මම අඩුවට බයික් එකක් ගත්ත රීස්ටෝර් කරල ගන්න. මම ඒ වැඩේ දැනට දවස් කීපයකට කලින් ඉවර කරා. නමුත් පොඩි ගැටලුවක් තියෙනව. මම ගත්තේ පරන පල්සර් 135 එකක්. මේකේ එන්නේ auto choke එකක්. මම හිතන්නේ බයික් එකේ thermal sensor එක ගිහින්. ඒනිසා auto choke එක හිතන්නැති වෙලාවෙදි වැඩ කරනව, ඇක්සලරේට් වෙන ප්‍රමානය එක එක වෙලාවෙ හිටපු ගමන් වෙනව. සෙන්සර් එක දැම්මත් ඒ සෙන්සර් නිතරම යනව කියල දැනගන්න ලැබුන.
මේ නිසා මම පොඩි වයරින් එකක් කරා බයික් එකට. වයර් එකක් අරන් ඒක කෙලින්ම බයික් එකේ බැටරියට සම්බන්ද කරා. අනිත් අගවල් කාඩ් එකේ choke එකට සම්බන්ද කරල ස්විච් එකක් දැම්ම.
දැන් ස්විච් එක ඔන් කරාම choke එක ඔන් වෙනව. නමුත් ගැටලුව තමයි එහෙම චෝක් එක ඔන් එකේ තියෙන විට බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැති එක.
නමුත් බයික් එක නෝමල් විදියට ස්ටාර්ට් කරල චෝක් එක ඔන් කරාම බයික් එක රේස් වෙනව. ඕෆ් කරාම Idle එකට එනව. මට ඕන චෝක් එක ඔන් එකේ තියෙනකොට බයික් එක ස්ටාර්ට් කරන්න පුලුවන් වෙන්න. මොකද ස්ටාර්ට් කරගෙන චෝක් එක ඔන් කරන එන තේරුමක් නෑනේ එතකොට කොහොමත් ස්ටාර්ට් කරන්නේ.