Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
mouse point
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ai machan ara ingiya kiyala addon ekak tiyenne

http://subasa.lk/ingiya.php

හැදින්වීම

සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්ෂණිකව ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්‍රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්‍යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැති ව නොතේරන ඉංග්‍රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කර ගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්‍ය නොවේ.

* සරල බව

- මූසිකය රැඳෙන ඉංග්‍රීසි වදන (හෝ වදන්) ක්ෂණිකව පරිවර්තනය කිරීම

- වෙබ් පිටුවක තෝරන ලද ඉංග්‍රීසි වදන සිංහලට පරිවර්තනය කිරීම

* ඉංග්‍රීසි වදන්වල වරනැගීම් නොසලකා ප්‍රකෘතියට අදාළ සිංහල තේරුම් පෙන්වීම

* පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව

* ඉංග්‍රීසි වදන්හි නිවැරදි උච්චාරණය අසා දැන ගැනීමේ හැකියාව

* පුළුල් ආවරණය (විවිධ ක්ෂේත්රවල යෙදෙන ඉංග්‍රීසි වචන 36000ක් පමණ ඇතුළත් වෙයි.)

* පරිවර්තනය කරන ලද වදන් පෙන්වන පැහැය, ප්‍රමාණය වැනි අංග පරිශීලකයාගේ අභිරුචිය අනුව වෙනස් කර ගත හැකි බව

* පරිශීලකයාගේ අභිරුචිය අනුව සහ මෙහයුම් පද්ධතිය අනුව සිංහල තේරුම් දිස්වන ෆොන්ටය තෝරා ගැනීමේ හැකියාව

* ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක (වදන් කිහිපයක) තේරුම බලා ගැනීමේ හැකියාව

* පරිශීලකයාගේ වචන, අර්ථ විග්රහ, ශබ්දකෝෂ සහ වචනාවලි සුබස ඉඟියට ඇතුළත් කිරීමේ හැකියාව

* වෙබ් පිටුවල ඇති බොත්තම් වැනි දෑවල අඩංගු ඉංග්‍රීසි වදන් ද ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීම

* පරිවර්තන කටයුතු පහසු කිරීම සඳහා එයට ම උචිත වන අයුරින් සන්දර්භ මෙනුවේ ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම් පැහැදිලිව දර්ශනය කිරීම

* සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා උපරිම සහාය දැක්වීම

* සංයුක්ත බව

* සිංහල ෆයර්ෆොක්ස්/තන්ඩබර්ඩ් සඳහා සහාය දැක්වීම

* සිංහල වදන් ඉංග්‍රීසියට පරිවර්තනය

ඉංග්‍රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු (විශේෂයෙන්ම විකිපීඩියා [Wikipedia], නෝල් [Knol] වැනි විශ්වකෝෂවල ඉංග්‍රීසි ලිපි සිංහලට) පරිවර්තනයට, ඉංග්‍රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි. තව ද ඉංග්‍රීසි බස චතුරව හසුරුවන, සිංහල බසට ඇලුම් කරන නමුත් සිංහල බසෙහි නිපුණ නොවන අය සඳහා ඉංග්‍රීසි වදන්වලට අදාළ සිංහල වදන් සහ අරුත් සොයා ගැනීමට ඉමහත් පිටුවහලක් මෙම මෘදුකාංගයෙන් ලැබේ. එමෙන් ම මයික්‍රෝසොෆ්ට් වර්ඩ් සහ එක්සෙල් වැනි ලිපි ගොනු පරිවර්තනයේ දී ගූගල් ඩොක්ස්, (http://docs.google.com/) සෝහෝ (http://www.zoho.com/) වැනි වෙබ් අඩවි හරහා සුබස ඉඟිය ආධාර කර ගත හැකි ය.

[QUOTE="SinhaRuba, post: 18527201, member: 401258"] [SIZE=5][COLOR=DarkRed]ai machan ara ingiya kiyala addon ekak tiyenne [URL]http://subasa.lk/ingiya.php[/URL] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkRed]හැදින්වීම[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed] සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්ෂණිකව ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්‍රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්‍යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැති ව නොතේරන ඉංග්‍රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කර ගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්‍ය නොවේ. * සරල බව - මූසිකය රැඳෙන ඉංග්‍රීසි වදන (හෝ වදන්) ක්ෂණිකව පරිවර්තනය කිරීම - වෙබ් පිටුවක තෝරන ලද ඉංග්‍රීසි වදන සිංහලට පරිවර්තනය කිරීම * ඉංග්‍රීසි වදන්වල වරනැගීම් නොසලකා ප්‍රකෘතියට අදාළ සිංහල තේරුම් පෙන්වීම * පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව * ඉංග්‍රීසි වදන්හි නිවැරදි උච්චාරණය අසා දැන ගැනීමේ හැකියාව * පුළුල් ආවරණය (විවිධ ක්ෂේත්රවල යෙදෙන ඉංග්‍රීසි වචන 36000ක් පමණ ඇතුළත් වෙයි.) * පරිවර්තනය කරන ලද වදන් පෙන්වන පැහැය, ප්‍රමාණය වැනි අංග පරිශීලකයාගේ අභිරුචිය අනුව වෙනස් කර ගත හැකි බව * පරිශීලකයාගේ අභිරුචිය අනුව සහ මෙහයුම් පද්ධතිය අනුව සිංහල තේරුම් දිස්වන ෆොන්ටය තෝරා ගැනීමේ හැකියාව * ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක (වදන් කිහිපයක) තේරුම බලා ගැනීමේ හැකියාව * පරිශීලකයාගේ වචන, අර්ථ විග්රහ, ශබ්දකෝෂ සහ වචනාවලි සුබස ඉඟියට ඇතුළත් කිරීමේ හැකියාව * වෙබ් පිටුවල ඇති බොත්තම් වැනි දෑවල අඩංගු ඉංග්‍රීසි වදන් ද ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීම * පරිවර්තන කටයුතු පහසු කිරීම සඳහා එයට ම උචිත වන අයුරින් සන්දර්භ මෙනුවේ ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම් පැහැදිලිව දර්ශනය කිරීම * සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා උපරිම සහාය දැක්වීම * සංයුක්ත බව * සිංහල ෆයර්ෆොක්ස්/තන්ඩබර්ඩ් සඳහා සහාය දැක්වීම * සිංහල වදන් ඉංග්‍රීසියට පරිවර්තනය ඉංග්‍රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු (විශේෂයෙන්ම විකිපීඩියා [Wikipedia], නෝල් [Knol] වැනි විශ්වකෝෂවල ඉංග්‍රීසි ලිපි සිංහලට) පරිවර්තනයට, ඉංග්‍රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි. තව ද ඉංග්‍රීසි බස චතුරව හසුරුවන, සිංහල බසට ඇලුම් කරන නමුත් සිංහල බසෙහි නිපුණ නොවන අය සඳහා ඉංග්‍රීසි වදන්වලට අදාළ සිංහල වදන් සහ අරුත් සොයා ගැනීමට ඉමහත් පිටුවහලක් මෙම මෘදුකාංගයෙන් ලැබේ. එමෙන් ම මයික්‍රෝසොෆ්ට් වර්ඩ් සහ එක්සෙල් වැනි ලිපි ගොනු පරිවර්තනයේ දී ගූගල් ඩොක්ස්, ([URL]http://docs.google.com/[/URL]) සෝහෝ ([URL]http://www.zoho.com/[/URL]) වැනි වෙබ් අඩවි හරහා සුබස ඉඟිය ආධාර කර ගත හැකි ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom