කවුද කුලී වැඩ දෙන්නේ? සාමාන්‍යෙන් සල්ලි ගලන්නෙ මාස්පඩි කාරයන්ගෙන් එදාවේල හම්ම කරගන්න මිනිස්සුන්ට/ව්‍යාපාරිකයන්ට. මාස්පඩි කාරයන්ටත් වේල කෑවම පඩිය ඉවර නම් කොහොමද එතනින් එහාට සල්ලි ගලන්නෙ බං?E minisu ithin kuli wadak hari karanna wenawa. Nathuwa me black market karama prashna thawa wadi wenawane ban. Anik hamomath amaruwe.