Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අෆ්ෆා.මමත් ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩියෙන් බලාගෙන ඉන්නේ.ඒ තරමට සුවර් නෑ.

බයික් එකේ බන්.තනියමත් නෙවෙයි වයිෆ් එක්ක යන්නෙත්.දවසට දුවන 44km වලින් 34km විතර වයිෆුත් එක්ක.ඒ නිසයි බය.

උඹේ කතාව සහතික ඇත්ත.හිත දෙන්නේ නෑ බන් නොනවත්වා යන්න.ඔය වැඩේ බොහෝ වෙලාවට වෙන්නේ බේස් ලයින් එකේ,මහරගම දෙල්කඳ අතර වගේ පාර පලල් තැන්වලදී තමා.

ඉතින් උඹ හිතපන් මම ඔහොම කහ ඉරිවල නවත්තලා ගිහිල්ලත් කහ ඉරක් උඩදීම ලයිසන් අරන් අවුරුදු 8 ටම සිදුවුන පලවෙනි අනතුර උණානේ.මම වැරදි නැති උනත් කහ ඉර නිසා මම වැරදි කාරයෙක් උනා.එයින් පස්සේ තමා බයික් එකට කැමරා එක සෙට් කරගත්තේ.

ඇඹුල්දෙනිය හන්දියේ කහ ඉරට 5 m වත් තිබ්බේ නෑ.මගේ වේගේ 40kmph වගේ.හන්දියේ ට්රැෆික් එක නිසා නවත්තන්න බලාගෙන ගියේ.පාර පනින්න හිටියා උස කොල්ලෙක්.මට නවත්තන්න තරම් වෙලාවක් නැති නිසාමද කොහෙද පොර මට අතින් කිව්වා යන්න කියලා.මම එහෙමම ඉස්සරහට ආවා.ගොඩක් වම් පැත්තට වෙන්න ආවේ.හරියටම කහ ඉර උඩදී පට්ට වේසියක් මෙලෝ සියක් නැතුව කොහේදෝ ඉඳන් ඇවිත් බලන්නේවත් නැතුව පැන්නනේ.ඒකි වැදුනේ බයික් එකේ හැන්ඩ්ල් කොනේම.හැන්ඩ්ල් එක අනිත් පැත්තට කැපුනා උඩින් යනවා මතකයි.මම පුළුවන් විදිහට ගුලි උනා උඩින් යද්දී.බයික් එක ඇඹුල්දෙනිය හන්දියේ විසිවෙලා ගිහින්.මම ඊට පස්සේන් බිම පත බෑවිලා.වයිෆ් මටත් පස්සෙන්.

ග්ලව්ස් දෙකේ අල්ල පැත්තේ තියෙන ප්ලාස්ටික් කෑලි දෙක නිසා අත් දෙක බේරුනා.ජැකට් එකේ පිටේ තිබ්බ බට්න් එකක් ගෙවෙනකන් ගිහින් පිට බේරුණා.වැලමිටයි දනිස් දෙකයි තුවාලයි.වළලුකර ගාව ඉදිමුනා හොස්පිටල් එකේදී.දනිහේ ලේ පිරිලා සති 2ක් ගෙදර හිටියා.මාස 2ක් විතර ගියා ඒ ඉදිමුම බහින්න.

බිම වාඩිවෙලා කල්පනා කළා මොකද උනේ කියලා.නැගිටගන්න පුළුවන් උනා බැලුවා කව්ද වැදුනේ කියලා.වැදිච්ච එකා නෑ.අර පනින්න හිටපු කොල්ලා කිව්වා අරකි බස් ත්රිවිල් එකක නැගලා මාරු උනා කියලා.ඊට පස්සේ තමා බැලුවේ වයිෆ්ට මොකද කියලා.අෆ්ෆා එක කකුලක දනිහගාව තුවාල වෙලා වළලුකර ගාව ඉදිමිලා.පොඩි ක්රැක් එකක් වෙලා කියලා තමා ඩොකා කිව්වේ.අතත් තුවාල වෙලා තිබුණේ.වයිෆ් නම් මාස එකහමාරක් ගෙදර.කොන්දේ ඩිස්ක් 2ක් එහෙ මෙහෙ වෙලා නිසා තවමත් ගැස්සෙද්දී අමාරුයි

[QUOTE="chamithcp, post: 19309965, member: 127646"] අෆ්ෆා.මමත් ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩියෙන් බලාගෙන ඉන්නේ.ඒ තරමට සුවර් නෑ. බයික් එකේ බන්.තනියමත් නෙවෙයි වයිෆ් එක්ක යන්නෙත්.දවසට දුවන 44km වලින් 34km විතර වයිෆුත් එක්ක.ඒ නිසයි බය. උඹේ කතාව සහතික ඇත්ත.හිත දෙන්නේ නෑ බන් නොනවත්වා යන්න.ඔය වැඩේ බොහෝ වෙලාවට වෙන්නේ බේස් ලයින් එකේ,මහරගම දෙල්කඳ අතර වගේ පාර පලල් තැන්වලදී තමා. ඉතින් උඹ හිතපන් මම ඔහොම කහ ඉරිවල නවත්තලා ගිහිල්ලත් කහ ඉරක් උඩදීම ලයිසන් අරන් අවුරුදු 8 ටම සිදුවුන පලවෙනි අනතුර උණානේ.මම වැරදි නැති උනත් කහ ඉර නිසා මම වැරදි කාරයෙක් උනා.එයින් පස්සේ තමා බයික් එකට කැමරා එක සෙට් කරගත්තේ. ඇඹුල්දෙනිය හන්දියේ කහ ඉරට 5 m වත් තිබ්බේ නෑ.මගේ වේගේ 40kmph වගේ.හන්දියේ ට්රැෆික් එක නිසා නවත්තන්න බලාගෙන ගියේ.පාර පනින්න හිටියා උස කොල්ලෙක්.මට නවත්තන්න තරම් වෙලාවක් නැති නිසාමද කොහෙද පොර මට අතින් කිව්වා යන්න කියලා.මම එහෙමම ඉස්සරහට ආවා.ගොඩක් වම් පැත්තට වෙන්න ආවේ.හරියටම කහ ඉර උඩදී පට්ට වේසියක් මෙලෝ සියක් නැතුව කොහේදෝ ඉඳන් ඇවිත් බලන්නේවත් නැතුව පැන්නනේ.ඒකි වැදුනේ බයික් එකේ හැන්ඩ්ල් කොනේම.හැන්ඩ්ල් එක අනිත් පැත්තට කැපුනා උඩින් යනවා මතකයි.මම පුළුවන් විදිහට ගුලි උනා උඩින් යද්දී.බයික් එක ඇඹුල්දෙනිය හන්දියේ විසිවෙලා ගිහින්.මම ඊට පස්සේන් බිම පත බෑවිලා.වයිෆ් මටත් පස්සෙන්. ග්ලව්ස් දෙකේ අල්ල පැත්තේ තියෙන ප්ලාස්ටික් කෑලි දෙක නිසා අත් දෙක බේරුනා.ජැකට් එකේ පිටේ තිබ්බ බට්න් එකක් ගෙවෙනකන් ගිහින් පිට බේරුණා.වැලමිටයි දනිස් දෙකයි තුවාලයි.වළලුකර ගාව ඉදිමුනා හොස්පිටල් එකේදී.දනිහේ ලේ පිරිලා සති 2ක් ගෙදර හිටියා.මාස 2ක් විතර ගියා ඒ ඉදිමුම බහින්න. බිම වාඩිවෙලා කල්පනා කළා මොකද උනේ කියලා.නැගිටගන්න පුළුවන් උනා බැලුවා කව්ද වැදුනේ කියලා.වැදිච්ච එකා නෑ.අර පනින්න හිටපු කොල්ලා කිව්වා අරකි බස් ත්රිවිල් එකක නැගලා මාරු උනා කියලා.ඊට පස්සේ තමා බැලුවේ වයිෆ්ට මොකද කියලා.අෆ්ෆා එක කකුලක දනිහගාව තුවාල වෙලා වළලුකර ගාව ඉදිමිලා.පොඩි ක්රැක් එකක් වෙලා කියලා තමා ඩොකා කිව්වේ.අතත් තුවාල වෙලා තිබුණේ.වයිෆ් නම් මාස එකහමාරක් ගෙදර.කොන්දේ ඩිස්ක් 2ක් එහෙ මෙහෙ වෙලා නිසා තවමත් ගැස්සෙද්දී අමාරුයි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom