motorcycle o ring chain issue help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    යාලුවනේ මට පොඩි ගැටළුවක් තියනවා මගේ bike එකේ chain එක සම්බන්දව

    මේකයි සීන් එක , මගේ bike එක දැන් 20000 km + විතර දුවල තියෙන්නේ එකට තියෙන්නේ O රින්ග් චේන් එකක්
    හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඒ කරනකොට chain lube එක තමයි ගහන්නේ ..
    දැන් ලගදි චේන් එකෙන් පොඩි සද්දයක් එනවා ඊට පස්සේ අපේ ගෙවල් ලග ඉන්න bike expertise එකෙන්ට පෙන්නුවා ( පොර සිරා වැඩකරු )
    බලපු ගමන් කිව්වා ඉස්සරහ ඉපොකට් එක ගෙවිල කියල ඊට පස්සේ එක මාරු කරා , ඊට පස්සේ oil දැම්ම chain එකට එතකොට තමයි සද්දේ නැති උනේ ..

    ඕගොල්ලෝ දන්නවන්නේ සාමාන්යෙන් O රින්ග් චේන් වලට තෙල් දන්නේ නැහැ කියල ( වැඩි විස්තර අපේ කැන්ඩියන් අය්යාගේ නුලෙන් බලන්න )
    ඒ උනාට දැන් මේකට කොම්පැනියෙන් සවිස් කරලා chain lube ගැහුවට අර සද්දේ එනවා , හැබයි තෙල් ටිකක් දැම්මම අර සද්දේ නැහැ ..
    ඕගොල්ලෝ කොහොමත් දන්නවනේ කොම්පැනියේ උන් expertise ල නෙමයි කියල උන් කියන විදියට මේක ඉස්ස‍ර පිටිපස්සේ ඉස්පොකට් සෙට් එකයි chain එකයි දාන්නලු , උන්ගේ ඉස්ස‍ර ඉස්පොකට් එක විතරක් 900 ගානක් ඉතින් , ඔක්කොම දාන්න ගියොත් හිතාගන්න පුළුවන්නේ ..

    මට තියන ගැටලුව හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඉතාකොට ඒගොල්ලෝ chain එකට high pressure වතුර අල්ලලා තමයි chain එක සුද්ද කරන්නේ අර බුමිතෙල් වගේ එකකින් නෙමයි , ඊට පස්සේ ෆුල් සවිස් එක කරලා ඉවර උනාට පස්සේ අපිට පේන්නත් එක්ක අර chain lube එක තමයි ගහන්නේ ., මේක ගැටළුවක් නොවෙයි ? මම කියන්නේ වතුර වලින් හොදනකොට O රින්ග් අතර තියන lube එක යනවා නේද ?
    මොකද වතුර වලින් හොදනකොට අර ෂැම්පු එකත් අල්ලලා හෝදනවනේ . මේක නිසා අර අවුල ඇති වෙන්නේ ඇති නේද ?
    නැත්නම් අර chain lube එකේ එකට ඕනේ ග්‍රීස් එකත් තියනවද ? ( මොකද මම නෙට් එකේ බලනකොට ඔරිජිනල් එන O රින්ග් චේන් වල ,O රින්ග් අතර ග්‍රීස් එකක් තියනවලු )

    මට පොඩි උපදෙසක් දෙන්න දන්න අය , මේක ගොඩදාගන්න , මේ වෙනකම් මගේ bike එකට ආපු එකම සීන් එක මේක තමයි .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    O ring chain eka gewnama thama sadde enne, eth normal oil dammama eka ganakama wadi nisa sadde ena eka nawathinawa, eth ithin eka sadde nathi wena eka witharai chain eke aththata gewila thiyenne.
    Hamoma kiyanne chain ekai sprockets 2i okkoma aluthen danna kiyala. Eth guard ekak nathi open O ring chain thiyana bike wala sprocket set ekak gewenakota O ring chain 2 withara maru karanna puluwan. Echchrata open guard ekak nathi chain sawuththu wenawa hondatama maintain kale naththan.

    Aluth sprocket danne nathuwa parana ewatama aluth chain eka dammama chain eka ikmanta gewenwa thama, eth mage experience eka anuwa nam ehema gewanath mulu set ekama kisi hethuwak nathuwa aluthin daala loku wiyadamak karanawata wadaa chain eka witharak maru karala eka tikak ikmanta gewila yana eka laabai.
     
    තැන්ක්ස් GT
    එතකොට chain එකට high pressure වතුර අල්ලලා සුද්ද කරලා අව්ලක් නැද්ද සබන් හරි ෂැම්පු වගේ එකකින් හෝදලා ..
    ඊට පස්සේ අර chain lube එක ගහනවා වෙලුනට පස්සේ ( ඕක තමයි කොම්පැනියේ කරන්නේ )
    මේක ගැටළුවක් නොවෙයිද මම කියන්නේ වතුර වලින් හොදනකොට O රින්ග් අතර තියන lube එක යනවා නේද ? අනිතිමට chain lube එක ගහන නිසා ප්‍රස්නයක් නැද්ද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    තැන්ක්ස් GT
    එතකොට chain එකට high pressure වතුර අල්ලලා සුද්ද කරලා අව්ලක් නැද්ද සබන් හරි ෂැම්පු වගේ එකකින් හෝදලා ..
    ඊට පස්සේ අර chain lube එක ගහනවා වෙලුනට පස්සේ ( ඕක තමයි කොම්පැනියේ කරන්නේ )
    මේක ගැටළුවක් නොවෙයිද මම කියන්නේ වතුර වලින් හොදනකොට O රින්ග් අතර තියන lube එක යනවා නේද ? අනිතිමට chain lube එක ගහන නිසා ප්‍රස්නයක් නැද්ද ?
    Chain ekata bumi thel wage ewa danna thama honda naththe, wathura awlak naha. Bumithel wage ewa nisa eke rubber part idimenawa.

    Harima widiya nam chain clean karana ewa walin hodanna ona ewa ganan wadi. Mama nam saban walin brush karala hodanne. Godakma kunu thiyanwa nam bumi thel chuttak saban ekka mix karala dammata awlak naha. Habai bumithel yanna hondatama saban gaala hodanna.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oring chain walata SAE90 wage ekak daanna thama japananam recommend karala thiyene :) maath oil daanne so far no problem :) poddak chain slack ekath check karaganna. Oring wala lube eka seal wela enne so man hithanne wathurata yai kiyala but kalayath ekkama eeka sawuththu wenna puluwan athi.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Chain ekata bumi thel wage ewa danna thama honda naththe, wathura awlak naha. Bumithel wage ewa nisa eke rubber part idimenawa.

    Harima widiya nam chain clean karana ewa walin hodanna ona ewa ganan wadi. Mama nam saban walin brush karala hodanne. Godakma kunu thiyanwa nam bumi thel chuttak saban ekka mix karala dammata awlak naha. Habai bumithel yanna hondatama saban gaala hodanna.

    thanks GT aiyye ..
    ehanam awlak na ,, shampu walin hodana eka thamai hodama ..
    elaz
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Machang Samanyen chain ekate Oil dane naa mokede ganakame wadi nisa..duwili kunu ikmanate bandila sprocket chain gewenewa..hondama de chain ekai sprocket dekai maru kerehan..sporcket teeth balapan machang ul welade kiyala ehema welanam eawa gewila thiyene.Youtube video tikak balapan thawath idea gande puluwan .... Chain Lube nan Wilita kiyala brand ekak thiyenewa patta...itath wada honde ewa thiyenewa Motul wage gane tikak sarai....!!