Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඒ ලේඩි ඩොකී හෙන පඩ ෂෝ දාන එකියක් බව එයාගේ කතා විලාසයෙන්ම තෙරෙනවා, මට කඩ්ඩෙන් කියහන්කෝ ටොක් කලේ, එකි හිතාගෙන ඉන්න ඇති මම ලොරියක් එලවගෙන එනකොට මමත් මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් කියලා, මමත් කඩ්ඩෙන්ම උත්තර දුන්නා. මෙකි මට ටොක් කරන්නෙම කඩ්ඩෙන්, එතනට එකතු වෙච්ච අයට කඩ්ඩ ලොකුවට තෙරුම් ගන්න බැරි බව මට තෙරුනා ඒ එක්කම මට ඝනදෙවි නුවන පහල උනා කියහන්කෝ, ලඟ හිටපු මිනිස්සුන්ට මම කිව්වා මේ නෝනට කාර් එක පස්සට ගන්න තේරෙන්නේ නැහැ කියනවා කියලා. එහෙම කිව්ව විතරයි මෙන්න බොලේ මෙකි කියාපි "අයූ මෑඩ් . . . කව්ද එහෙම කිව්වේ" කියලා. වටේ හිටපු උන්තත් හිනා, කව්ද මන්දා කෙනෙක් කිව්වා මේ නොනට සිංහල කතා කරන්න බැරිකමක් නැහැනේ කියලා. ඊට පස්සෙ ටික ටික ටොක් එක සිංහලට මාරු උනා.

ඩොක්ටස්ලා කියන්නේ බොධිසත්වයෝ වගේ ජාතියක්, එත් මචන් ඒ අස්සෙත් අංගුලිමාලලා වගෙ උනුත් ඉන්නවා බන්, මම කවදාවත් ඩොක්ටර් පාස් එක දැක්කොත් ඉඩ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ, එදා උනත් ඉස්පිරිතාලෙට යන වෙලාවක් උනා නම් මම මුකුත් කියන්නේ නැහැ, එත් එකි ඒ වෙලාවේ නලලට පටියක් දාලා අතට පටියක් දාලා කොට කලිසමයි ටී එකකුයි ඇඳගෙන ජිම් එකටද යන ගමන්ද කොහෙද හැබැයි සපත්තු දෙකක් නම් දාලා හිටියේ නැහැ, මම හිතන්නේ සපත්තු දාගෙන එලාන්න බරිව ඇති, අනික එතන හිටපු අය කිව්වා "මෙයා හරියට ලෙඩෙක්ව වත් බලන්නේ නැහැ, ලෙඩ්ඩු ආවම හරිම පිලිකුලෙන් තමයි ලෙඩ්ඩුන්ගේ ලෙඩ අහන්නේ, එයාගේ බෙහෙතුත් හරි ගනන්, කොච්චර ගත්තත් හොදවෙන්නේත් නැහැ" කියලා. වාහනේ යනකොට පාරේ දූවිලි අවුස්සගෙන යන්නේ වැස්ස දවස් වලට උනත් පාරේ මිනිස්සු ඉන්න තැන්වලින් වේගයෙන් යනවා මඩ විසි වෙනවා කියලා ගානක්වත් නැහැ අනිත් මිනිස්සුන්ගෙ ඇඟට" වගෙ ගොඩක් දෙවල් මිනිස්සු කිව්ව බන්.

මමත් එහෙමයි බන් ගිනිපුක් කාරයෙක් අවොත් යන්න දෙනවා, හැබැයි ලෙලන්ඩ් කාරයන්ට නම් මගෙන් නෝ චාන්ස්. ලෙලන්ඩ් එකේ බස් එකට කලින් කොන්දා එනවනේ ටැෆික් කන්ට්රොලින් වලට.

[QUOTE="chathupatiya, post: 19314067, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]මචන් ඒ ලේඩි ඩොකී හෙන පඩ ෂෝ දාන එකියක් බව එයාගේ කතා විලාසයෙන්ම තෙරෙනවා, මට කඩ්ඩෙන් කියහන්කෝ ටොක් කලේ, එකි හිතාගෙන ඉන්න ඇති මම ලොරියක් එලවගෙන එනකොට මමත් මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් කියලා, මමත් කඩ්ඩෙන්ම උත්තර දුන්නා. මෙකි මට ටොක් කරන්නෙම කඩ්ඩෙන්, එතනට එකතු වෙච්ච අයට කඩ්ඩ ලොකුවට තෙරුම් ගන්න බැරි බව මට තෙරුනා ඒ එක්කම මට ඝනදෙවි නුවන පහල උනා කියහන්කෝ, ලඟ හිටපු මිනිස්සුන්ට මම කිව්වා මේ නෝනට කාර් එක පස්සට ගන්න තේරෙන්නේ නැහැ කියනවා කියලා. එහෙම කිව්ව විතරයි මෙන්න බොලේ මෙකි කියාපි [B]"අයූ මෑඩ් . . . කව්ද එහෙම කිව්වේ"[/B] කියලා. වටේ හිටපු උන්තත් හිනා, කව්ද මන්දා කෙනෙක් කිව්වා මේ නොනට සිංහල කතා කරන්න බැරිකමක් නැහැනේ කියලා. ඊට පස්සෙ ටික ටික ටොක් එක සිංහලට මාරු උනා. ඩොක්ටස්ලා කියන්නේ බොධිසත්වයෝ වගේ ජාතියක්, එත් මචන් ඒ අස්සෙත් අංගුලිමාලලා වගෙ උනුත් ඉන්නවා බන්, මම කවදාවත් ඩොක්ටර් පාස් එක දැක්කොත් ඉඩ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ, එදා උනත් ඉස්පිරිතාලෙට යන වෙලාවක් උනා නම් මම මුකුත් කියන්නේ නැහැ, එත් එකි ඒ වෙලාවේ නලලට පටියක් දාලා අතට පටියක් දාලා කොට කලිසමයි ටී එකකුයි ඇඳගෙන ජිම් එකටද යන ගමන්ද කොහෙද හැබැයි සපත්තු දෙකක් නම් දාලා හිටියේ නැහැ, මම හිතන්නේ සපත්තු දාගෙන එලාන්න බරිව ඇති, අනික එතන හිටපු අය කිව්වා [I][B]"මෙයා හරියට ලෙඩෙක්ව වත් බලන්නේ නැහැ, ලෙඩ්ඩු ආවම හරිම පිලිකුලෙන් තමයි ලෙඩ්ඩුන්ගේ ලෙඩ අහන්නේ, එයාගේ බෙහෙතුත් හරි ගනන්, කොච්චර ගත්තත් හොදවෙන්නේත් නැහැ"[/B][/I] කියලා. වාහනේ යනකොට පාරේ දූවිලි අවුස්සගෙන යන්නේ වැස්ස දවස් වලට උනත් පාරේ මිනිස්සු ඉන්න තැන්වලින් වේගයෙන් යනවා මඩ විසි වෙනවා කියලා ගානක්වත් නැහැ අනිත් මිනිස්සුන්ගෙ ඇඟට" වගෙ ගොඩක් දෙවල් මිනිස්සු කිව්ව බන්. මමත් එහෙමයි බන් ගිනිපුක් කාරයෙක් අවොත් යන්න දෙනවා, හැබැයි ලෙලන්ඩ් කාරයන්ට නම් මගෙන් නෝ චාන්ස්. ලෙලන්ඩ් එකේ බස් එකට කලින් කොන්දා එනවනේ ටැෆික් කන්ට්රොලින් වලට. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom