Mount Lavinia Sand Case

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Post by a Dr in Civil Engineering

    Post by a MSc in Environmental Sciences

    Dan mokada hari, mokada waradi kiyapalla?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලි වලට බුරා පැන්න හු ඇන් පි ජෙපි කුක්කන්ට නොපෙනෙන තෙර්ඩ් :lol: :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    දැන් බලපන්කෝ credit එක කන්න පොර කයි
    ටොයියෝ ටිකයි ජෙප්පො ටිකයි කියන්න පටන් ගනියි යහපාලන කාලේ පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක් කියලා...
    බයියෝ ටික අනිත් පැත්තට කතා කරයි..

    ටික දවසකයින් යූන්පී එක කියයි ඔකේ මෙහෙම වැලි දැම්මනම් මෙහෙම වෙන්නේ, අපි කරන්න හිටියේ මෙහෙමයි කියලා
    දැන් එහෙම දැම්ම නැති නිසා මෙහෙම උනා කියයි...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    දැන් බලපන්කෝ credit එක කන්න පොර කයි
    ටොයියෝ ටිකයි ජෙප්පො ටිකයි කියන්න පටන් ගනියි යහපාලන කාලේ පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක් කියලා...
    බයියෝ ටික අනිත් පැත්තට කතා කරයි..

    ටික දවසකයින් යූන්පී එක කියයි ඔකේ මෙහෙම වැලි දැම්මනම් මෙහෙම වෙන්නේ, අපි කරන්න හිටියේ මෙහෙමයි කියලා
    දැන් එහෙම දැම්ම නැති නිසා මෙහෙම උනා කියයි...

    dan confused ban, me dekek atta mokakda?

    Don Supz kiyana eka kiyane, meke kisima EIA nathuwa kala kyla.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    dan confused ban, me dekek atta mokakda?

    Don Supz kiyana eka kiyane, meke kisima EIA nathuwa kala kyla.

    අනේ මන්ද මේ subject එක ගැන අපි දන්නේ නෑනේ.

    මෙහෙම දෙපැත්තකට කතා කරද්දි hardcore බයියෙක් නම් අවුලක් නෑ කියයි. hardcore ටොයියෙක් , ජෙප්පෙක් නම් අවුල් කියයි.
    iraj වගේ එකක් ඇවිත් video කරලා දාල views ගන්න බලයි.
    මුං එකෙකුටවත් තේරෙන්නේ නෑ කෙළ උනොත් කෙළ වෙනෙන අපේ ඔක්කෝම tax සල්ලි කියලා.

    මෙන්න මේ වෙලාවට තමයි නිර්පාක්ෂිකයන්ගේ වටිනාකම තේරෙන්නේ. එහෙම unbiased එකෙක් මේ profession එකේ හිටියනම් කියයි මෙන්න මේකයි කියලා
    අපි හැම වෙලාවේම අපි ඡන්දය දාන පක්ශය පැත්තකින් තියලා රට ගැන හිතන්න ඕනි..
    නැත්තම් වෙන්නේ අපේ ලමයිටත් වෙන රටකට migrate කරන option එකට යන්න වෙන එක
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    Dr. kiyala thiyenne theory & technology eka neda. Eke kiyala thiyenawane Lankawe project eka une hari procedure ekatada kiyala eyata comment denna behe kiyala e process eka gena documents refer karala nethi nisa. Original post eke anthimata mehema thiyenawa.

    ප.ලි.:
    මේ ආටිකල් එක ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරගෙන තියෙනවා. මේකෙන් ගල්කිස්සෙ ව්‍යාපෘතිය හොදයි කියල කොතනකදිවත් කියන්නෙ නැහැ. ගල්කිස්සෙ ව්‍යාපෘතිය ගැන ශක්‍යතා අධ්‍යයන, පාරිසරික බලපෑම් අධ්‍යයනය, Morphodynamic modeling, Engineering assessment වගේ කිසිම දෙයක් ගැන දන්නෙ නැතුව ඒ ප්‍රොජෙක්ට් එක හරිද වැරදිද කියන්න මට බැහැ. වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂක එක එක වෙලාවට එක එක දේවල් කියන එකත් විශාල ගැටලුවක්. මෙතන Sand Engine method එක ගැන දල අදහසක් දුන්නෙ ඇත්තටම කියවන කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න් පුලුවන් වෙන්න. එතකොට එයාලටම තේරෙයි ගල්කිස්සෙ ඇත්තටම sand engine ව්‍යාපෘතියක්ද කරලා තියෙන්නෙ කියලා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    අනේ මන්ද මේ subject එක ගැන අපි දන්නේ නෑනේ.

    මෙහෙම දෙපැත්තකට කතා කරද්දි hardcore බයියෙක් නම් අවුලක් නෑ කියයි. hardcore ටොයියෙක් , ජෙප්පෙක් නම් අවුල් කියයි.
    iraj වගේ එකක් ඇවිත් video කරලා දාල views ගන්න බලයි.
    මුං එකෙකුටවත් තේරෙන්නේ නෑ කෙළ උනොත් කෙළ වෙනෙන අපේ ඔක්කෝම tax සල්ලි කියලා.

    මෙන්න මේ වෙලාවට තමයි නිර්පාක්ෂිකයන්ගේ වටිනාකම තේරෙන්නේ. එහෙම unbiased එකෙක් මේ profession එකේ හිටියනම් කියයි මෙන්න මේකයි කියලා
    අපි හැම වෙලාවේම අපි ඡන්දය දාන පක්ශය පැත්තකින් තියලා රට ගැන හිතන්න ඕනි..
    නැත්තම් වෙන්නේ අපේ ලමයිටත් වෙන රටකට migrate කරන option එකට යන්න වෙන එක

    habai Kalido beack eka nm goda giyaa, godak kaluthra un biwwe salt water.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හෝදන් යන්න කලින් හදපු ව්‍යාපෘති වාර්තාව පෙන්නුවනං වැඩේ ඉවරයි :yes: ඒකෙ ඇතිනේ මොකක්හරි විස්තරයක් වැඩේ වෙන විදිහක් ගැන