Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
motorcycle o ring chain issue help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මට පොඩි ගැටළුවක් තියනවා මගේ bike එකේ chain එක සම්බන්දව

මේකයි සීන් එක , මගේ bike එක දැන් 20000 km + විතර දුවල තියෙන්නේ එකට තියෙන්නේ O රින්ග් චේන් එකක්

හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඒ කරනකොට chain lube එක තමයි ගහන්නේ ..

දැන් ලගදි චේන් එකෙන් පොඩි සද්දයක් එනවා ඊට පස්සේ අපේ ගෙවල් ලග ඉන්න bike expertise එකෙන්ට පෙන්නුවා ( පොර සිරා වැඩකරු )

බලපු ගමන් කිව්වා ඉස්සරහ ඉපොකට් එක ගෙවිල කියල ඊට පස්සේ එක මාරු කරා , ඊට පස්සේ oil දැම්ම chain එකට එතකොට තමයි සද්දේ නැති උනේ ..

ඕගොල්ලෝ දන්නවන්නේ සාමාන්යෙන් O රින්ග් චේන් වලට තෙල් දන්නේ නැහැ කියල ( වැඩි විස්තර අපේ කැන්ඩියන් අය්යාගේ නුලෙන් බලන්න )

ඒ උනාට දැන් මේකට කොම්පැනියෙන් සවිස් කරලා chain lube ගැහුවට අර සද්දේ එනවා , හැබයි තෙල් ටිකක් දැම්මම අර සද්දේ නැහැ ..

ඕගොල්ලෝ කොහොමත් දන්නවනේ කොම්පැනියේ උන් expertise ල නෙමයි කියල උන් කියන විදියට මේක ඉස්සර පිටිපස්සේ ඉස්පොකට් සෙට් එකයි chain එකයි දාන්නලු , උන්ගේ ඉස්සර ඉස්පොකට් එක විතරක් 900 ගානක් ඉතින් , ඔක්කොම දාන්න ගියොත් හිතාගන්න පුළුවන්නේ ..

මට තියන ගැටලුව හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඉතාකොට ඒගොල්ලෝ chain එකට high pressure වතුර අල්ලලා තමයි chain එක සුද්ද කරන්නේ අර බුමිතෙල් වගේ එකකින් නෙමයි , ඊට පස්සේ ෆුල් සවිස් එක කරලා ඉවර උනාට පස්සේ අපිට පේන්නත් එක්ක අර chain lube එක තමයි ගහන්නේ ., මේක ගැටළුවක් නොවෙයි ? මම කියන්නේ වතුර වලින් හොදනකොට O රින්ග් අතර තියන lube එක යනවා නේද ?

මොකද වතුර වලින් හොදනකොට අර ෂැම්පු එකත් අල්ලලා හෝදනවනේ . මේක නිසා අර අවුල ඇති වෙන්නේ ඇති නේද ?

නැත්නම් අර chain lube එකේ එකට ඕනේ ග්රීස් එකත් තියනවද ? ( මොකද මම නෙට් එකේ බලනකොට ඔරිජිනල් එන O රින්ග් චේන් වල ,O රින්ග් අතර ග්රීස් එකක් තියනවලු )

මට පොඩි උපදෙසක් දෙන්න දන්න අය , මේක ගොඩදාගන්න , මේ වෙනකම් මගේ bike එකට ආපු එකම සීන් එක මේක තමයි .

[QUOTE="chamarams, post: 20800949, member: 145399"] [SIZE="3"]යාලුවනේ මට පොඩි ගැටළුවක් තියනවා මගේ bike එකේ chain එක සම්බන්දව මේකයි සීන් එක , මගේ bike එක දැන් 20000 km + විතර දුවල තියෙන්නේ එකට තියෙන්නේ O රින්ග් චේන් එකක් හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඒ කරනකොට chain lube එක තමයි ගහන්නේ .. දැන් ලගදි චේන් එකෙන් පොඩි සද්දයක් එනවා ඊට පස්සේ අපේ ගෙවල් ලග ඉන්න bike expertise එකෙන්ට පෙන්නුවා ( පොර සිරා වැඩකරු ) බලපු ගමන් කිව්වා ඉස්සරහ ඉපොකට් එක ගෙවිල කියල ඊට පස්සේ එක මාරු කරා , ඊට පස්සේ oil දැම්ම chain එකට එතකොට තමයි සද්දේ නැති උනේ .. ඕගොල්ලෝ දන්නවන්නේ සාමාන්යෙන් O රින්ග් චේන් වලට තෙල් දන්නේ නැහැ කියල ( [URL="http://elakiri.com/forum/showthread.php?t=1572815"]වැඩි විස්තර අපේ කැන්ඩියන් අය්යාගේ නුලෙන් බලන්න[/URL] ) ඒ උනාට දැන් මේකට කොම්පැනියෙන් සවිස් කරලා chain lube ගැහුවට අර සද්දේ එනවා , හැබයි තෙල් ටිකක් දැම්මම අර සද්දේ නැහැ .. ඕගොල්ලෝ කොහොමත් දන්නවනේ කොම්පැනියේ උන් expertise ල නෙමයි කියල උන් කියන විදියට මේක ඉස්සර පිටිපස්සේ ඉස්පොකට් සෙට් එකයි chain එකයි දාන්නලු , උන්ගේ ඉස්සර ඉස්පොකට් එක විතරක් 900 ගානක් ඉතින් , ඔක්කොම දාන්න ගියොත් හිතාගන්න පුළුවන්නේ .. මට තියන ගැටලුව හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඉතාකොට ඒගොල්ලෝ chain එකට high pressure වතුර අල්ලලා තමයි chain එක සුද්ද කරන්නේ අර බුමිතෙල් වගේ එකකින් නෙමයි , ඊට පස්සේ ෆුල් සවිස් එක කරලා ඉවර උනාට පස්සේ අපිට පේන්නත් එක්ක අර chain lube එක තමයි ගහන්නේ ., මේක ගැටළුවක් නොවෙයි ? මම කියන්නේ වතුර වලින් හොදනකොට O රින්ග් අතර තියන lube එක යනවා නේද ? මොකද වතුර වලින් හොදනකොට අර ෂැම්පු එකත් අල්ලලා හෝදනවනේ . මේක නිසා අර අවුල ඇති වෙන්නේ ඇති නේද ? නැත්නම් අර chain lube එකේ එකට ඕනේ ග්රීස් එකත් තියනවද ? ( මොකද මම නෙට් එකේ බලනකොට ඔරිජිනල් එන O රින්ග් චේන් වල ,O රින්ග් අතර ග්රීස් එකක් තියනවලු ) මට පොඩි උපදෙසක් දෙන්න දන්න අය , මේක ගොඩදාගන්න , මේ වෙනකම් මගේ bike එකට ආපු එකම සීන් එක මේක තමයි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom