Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Motorcycle choke issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ මචං ඔටෝ චෝක් එක වැඩ. ඒකට 12v දුන්නම චෝක් එකේ පින් එක උඩට එනව. අවුල තියෙන්නේ එන්ජින් සිලින්ඩර් එකට සෙට් වෙලා තියෙන සෙන්සර් එකේ. මම අලුත් එකක් නොදා කෙලින්ම බැටරියෙන් 12v දීල චෝක් එක ඔන් කරන්න හදාගත්තේ එතකොට නිකන් මැනුවල් එකක් වගේනේ. තනිකර කොන්ට්‍රෝල් එක මගේ යටතේ. ඕන වෙලාට ඔන් කරා ඕෆ් කරා.

මට ෂුවර් නැත්තේ. මේකෙ තියෙන auto choke එක වේරියබල් එකක්ද කියන එක. ඒකිව්වේ පින් එක එක එක ප්‍රමාන වලින් අදින්න පුලුවන් එකක්ද කියන එක. මම කරපු වැඩෙන් 12v කෙලින්ම යන නිසා Choke එක සම්පූර්නයෙන්ම ඇරෙනව වෙන්න පුලුවන්. එතකොට එන්ජිමට ඒ එන ෆුවෙල් බර්න් කරගන්න බැරුව ස්ටාට් නොවී ඉන්නවද කියල සැකයි.

අනිත් හිතෙන දේ දැනටමත් rich තත්වෙන් carb එක තියෙනවද කියන එක.

ඔයා ඉන්දියන් forum එකක රිප්ලයි එකක් දාල තිබ්බනේ auto choke එක ගැන? මම දැක්ක ඒක.

[QUOTE="Jecob Boman, post: 25060049, member: 495616"] [SIZE="4"][COLOR="Blue"] මගේ මචං ඔටෝ චෝක් එක වැඩ. ඒකට 12v දුන්නම චෝක් එකේ පින් එක උඩට එනව. අවුල තියෙන්නේ එන්ජින් සිලින්ඩර් එකට සෙට් වෙලා තියෙන සෙන්සර් එකේ. මම අලුත් එකක් නොදා කෙලින්ම බැටරියෙන් 12v දීල චෝක් එක ඔන් කරන්න හදාගත්තේ එතකොට නිකන් මැනුවල් එකක් වගේනේ. තනිකර කොන්ට්‍රෝල් එක මගේ යටතේ. ඕන වෙලාට ඔන් කරා ඕෆ් කරා. මට ෂුවර් නැත්තේ. මේකෙ තියෙන auto choke එක වේරියබල් එකක්ද කියන එක. ඒකිව්වේ පින් එක එක එක ප්‍රමාන වලින් අදින්න පුලුවන් එකක්ද කියන එක. මම කරපු වැඩෙන් 12v කෙලින්ම යන නිසා Choke එක සම්පූර්නයෙන්ම ඇරෙනව වෙන්න පුලුවන්. එතකොට එන්ජිමට ඒ එන ෆුවෙල් බර්න් කරගන්න බැරුව ස්ටාට් නොවී ඉන්නවද කියල සැකයි. අනිත් හිතෙන දේ දැනටමත් rich තත්වෙන් carb එක තියෙනවද කියන එක. ඔයා ඉන්දියන් forum එකක රිප්ලයි එකක් දාල තිබ්බනේ auto choke එක ගැන? මම දැක්ක ඒක. :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom