Motorola Nexus 6 Leaked

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    nexus 5 එකේ තිබ්බ එකම අවුල තමයි cam එක.. 6 එකේ එක හදල වෙන අවුල් ගොඩක් එයිද දන් නෑ.. :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,681
    1
    15,302
    113
    iPhone 6 plus aka gana katha karala iwarada dan??

    :rofl::rofl::rofl:
    අන්න තවම ත්‍රෙඩ් 3ක් 4ක් තියෙ

    අලුත් නිශ්පාදන කිහිපයකුත් ඇවිත් :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ඉස්සර ෆෝන් පත සයිස්
    ඒවාට අපි කිව්වේ ගඩොල්
    ඊට පස්සේ ටිකක් පොඩි උනා ඒවා ගඩොල් බාග
    පස්සේ චුට්ටං ෆෝන් ආව
    මෙන්න අයේ ලොකු වෙන්න ගට්ට
    2020 වෙනකොට ස්මාර්ට ෆෝන් එකක් CR පොතක් තරං වෙනවා සිංහලු