MOULAVI NIYAS HAS PASSED AWAY :(

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    jathi agam bedayakin thorawa weda karapu kenek !! sundara kathikathwayak thibba kenek !! R.I.P !!
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඉන්නා ලිල්ලාහි වෛන්නා හිලෛහි රාජ්වුන්....

    අහන්න ලෑබිම කණගාටුයි.. මචන්. :(
    මෙයා තමයි.. අපේ ආගම ගෑන අපේ ලංකාවේ සිංහල දෙමළ මිනිසුන් අතර ප්‍රචලිත කලේ..
    ඒ වගේම සිංහලෙන් අන් අයව දෑනුවත් කරලා ඒ අයගේ ගෑටළු නෑති කරන්න මෙතුමා තුල හොද දක්ෂතාවයක් තිබ්බා..

    eka aththa.....ayyooo....aparade....:shocked::shocked::(:(:(:(:(:(:(:(:(:(:(

    hoda molayak theyena manussayek...aparadee aparaadee....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes: