eke.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,597
    1,466
    113
    Sri Lanka
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ මාර්ග නීතිය ගැන.

    අන්න ඒ පොත ඇරගෙන වාහනේ තියාගන්ඩ ඒක තමයි රථවාහන නීතිය ගැන අත්පොත ඔය ඔක්කොම ට්‍රැෆික් නිලධාරීන් ඒ පොත පෙන්නපු ගමන්ම දන්නවා.

    මම මේ ගැන කිරියේ කලින් තැනකත් කිව්වා චුට්ටක් බලන්න
    Mokakda potha.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ මාර්ග නීතිය ගැන.

    අන්න ඒ පොත ඇරගෙන වාහනේ තියාගන්ඩ ඒක තමයි රථවාහන නීතිය ගැන අත්පොත ඔය ඔක්කොම ට්‍රැෆික් නිලධාරීන් ඒ පොත පෙන්නපු ගමන්ම දන්නවා.

    මම මේ ගැන කිරියේ කලින් තැනකත් කිව්වා චුට්ටක් බලන්න
    machan nama poddak kiyannako puluwan nam

    https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_S.pdf

    මාර්ග සලකුනු ගන සින්හලෙන් අහු උනා
    thanks brother
    ------ Post added on Jul 6, 2025 at 7:34 PM