Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Motorola Moto X4 ළගදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IP68 certified - dust/water proof Moto X4 නිකුත් කිරීමට සූදානම්

මෝටරෝලා සමාගම සිය නවතම දුරකථනය නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා. මෙය මෝටරෝලා Moto X4 ලෙස නම් කර තිබෙනවා.

ජලයෙන් මීටර් එකහමාරක් ගැඹුරේ මිනිත්තු 30ක කාලයක් තිබිය හැකි මෙම උපාංගය දුහුවිල්ලෙන් වන හානිද වැළැක්වීමට හැකිවන අයුරින් නිපදවා තිබෙනවා.

මෙහි තිරය (LTPS IPS LCD) අඟල් 5.2ක අගයකින් යුක්තයි. එයට Multi touch පහසුකම සහ Corning Gorilla Glass තිර ආරක්ෂකයක්ද යොදා තිබෙනවා.

මෙය නවතම ඇන්ඩ්‍රොයිඩ් ඔරියෝ (Oreo) සමගින් නොපැමිණෙන අතර ඇන්ඩ්‍රොයිඩ් 7.1(Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙනු ලබනවා.

Octa-core 2.2 GHz ප්‍රොසෙසරයකින් මෙය බලගැන්වෙනු ලබනවා.

ගිගාබයිට් 256ක් දක්වා මතකය (SD Card) ඉහළ දමන්නට හැකියාව ඇති අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක් හා 3GB රැම් අගයකින් මෙය සමන්විතයි.

මෙහි පසුපස මූලික කැමරා පද්ධතිය 12 MP වනවා. එහි 8 MP ද්විත්ව කැමරා අන්තර්ගතයි.

එසේම geo-tagging, touch focus, face detection, panorama, auto-HDR යන පහසුකම්ද එහි පවතිනවා.

මෙහි ගුණාත්මක 1080p තත්වයෙන් වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද තිබෙනවා.

Super Black හා Sterling Blue යන වර්ණයන්ගෙන් නිකුත් වන අතර Li-Ion 3000 mAh බැටරියකින් බලගන්වෙනු ලැබෙනවා.

[YOUTUBE]HpqrVsHFfvg[/YOUTUBE]

http://www.gsmarena.com/motorola_moto_x4-8634.php

[QUOTE="ROCCO-X, post: 22270634, member: 562642"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]IP68 certified - dust/water proof Moto X4 නිකුත් කිරීමට සූදානම්[/B][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"]මෝටරෝලා සමාගම සිය නවතම දුරකථනය නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා. මෙය මෝටරෝලා Moto X4 ලෙස නම් කර තිබෙනවා. ජලයෙන් මීටර් එකහමාරක් ගැඹුරේ මිනිත්තු 30ක කාලයක් තිබිය හැකි මෙම උපාංගය දුහුවිල්ලෙන් වන හානිද වැළැක්වීමට හැකිවන අයුරින් නිපදවා තිබෙනවා. මෙහි තිරය (LTPS IPS LCD) අඟල් 5.2ක අගයකින් යුක්තයි. එයට Multi touch පහසුකම සහ Corning Gorilla Glass තිර ආරක්ෂකයක්ද යොදා තිබෙනවා. මෙය නවතම ඇන්ඩ්‍රොයිඩ් ඔරියෝ (Oreo) සමගින් නොපැමිණෙන අතර ඇන්ඩ්‍රොයිඩ් 7.1(Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙනු ලබනවා. Octa-core 2.2 GHz ප්‍රොසෙසරයකින් මෙය බලගැන්වෙනු ලබනවා. ගිගාබයිට් 256ක් දක්වා මතකය (SD Card) ඉහළ දමන්නට හැකියාව ඇති අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක් හා 3GB රැම් අගයකින් මෙය සමන්විතයි. මෙහි පසුපස මූලික කැමරා පද්ධතිය 12 MP වනවා. එහි 8 MP ද්විත්ව කැමරා අන්තර්ගතයි. එසේම geo-tagging, touch focus, face detection, panorama, auto-HDR යන පහසුකම්ද එහි පවතිනවා. මෙහි ගුණාත්මක 1080p තත්වයෙන් වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද තිබෙනවා. Super Black හා Sterling Blue යන වර්ණයන්ගෙන් නිකුත් වන අතර Li-Ion 3000 mAh බැටරියකින් බලගන්වෙනු ලැබෙනවා. [/SIZE][/COLOR] [YOUTUBE]HpqrVsHFfvg[/YOUTUBE] [IMG]https://4.bp.blogspot.com/-_7ABlmTbED8/WceK6ot4DiI/AAAAAAAAZaQ/rCt-DAe8jxkZ6AjoSE-ejIdjyBY1K3gQgCLcBGAs/s640/motorola-moto-x4-hands-on-sg-9.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-a9-BKF_8oGM/WceK6XwBSAI/AAAAAAAAZaM/dmLwGjI2TgEgKDhfFGRtKB_Xp2VR4C7DgCLcBGAs/s640/Ibis-Blog-Image-Update.png[/IMG] [url]http://www.gsmarena.com/motorola_moto_x4-8634.php[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom