Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්..

බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..

දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..

මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..

ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල   ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද..   වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..

සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ..

ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු   ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..

මහ වදයක් බන් මේක නම්..

උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..

මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල

[QUOTE="pranathlcp, post: 19307683, member: 225352"] [COLOR="DarkOliveGreen"][SIZE="3"]මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්.. බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා.. දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ.. මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි.. ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල :angry: :angry: ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද.. :angry: :angry: වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල.. සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ.. :no: :no: ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු :angry: :angry: ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ.. මහ වදයක් බන් මේක නම්.. :angry: :baffled: උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න.. මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල :angry: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom