Motorola Moto G

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මචන් මෝටරෝලා වල cam එක එච්චර කොලිටි නෑලු බන් !
    ගොඩාක් එඋන් කියලා තියෙනවා දැක්කා ඉන්ටර්නෙට් එකේ :confused::confused:
    ඒ උනාට 20 ට නම් පාඩු නැ බන් ෆෝන් එක :yes::yes:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    20ට පාඩු නැ බං

    මචන් මෝටරෝලා වල cam එක එච්චර කොලිටි නෑලු බන් !
    ගොඩාක් එඋන් කියලා තියෙනවා දැක්කා ඉන්ටර්නෙට් එකේ :confused::confused:
    ඒ උනාට 20 ට නම් පාඩු නැ බන් ෆෝන් එක :yes::yes:

    cam eka loku prashnayak neme. dual sim, 4g, 2gb ram tiyanawane.. slow wena seen leda ehema tiyanawada motorola wala. mama use karalama na.