මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්..
බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..
දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..
මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..
ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල
ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද..
වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..
සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ..
ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු
ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..
මහ වදයක් බන් මේක නම්..

උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..
මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල
බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..
දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..
මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..
ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල
ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද..
වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ..
ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු
ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..මහ වදයක් බන් මේක නම්..

උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..
මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල

. mama dannawa weradi kiyala eth block ekak tiyeddi para madin dana eka safe na .Mama wahane yaddi depeththama hondata balanawa mokada dan kolla,kella,ballo balliyo serama bike wala ne 