Mouse දෙකකින් Web Browse කරමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Mouse දෙකකින් Web Browse කරමු

ගූගල් ක්‍රෝම් වල අලුතින්ම හඳනුවාදෙන ෆීචර් එක තමයි Chrome Multitask Mode.



වැඩි කතා ඕනෙ නෑ. කරලම බලන්නකො.

මෙන්න මෙතෙන්ට ගිහිං Try Multitask Mode කියන එක ක්ලික් කරන්න.

https://www.google.com/intl/en/chrome/multitask.html

91756478.jpg


Important

දැං Exit Multitask Mode ක්ලික් කරලා බලන්න මොනාද වෙන්නෙ කියලා.
ඒක මම කියනවට වඩා කරලම බලන එක හොඳයි.



:):):)
 

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    April FOOLS he he ... dekka gaman mata huthuna ... mokada mun giya para kare machan ape body eka move wena widiata PC eka weda karanawa wage kiala boru news ekak he he ...